නොරොච්චෝලේ දවස් ගානක් ඩල්ස්™ වෙන එක නවත්තන්න ගැජට් එකක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Power Backup කියන එකේ තේරුම පොඩ්ඩක් Google කරලා හරි හොයාගෙන තේරුම් ගනින් එතකොට ඔය ප්‍රශ්නයට උත්තරය එක ඇතුලෙම තියෙනවා
    නොදන්න හුත්තවල් කියවන්න කලිං මේක කියෝල ඉඳහං..

    Sampur Coal Power Plant : Why it should have never received environmental clearance

    https://www.linkedin.com/pulse/sampur-coal-power-plant-why-should-have-never-vidhura-ralapanawe
     
    • Wow
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    නොදන්න හුත්තවල් කියවන්න කලිං මේක කියෝල ඉඳහං..

    Sampur Coal Power Plant : Why it should have never received environmental clearance

    https://www.linkedin.com/pulse/sampur-coal-power-plant-why-should-have-never-vidhura-ralapanawe
    තැරි දාර මෝඩ ජෙප්පෝ න්ට මොන ගල් අඟුරු බලාගාර ද🤣
    තොපි වගේ මොඩයි ඉන්නේ අනුරට වදුරුරෝ ගැන ගැන ඉන්න🤣

    කියා ගන්න දෙයක් නැති උනාම කුණහරුපයක් කියලා දුවනවා🤮
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    person-every-machine-is-smoke-machine-if-operate-wrong-enough
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉතින් බන් ඕක ඔය ප්ලාන්ට් එකේම system design ඒකේ තිබිලා ම නැද්ද? සාමාන්‍ය system එකක් ඔය වගේ critical නම් backup to backup තියා ගන්නවා අපි නම්. ( ආරංචි හැටියට ආපූවා අවුරුදු දහයක් තිස්සේම මණ්ඩලෙන් හයි නොකර හිටියා කියලා)

    අනික සිංහල පරතෙරටම දාලා ඕවා ලියන්න උන්ට හෙන ගහන්න ඕනේ. අපි දන්නේ නැහැ අපේ field ඒකේ වචනවත්.
    ඩිසයින් එකේම තිබිල තියෙනව. ඕක අනිවාර්‍යයෙන් තියෙන්න ඕන සිස්ටම් එකක්. ඒක නැතුව මේක ආරම්භ කරපු එකම වැරදි.
    cooling duwanneth ekenma ena power ekenmada?

    rajapaksa china bro design karapuwa ne!
    ග්‍රිඩ් එකෙන් ගන්නවලු. බැකප් නැතුව මේක ආරම්භ කරපු එකම වැරදි.
    oka down unama 900mw ain wenwa natinal grid eken. dawas 5-6 down kiyanne e demand eka fulfill karanna CEB eka loku ganan walata private disel power plant walin buy karanwa. oya power plant kageda kiyala baluwoth ai mewa kalin kare natte kiyala therenawa. CEB engineers la kiyanne buruwo newei me wage simple backup plan ekak set kara ganna bari
    මේක තමා රියල් රීසන් එක.
    තවත් සල්ලි නාස්තියක් ජෙප්පෝ කාගේ හරි ලණුවක් කාලා😂😂
    මේක ලණුවක් නෙමේ. ඔරිජිනල් ඩිසයින් එකේම තිබිල තියෙන, කෝල් පවර්ප්ලාන්ට් එකක තියෙන්නම ඕන කොටසක් backup power source.
    මම ඕක දැන් අවුරුදු 4,5 ඉදන් අහල තියෙනව ඕකට backup power එකක් දාන්න ඕනෙ කියන එක. ජෙප්පො පලු අරින චම්පිකයත් අර වදුර පැන්න එකේදි ඕක දාන්න ඕනෙ කියන එක කිව්ව.
    ඉස්සර ඕක නවත්තනකොට හුචු හුචු ගාන සෙට් එකක් හිටියා, ඊට පස්සේ රටේ මිනිස්සු මාලිමාව කියලා ගැජට් එකක් ගෙනාවා,
    දැන් නොරොච්චෝලේ නෙමෙයි උන්ගේ CEB එක තුනට කඩලත් එකෙක් මීක් නෑ..
    අන්න ගැජට් නම් ගැජට් :ROFLMAO:
    තුනට නෙමේ හතරට. හැබැයි ඒ හතරම රජයෙ ආයතන. ඒක නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.:-(
    ගල් අගුරු බලාගාරය නෑවතුණාම ආයේ Power Grid එකට සම්බන්ද කරන්න කාලයක් යනවා
    ඒක නිසා තමා Power Backup එකක් විදියට මහින්දගේ කාලේ සාම්පූර් හදන්න ගියේ සාම්පූර් එකට විරුද්ධව ජෙප්පෝ තමා නඩු දැම්මේ

    වාහනයක් කැඩුන ම Engine එක Start එකේ තියාගෙන වාහනේ හදන්න පුළුවන් කියලා හිතලා බලන්න
    ඔයා කියන්නෙ ලෝඩ් බැලන්සින්. මේ කියන්නෙ ලෝඩ් බැලන්සින් නෙමේ රිසිලියන්ස් ගැන. coal power plant එකක් ග්‍රිඩ් එක පොඩ්ඩක් අන්ස්ටේබල් වුනාම මේ වෑල්ව් එක යන්න බෑ, එහෙම වුනාම තමා දැන් වෙනව වගේ තත්පරයක් ග්‍රිඩ් එක වෙනස් වුන ගමන් කෝල්ඩ් ස්ටාර්ට් කරන්න වෙන්නෙ දවස් 4,5 ගානක් cool වෙනකම් ඉදල.

    ඒ වෑල්ව් එක තියෙන්නෙ නිකම් එයා බෑග් එක වගේ, power plant එක ආරක්ශා කරගන්න තියෙන ලාස්ට් පොයින්ට් එකක්.
    අපි එයා බෑග් තියෙනව කියල බ්‍රේක් කරන්න ඕනෙ නෑ, ගිහින් හැප්පෙමු කියන්නෙ නෑනෙ. එයා බෑග් ලාස්ට් ඔප්ශන්, නැතුව ඒක ඩිෆෝල්ට් ඔප්ශන් එක නෙමේ, ඩිෆෝල්ට් ඔප්ශන් එක බ්‍රේක් එක.
    දැන් power plant එකෙන් වෙන්නෙ නිකන් බ්‍රේක් නැතුව ගිහින් හැප්පිලා එයා බෑග් එකෙන් හැම වෙලෙම බේරෙන එක.
    හැබැයි එයා බෑග් ඒකෙ රිපෙයා කොස්ට්, ඩවුන් ටයිම් එක උපරිමයි.

    සාම්පූර් තිබ්බත් මේකෙදි නොරච්චෝලේ කෙල වෙනව.
    සාම්පූර් එකත් නොරච්චෝලේ වගේම cooling backup power නැතුව හදල තිබ්බනම් දෙකම කෙල වෙනව.

    සරලව කියනවනම් මේ cooling backup power එක UPS එකක් වගේ. තප්පරයක් කරන්ට් ගිය හැම වෙලේම වෑල්ව් කෙල වෙලා ඒක මාරු කරන්න කෝල්ඩ් ස්ටාර්ට් කරන එක නවත්තන්නයි මේක තියෙන්නෙ, නැතුව දවස් ගනන් පවර් නැතුව යන වෙලාවට මේකෙන් රන් කරන්න නෙමේ. ඒකෙදි කොහොමත් කෝල්ඩ් ස්ටාර්ට් තමා.

    ඔයා කිව්ව සාම්පූර් එක නිකන් තත්පරයක් කරන්ට් ගිහින් එනකොට PC එකක් off වෙන එක නවත්තන්න PC දෙකක් දාමු වගේ සීන් එකක්.
    කොච්චර PC දැම්මත් වැඩක් නෑ, ඒ ඔක්කොම කෙල වෙනව UPS හරහා කනෙක්ට් කරල නැත්නම්.

    ලෝඩ් බැලන්සින් vs රිසිලියන්ස් කියන්නෙ සබ්ජෙක්ට් දෙකක්.

    ජෙප්පො නඩු දැම්ම එක හරි වුනත්, ඒකෙ තීන්දුව දුන්නෙ අධිකරණයෙන් ඒ කරුණු සලකා බලල ඇත්ත නිසානෙ.
    නඩු තීඳුව දුන්නෙ ටිල්වින් සිල්ව නම් ඔයා කියන එක ඇත්ත.

    ඒකෙදි මහින්දලට කරන්න තිබ්බෙ ඒ වැරදි හදාගෙන සාම්පූර් ස්ටාර්ට් කරන එක. නැතුව අරුන් නඩු දැම්ම කියල නවත්තල දාන එක නෙමේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    මේක ලණුවක් නෙමේ. ඔරිජිනල් ඩිසයින් එකේම තිබිල තියෙන, කෝල් පවර්ප්ලාන්ට් එකක තියෙන්නම ඕන කොටසක් backup power source.
    මම ඕක දැන් අවුරුදු 4,5 ඉදන් අහල තියෙනව ඕකට backup power එකක් දාන්න ඕනෙ කියන එක. ජෙප්පො පලු අරින චම්පිකයත් අර වදුර පැන්න එකේදි ඕක දාන්න ඕනෙ කියන එක කිව්ව.
    Backup කියන්නේ නොරොච්චෝලේ කැඩූ නොත් සාම්පූර් වලින් දුවන එක

    මෙතන වෙන්නේ Grid එකට ලොකුම සැපයුම දෙන්නේ නොරිච්චෝලෙන්
    එක කැඩුන ගමන් අනිත් ඒවගෙන් දෙන සැපයීම මදි නිසා Grid එක Computer System එකෙන් Auto Off වෙනවා ( ලංකාවේ Grid එකේ කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් )

    නොරිචෝල්ට Backup එකක් නම් නොරිචෝලේ ධාරිතාවයන් තුනෙන් දෙකක් වත් තියෙන තවත් Power Plant එකක් වෙන්න ඕනේ එක කොල් ම වෙන්න ඕනේ නැහැ සමහර විට න්‍යශ්ටික බලාගාරයක් වෙන්නත් පුළුවන්

    ලංකාවේ සාම්පූර් බලාගාරයයි නොරොච්චෝලේ බලාගාරයයි දෙකම දිවුවා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ

    ලංකාවේ ලොකුම Power සොස් එක නොරිචෝලේ එක නැවතුනා ගමන් Grid එක Off වෙනවා

    ලොකු බලාගාර දෙකකින් Power එක දුන්නා නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ එකට විසදුමක් විදිහට තමා ඒ කාලේ සාම්පූර් බලාගාරයේ ගෙනාවා කාලකන්නි ජෙප්පෝ ගිහින් නඩු දාලා එක නෑවතුව ඒ කාලේ මම දන්න හැටියට තාමත් නඩුව ඉවර නැහැ

    දැන් වත් මෝඩ ජෙප්පන් ට සාම්පූර්බලාගරය හදන්න මොලේ පැදේවා කියලා පාර්ථනා කරනවා🙏🙏
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Backup කියන්නේ නොරොච්චෝලේ කැඩූ නොත් සාම්පූර් වලින් දුවන එක

    මෙතන වෙන්නේ Grid එකට ලොකුම සැපයුම දෙන්නේ නොරිච්චෝලෙන්
    එක කැඩුන ගමන් අනිත් ඒවගෙන් දෙන සැපයීම මදි නිසා Grid එක Computer System එකෙන් Auto Off වෙනවා ( ලංකාවේ Grid එකේ කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් )

    නොරිචෝල්ට Backup එකක් නම් නොරිචෝලේ ධාරිතාවයන් තුනෙන් දෙකක් වත් තියෙන තවත් Power Plant එකක් වෙන්න ඕනේ එක කොල් ම වෙන්න ඕනේ නැහැ සමහර විට න්‍යශ්ටික බලාගාරයක් වෙන්නත් පුළුවන්

    ලංකාවේ සාම්පූර් බලාගාරයයි නොරොච්චෝලේ බලාගාරයයි දෙකම දිවුවා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ

    ලංකාවේ ලොකුම Power සොස් එක නොරිචෝලේ එක නැවතුනා ගමන් Grid එක Off වෙනවා

    ලොකු බලාගාර දෙකකින් Power එක දුන්නා නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ එකට විසදුමක් විදිහට තමා ඒ කාලේ සාම්පූර් බලාගාරයේ ගෙනාවා කාලකන්නි ජෙප්පෝ ගිහින් නඩු දාලා එක නෑවතුව ඒ කාලේ මම දන්න හැටියට තාමත් නඩුව ඉවර නැහැ
    නැහැ මචන්. ඔයා කියන එක ලෝඩ බැලන්සින්. මේ cooling system backup power කරන්නෙ තනි පවර් plant එකේ සේෆ්ටි (රිසිලියන්ස්) එකට. ග්‍රිඩ් එක සෝලර් නිස හරි මොනාහරි නිසා (වදුර පැනල 🐒:LOL:) frequency වෙනසක් වූනොත් power plant 100 තිබ්බත් ඕක ඒ ඩ්‍රොප් එක නිසා ඩවුන් වෙන්න පුලුවන් සේෆ්ටි එකට.

    ඒක නිසා ඔයා කිව්ව වගේ norachchole වලට තියෙන ඩිපෙන්ඩන්සි එක අඩු කරන්න වෙන පවර් ප්ලාන්ට් එන්න ඕනෙ. හැබැයි ඒ තිබ්බත් මේ ස්පෙසිෆික් issue එක එනව. ඒකට cooling backup power එක තියෙන්නම ඕනෙ, ඒකයි මේ backup power එක හැම coal පවර් ප්ලාන්ට් එකක්ම ඔරිගිනල් design එකේම දාන්නෙ. එහෙම අත්‍යවශය නැත්නම් ඔරිජිනල් ඩිසයින් වල දාන්නෙ නෑනෙ.

    දැන් වත් මෝඩ ජෙප්පන් ට සාම්පූර්බලාගරය හදන්න මොලේ පැදේවා කියලා පාර්ථනා කරනවා🙏🙏
    දැන් ලන්කාවෙ අලුතෙන් කෝල් ප්ලාන්ට් හදන්න බෑ. 2018-2020 වගේ කාලෙ ලන්කාව මොකක්ද සම්මුතියකට අත්සන් කරල තියෙනව. ඒකට අනුව දැන් අලුතෙන් කෝල් ප්ලාන්ට් හදන්නත් බෑ, 2050 වෙනකොට වගේ තියෙන ඒවත් අයින් කරන්න ඕනෙ කියනව.
    කොහොමත් නොරිචෝලේ එක 2030 වෙන්කම් විතරයිලු අදින්න පුලුවන්. ඊට කලින් LNG හෝ nuclear වලට යන්න වෙනව.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,879
    9,146
    113
    ulan bator
    Backup කියන්නේ නොරොච්චෝලේ කැඩූ නොත් සාම්පූර් වලින් දුවන එක

    මෙතන වෙන්නේ Grid එකට ලොකුම සැපයුම දෙන්නේ නොරිච්චෝලෙන්
    එක කැඩුන ගමන් අනිත් ඒවගෙන් දෙන සැපයීම මදි නිසා Grid එක Computer System එකෙන් Auto Off වෙනවා ( ලංකාවේ Grid එකේ කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් )

    නොරිචෝල්ට Backup එකක් නම් නොරිචෝලේ ධාරිතාවයන් තුනෙන් දෙකක් වත් තියෙන තවත් Power Plant එකක් වෙන්න ඕනේ එක කොල් ම වෙන්න ඕනේ නැහැ සමහර විට න්‍යශ්ටික බලාගාරයක් වෙන්නත් පුළුවන්

    ලංකාවේ සාම්පූර් බලාගාරයයි නොරොච්චෝලේ බලාගාරයයි දෙකම දිවුවා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ

    ලංකාවේ ලොකුම Power සොස් එක නොරිචෝලේ එක නැවතුනා ගමන් Grid එක Off වෙනවා

    ලොකු බලාගාර දෙකකින් Power එක දුන්නා නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ එකට විසදුමක් විදිහට තමා ඒ කාලේ සාම්පූර් බලාගාරයේ ගෙනාවා කාලකන්නි ජෙප්පෝ ගිහින් නඩු දාලා එක නෑවතුව ඒ කාලේ මම දන්න හැටියට තාමත් නඩුව ඉවර නැහැ

    දැන් වත් මෝඩ ජෙප්පන් ට සාම්පූර්බලාගරය හදන්න මොලේ පැදේවා කියලා පාර්ථනා කරනවා🙏🙏
    dan mole padenawa. comis eka yanne wal pala pawaththata ne! wal pala wadi wenna wadi wenna mole wadi wenawa!
     
    • Haha
    Reactions: 2osama

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ගල් අගුරු බලාගාරය නෑවතුණාම ආයේ Power Grid එකට සම්බන්ද කරන්න කාලයක් යනවා
    ඒක නිසා තමා Power Backup එකක් විදියට මහින්දගේ කාලේ සාම්පූර් හදන්න ගියේ සාම්පූර් එකට විරුද්ධව ජෙප්පෝ තමා නඩු දැම්මේ

    වාහනයක් කැඩුන ම Engine එක Start එකේ තියාගෙන වාහනේ හදන්න පුළුවන් කියලා හිතලා බලන්න
    එහෙම මගුලක් නෙමෙයිනේ මේ ආටිකල් එකේ කියලා තියෙන්නෙ
    ඒකෙ කියලා තියනෙන්න පවර් ප්ලාන්ට් එකට පවර් බැකප් එකක් හදන්න ඕන කියලා. එහෙම එකක් තියනවා නං ඔය කැඩෙන එක අඩු කරගන්න පුලුවන් කියලානේ කියලා තියෙන්නෙ
    පවර් ප්ලාන්ට් එකට පවර් බැකප් එකක් විදියට තව පවර් ප්ලාන්ට් එකක්ම ඕන නැහැ මට තේරෙන්නෙ මේ කරන්න හදන්නෙ ජෙනියක් වගේ එකක් සෙට් කරලා පවර් ප්ලාන්ට් එකට un-interrupted power supply එකක් දෙනවා කියන එක
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,956
    2,574
    113
    colombo
    Backup කියන්නේ නොරොච්චෝලේ කැඩූ නොත් සාම්පූර් වලින් දුවන එක

    මෙතන වෙන්නේ Grid එකට ලොකුම සැපයුම දෙන්නේ නොරිච්චෝලෙන්
    එක කැඩුන ගමන් අනිත් ඒවගෙන් දෙන සැපයීම මදි නිසා Grid එක Computer System එකෙන් Auto Off වෙනවා ( ලංකාවේ Grid එකේ කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් )

    නොරිචෝල්ට Backup එකක් නම් නොරිචෝලේ ධාරිතාවයන් තුනෙන් දෙකක් වත් තියෙන තවත් Power Plant එකක් වෙන්න ඕනේ එක කොල් ම වෙන්න ඕනේ නැහැ සමහර විට න්‍යශ්ටික බලාගාරයක් වෙන්නත් පුළුවන්

    ලංකාවේ සාම්පූර් බලාගාරයයි නොරොච්චෝලේ බලාගාරයයි දෙකම දිවුවා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ

    ලංකාවේ ලොකුම Power සොස් එක නොරිචෝලේ එක නැවතුනා ගමන් Grid එක Off වෙනවා

    ලොකු බලාගාර දෙකකින් Power එක දුන්නා නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ එකට විසදුමක් විදිහට තමා ඒ කාලේ සාම්පූර් බලාගාරයේ ගෙනාවා කාලකන්නි ජෙප්පෝ ගිහින් නඩු දාලා එක නෑවතුව ඒ කාලේ මම දන්න හැටියට තාමත් නඩුව ඉවර නැහැ

    දැන් වත් මෝඩ ජෙප්පන් ට සාම්පූර්බලාගරය හදන්න මොලේ පැදේවා කියලා පාර්ථනා කරනවා🙏🙏
    උබ ඉපදෙනකොටම මෙහෙමද නැත්තම් නාකි මයිනාගේ ලොවන්න ගිහින්ද මොළේ මැරුණේ
    අරූ ඔච්චර කියපු එක තේරෙන්නේ නෑ තොට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    උබ ඉපදෙනකොටම මෙහෙමද නැත්තම් නාකි මයිනාගේ ලොවන්න ගිහින්ද මොළේ මැරුණේ
    අරූ ඔච්චර කියපු එක තේරෙන්නේ නෑ තොට
    ඔච්චර මොකක්ද හුත්තෝ කිව්වේ කියපන් බලන්න දැං
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Backup කියන්නේ නොරොච්චෝලේ කැඩූ නොත් සාම්පූර් වලින් දුවන එක

    මෙතන වෙන්නේ Grid එකට ලොකුම සැපයුම දෙන්නේ නොරිච්චෝලෙන්
    එක කැඩුන ගමන් අනිත් ඒවගෙන් දෙන සැපයීම මදි නිසා Grid එක Computer System එකෙන් Auto Off වෙනවා ( ලංකාවේ Grid එකේ කන්ට්‍රොල් කරන්නේ Computer System එකකින් )

    නොරිචෝල්ට Backup එකක් නම් නොරිචෝලේ ධාරිතාවයන් තුනෙන් දෙකක් වත් තියෙන තවත් Power Plant එකක් වෙන්න ඕනේ එක කොල් ම වෙන්න ඕනේ නැහැ සමහර විට න්‍යශ්ටික බලාගාරයක් වෙන්නත් පුළුවන්

    ලංකාවේ සාම්පූර් බලාගාරයයි නොරොච්චෝලේ බලාගාරයයි දෙකම දිවුවා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ

    ලංකාවේ ලොකුම Power සොස් එක නොරිචෝලේ එක නැවතුනා ගමන් Grid එක Off වෙනවා

    ලොකු බලාගාර දෙකකින් Power එක දුන්නා නම් මේ ප්‍රශ්ණය එන්නේ නැහැ එකට විසදුමක් විදිහට තමා ඒ කාලේ සාම්පූර් බලාගාරයේ ගෙනාවා කාලකන්නි ජෙප්පෝ ගිහින් නඩු දාලා එක නෑවතුව ඒ කාලේ මම දන්න හැටියට තාමත් නඩුව ඉවර නැහැ

    දැන් වත් මෝඩ ජෙප්පන් ට සාම්පූර්බලාගරය හදන්න මොලේ පැදේවා කියලා පාර්ථනා කරනවා🙏🙏
    monada ban me baila gahala tiyenne? 😂😂
    oya backup source kiyanne emergency diesel generators gena. plant eke main power supply ekata kela unot use karanna tamai oka tiyenne. Oke original blueprint ekema oka tibba. passe mun commmis gahala cost cut down kara gatte owa halala tamai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    monada ban me baila gahala tiyenne? 😂😂
    oya backup source kiyanne emergency diesel generators gena. plant eke main power supply ekata kela unot use karanna tamai oka tiyenne. Oke original blueprint ekema oka tibba. passe mun commmis gahala cost cut down kara gatte owa halala tamai.
    උබ කියන්නේ Main Gride එක ඔෆ් උනාම නොරිචෝලේ විදුලි බලාගාරය ඇතුලේ ඉන්න එවුන් කලුවරේ ඉන්නවා කියලා ද😂

    Main Gride එක Off නම් CEB Main Computer එකෙන් අනිත් Power Source ඔක්කොම Cut Off කරනවා

    එතකොට නොරිචෝලේ නිකම්ම Shut Down කරන්න වෙනවා

    ලංකාවේ උනේ Gride එකේ Unbalance එක නිසා ට්‍රිප් වෙච්ච එක

    මොනවා ද බන් කියවන්නේ නිකං මොන්ටිසෝරි ළමයි වගේ නේ උබල🤣
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උබ කියන්නේ Main Gride එක ඔෆ් උනාම නොරිචෝලේ විදුලි බලාගාරය ඇතුලේ ඉන්න එවුන් කලුවරේ ඉන්නවා කියලා ද😂

    Main Gride එක Off නම් CEB Main Computer එකෙන් අනිත් Power Source ඔක්කොම Cut Off කරනවා

    එතකොට නොරිචෝලේ නිකම්ම Shut Down කරන්න වෙනවා

    ලංකාවේ උනේ Gride එකේ Unbalance එක නිසා ට්‍රිප් වෙච්ච එක

    මොනවා ද බන් කියවන්නේ නිකං මොන්ටිසෝරි ළමයි වගේ නේ උබල🤣
    Tricle porak innawa nam menna muta House Load & Export Power eke wenasa kiyala dipan 🤦‍♂️🤦‍♂️
     
    Similar threads