නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 270ක් නිපදවන ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී තිබේ.
එමෙන්ම පසුගිය ජුනි මාසයේදී මෙගාවොට් 270ක විදුලියක් උත්පාදනය කරන තවත් ඒකකයක් නඩත්තු කටයුතු සඳහා වසා දමනු ලැබුණි.
ඒ සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ඒක් ඒකකයක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
mun mewa ona kamin karanawa wage emergency purchases karanna