මචන් මගේ Dongle එක E3372h-153. මේකට මචන් mobitel සිම් විතරයි දන්න පුළුවන්කම තිබුනේ. ඊට පස්සේ මචන් මම මේකේ firmware update කළා. දැන් මචන් mobile partner වල මොබිටෙල් සිම් එකවත් පෙනන්නේ නැහැ. එත් my computer වලට detect කරනවා . අපි pen එකක් ගැහුවම sound එකක් එන්නේ එකත් එනවා. එත් බන් mobile partner වලට ගන්නේ නැ . ආපහු වෙන version එකකින් firmware update කරන්න හදනකොට (error 10)find port failed කියලා error එකක් එනවා. දන්න කෙනෙක් මේකට උදව්වක් දෙන්න. 





DC UNLOCKER වලටවත් DETECT වෙන්නේ නැහැ බන්.




:(






DC UNLOCKER වලටවත් DETECT වෙන්නේ නැහැ බන්.





:(
Last edited:


