නොරොච්චෝලේ පිපිරීමක් - කොටසක් බිඳවැටෙයි....
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කොටසක නැවතත්
විදුලි උත්පාදන බිඳවැටීමක් සිදුව ඇති බව වාර්තා වේ.
බලාගාරයේ තාප නළ පද්ධතියක පිපිරීමක් සිදුව ඇති බව
පැවසෙන අතර එම හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බව
පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම බිඳවැටීම ජාතික විදුලි බල පද්ධතියට
සිදුකෙරෙන බලපෑම පිළිබඳව තවමත් වාර්තා වී නොමැත.