සිරි ලන්තෙ උන් නිකම්මු හින්ද උන් කැමති අත පය මොලේ වෙහෙසන්නෙ නැතිව සල්ලි හොයන්නනෙ..



එහෙම උන් මේවට අහුවෙලා මට්ටු වෙන එකත් එක අතකින් හොදයි !



ඒත් ඉතින් මේක දැම්මෙ එකෙක් හරි බේරෙයි කියල.



එහෙම උන් මේවට අහුවෙලා මට්ටු වෙන එකත් එක අතකින් හොදයි !



ඒත් ඉතින් මේක දැම්මෙ එකෙක් හරි බේරෙයි කියල.
මේ සයිට් එකෙන් ලොකු වන්චාවක් කරනව,
මේකෙ රෙජිස්ටර් වෙන්න 68000 ක් වගේ දාන්න ඕනෙ රෙජිස්ටර් වෙන අයට ටැබ්ලට් එකක් දෙනව.
ඒක 30 000 ට වඩා වටිනව කියල දෙන්නෙ ඒ වුනත් ඒක වටින්නෙ කීයද කියල ebay එකෙන් බැලුවනම් තේරෙයි.


මේකෙ ට්‍රේනින් වලදි ලොකු තෙලක් ගහනව අවුවෙච අයට කොච්චර පැහැදිලි කලත් තේරුම් ගන්නෙ නෑ..
ටැබ් එකකුත් ලැබෙන නිසා විශ්වසෙ වැඩී.
මෙයාල සමාගමක් විදියට රජිස්ටර් කරල ඒක වැරදි විදියට පාවිච්චි කරනව විශ්වාසෙ දිනා ගන්න.
මේකත් තවත් එක පිරමිඩ් කේස් එකක් විතරයි. සල්ලි රෝල් කිරීමක් කරන්නෙ. මේකට දැනට ගොඩක් උන් අහුවෙලා ඉන්නව.
https://www.lankanadclick.com/
https://www.facebook.com/lankanadclick1
අහුවෙච්ච අය ඉන්න ව නම් අත්දැකීමි බෙදා ගන්න.
අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් වත් දාල යන්න


