නොමිලේ_වයිෆයි
-
-
ලබන අප්‍රේල් ඉදන් නොමිලේ වයිෆයි
.
.
ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බව මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
http://sinhala.adaderana.lk/news/84025/--ලබන-අප්‍රේල්-ඉදන්-නොමිලේ-වයිෆයි
https://www.facebook.com/slmachan/videos/1622500911165107/
ඔන්න බන් ආයෙම කියනවා වයි පයි ප්‍රී දෙනවලු.. මම නම් ඔන්න මුකුත් කියන්නේ නෑ

Last edited: