නොමිලේ_වයිෆයි

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    නොමිලේ_වයිෆයි

    -
    -

    ලබන අප්‍රේල් ඉදන් නොමිලේ වයිෆයි

    .

    .

    ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බව මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

    http://sinhala.adaderana.lk/news/84025/--ලබන-අප්‍රේල්-ඉදන්-නොමිලේ-වයිෆයි

    174760176964451860416616540531968441609ranil3_L.jpg

    https://www.facebook.com/slmachan/videos/1622500911165107/

    ඔන්න බන් ආයෙම කියනවා වයි පයි ප්‍රී දෙනවලු.. මම නම් ඔන්න මුකුත් කියන්නේ නෑ :rofl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරු. ඔන්න නියම නායකයෝ. පාසල් ලමුන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැපවන අපේ අගමැතිතුමා මෙ සැරේ නම් මේක අනිවා දෙනවා.... (මීට සදුන් බුවා)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මරු. ඔන්න නියම නායකයෝ. පාසල් ලමුන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැපවන අපේ අගමැතිතුමා මෙ සැරේ නම් මේක අනිවා දෙනවා.... (මීට සදුන් බුවා)

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නොමිලේ_වයිෆයි

    -
    -

    ලබන අප්‍රේල් ඉදන් නොමිලේ වයිෆයි

    .

    .

    ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බව මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

    දැන් එතකොට අර මන්ත්‍රී වාහන ඇමති වාහන අගමැති වාහන ගෙන්නන කොට ඔය කියන ආපදා තත්ත්වය තුබුනෙ නැතෙයි...!!
    මේ ටෝක්ස් ඉතිං ඔය සඳුන් බුවාලට 50kgලට එහෙම තොඳයි පොඩ්ඩක් හිරිවට්ටගෙන දඟලන්න
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක
    මේ ඔබේ අවදානය පිණිසයි!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මරු. ඔන්න නියම නායකයෝ. පාසල් ලමුන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් නිරතුරුව කැපවන අපේ අගමැතිතුමා මෙ සැරේ නම් මේක අනිවා දෙනවා.... (මීට සදුන් බුවා)

    :lol:
     
    Similar threads