නොමිලේ Wi-Fi දින පහක භාවිතය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නොමිලේ Wi-Fi දින පහක භාවිතය

    නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි නොමිලේ අන්තර්ජාල 'වයි-ෆයි' කලාප අරම්භ කිරීමේ පසුගියාදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට සමඟාමීව රටපුරා වැදගත් ස්ථාන 26ක් සඳහා නොමිලේ වයි ෆයි ලබාදීම ද සිදුකෙරුණා.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පොදු ස්ථාන වලින් නොමිලේ ලබා දෙන වයි-ෆයි පහසුකම දින පහක් තුලදී පුද්ගලයින් 1693 දෙනෙකු ලබා ගෙන තිබෙන බවයි.

    දිවයින පුරා පොදු ස්ථාන 26ක ස්ථාපිත කර තිබෙන වයි-ෆයි කලාප වලදී මෙම පහසුකම ලබා ගෙන තිබෙන බවත් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් නියෝජිතායතනය පවසයි.

    මෙම පිරිස මෙගා බයිට් 41,701 ක අන්තර්ජාල පහසුකම් බුක්තිවිද තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරයි.යාපනය පුස්තකාලයේ දී මෙම වයි-ෆයි පහසුකම ලබා ගෙන තිබෙන පිරිස පණහ ඉක්මවා තිබේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දීම නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ඉදිරි මාස කිහිපය තුලදී ‍මෙවැනි ස්ථාන දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිත බව නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පවසන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    41,701 Mb වලින් 1693 බෙදපුවාම එකෙක් පාවිච්චි කරල තියෙන්නෙ ආසන්න වශයෙන් 25 Mb . :lol::lol::lol::lol: මෙගාබයිට් 25න් මොනවා කොරාද මන්ද මීහරක් ටොයියො ටික.:P:P
     
    Last edited:

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    41,701 Mb වලින් 1693 බෙදපුවාම එකෙක් පාවිච්චි කරල තියෙන්නෙ ආසන්න වශයෙන් 25 Mb . :lol::lol::lol::lol: මෙගාබයිට් 25න් මොනවා කොරාද මන්ද මීහරක් ටොයියො ටික.:P:P

    ආ ...!
    පොන්නයා බෙදන්නත් දන්නවා නේද.
    තමන් දුන්න එකම පොරොන්දුව රැකපන් පොන්නයෝ අනුන් ගැන කතා කරන්න කලින්...!
     
    • Like
    Reactions: madusha.stranger

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම නම් හිතන්නෙ 500mb තිබුනොත් අැති. chat කරන්න. email බලන්න​ gps වලට, වගේ වැඩකට තිබුනොත් අැතිනෙ බන් මොකද ඔකෙන් film download කරන්නද​?. :rolleyes::rolleyes::yes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මම නම් හිතන්නෙ 500mb තිබුනොත් අැති. chat කරන්න. email බලන්න​ gps වලට, වගේ වැඩකට තිබුනොත් අැතිනෙ බන් මොකද ඔකෙන් film download කරන්නද​?. :rolleyes::rolleyes::yes:

    ow machan ehema hari.GPS walata,mail ekak balaganna wage thibunoth athi,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Apita 100mb madi api dawasata oita wada use karana nisa.
    Thaamath lankaawe oona taram innawa email account ekak nati aya. Oya labena 100mb walin intnt yana hati igena ga,,awanam eth kamak neane. Mage view eka nam .eka honda approach ekak IT muulika usage ekata... Anika apitath itin email ekak balanna puluwanne oken. Film dwnload karanna you tube balanna nea kiyala fail project kiyana eka waradoy neda.. Ehema unoth apathayo oka use karaawi apatha wada walata kaale kaka... E invstmnt eka me welawe aniwa aparade...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    41,701 Mb වලින් 1693 බෙදපුවාම එකෙක් පාවිච්චි කරල තියෙන්නෙ ආසන්න වශයෙන් 25 Mb . :lol::lol::lol::lol: මෙගාබයිට් 25න් මොනවා කොරාද මන්ද මීහරක් ටොයියො ටික.:P:P

    gon bijjo ubata wage newei minissunta 25 MB walin unath thamange athywashya wadak karaganna puluwan. train schedule ekak balaganna wage dewal. :angry::angry::angry: