බලගාර 3 ක් පටන් ගන්නව තමයි පොන්නයො මේ අවුරුද්දෙ, 2024 වෙද්දි ඕපන් කරල චන්දෙට යනව, සෑහෙනට රිදෙයි ගුපියන්ට..
------ Post added on Feb 1, 2022 at 3:33 PM
Uba ‘rajayata pawaragannawa’ kiwwama mona wage deyak wenawa kiyalada hithan inne?නොරොච්චෝලේ බලාගාරෙ චීනෙටම බාර දෙන්න ඕන.
අපේ CEB එකේ ඉන්නෙ වැඩ බැරි ටාසන්ල ටිකක්. සෝලා ප්‍රොජෙක්ට් වගේ රිනිව්බල් එනජි ප්‍රොජෙක්ට්ස් වලට ඕකෙ ඉන්ජො කැමති නෑ. දැන් ආණ්ඩුවට පුද්ගලික විදුලි බලාගාර වලින් කරන්ට් එක ගන්න වෙයි.
ආණ්ඩුවට කොන්දක් තියෙනවනන් කරන්න ඕනෙ ඔය පුද්ගලික බලාගාර ඔක්කොම රජයට පවරගන්න. එතකොට නොරොච්චෝලෙ කැඩෙන එකත් නවතී සමහරවිට.
CEB un einstein talk dunnata hariyata repair ekak karaganna bari unne balan yaddi
Uba ‘rajayata pawaragannawa’ kiwwama mona wage deyak wenawa kiyalada hithan inne?
------ Post added on Feb 1, 2022 at 3:47 PM
Kalin wechcha ekak newe ahanne. Rajayata Pawaragannawa kiwwama wenne/karanne mokadda kiyala ahanneජනසතුකරණය - බණ්ඩාරනායක ආණ්ඩුවලින් බස්,තේ වතු ජනසතු කරල තියෙනව මීට කලින්.
ඒ උබ හිතන් ඉන්න විදිහනෙ පොන්නයො, අපි කරපුවාම බලාගනින් උබල වගේ ගේ මුල්ලෙ ඉදන් කියවන උන් නෙමේ අපි, දන්න හින්ද් කියන්නෙ..බොරුවක් කියද්දී කියපන් අතේ පැල වෙන්නේ නැති බොරුවක්
හැමෝම බයියෝ නෙමේනේ
මේ අවුරුද්දේ පටන් අරන් 2024 ඕපන් කරන්න බලාගාර 3ක් හදන්න උබ මැදමුලනේ ගූ වල කාලා දානවා වගේ ලේසියෙන් කරන්න බැහැ
‘මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ” කීවේය.
ඔහු එසේ කීවද අද සවසම විදුලිය බිඳ වැටිණි.
අන්න දැක්කනේ ජෙප්පොන්ගෙ වැඩ කිඩ..ඒ මනුස්සය ඵහෙම කිව්වේ නැත්නම් ජෙප්පො ඕක කරන්නේ නෑ අදම..
![]()
කැලෑ කැපුවා,ගල්කිස්සේ වැලි නැති කරා,පෝර නැව ගූ නැවක් කරා,කොරෝනා බිල්ලෝ මැව්වා දැන් ඒ පාර වේස JVP බල්ලෝ රටේ ප්‍රශ්ණ අැති කරන්න විදුලි බලාගාර වල කෑලි ගලවනවා.මොන බල්ලොන්ට ජාතක වුන කරුමක්කාර සක්කිලිද අප්පා මුං..අවජාතක අනුරයට බිත්තර නෙමෙයි ගහන්න ඕන බෝම්බ.ඕකුන් දන්නවා නොරොච්චෝලෙට කෙලවුනොත් විතරයි රටේම කරන්ට් ඵක යන්නෙ කියලා..නොරොච්චෝලේ බලාගාරෙට චීනෙන් හරි ගෙනල්ල ඕකෙ ඉන්න JVP බල්ලොන්ව ඵළවලා චීනෙටම බාර දෙන්න ඕන ඕක..හමුදාවත් දාල අධි අාරක්ෂිත කලාපයක් කරන්න ඕන..දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්ණේ LTTE ත්‍රස්තවාදීන්ගෙන් නෙමෙයි JVP ත්‍රස්තවාදී කල්ලියෙන්..
නොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,kali galawan na. oya norochole hadanna bari design flow ekak tienne mata teruna vidiyata. oka gena kotama kiuwa, jeppo eka kahin nathuwa short term and long term solution ekak deepan spot buying daala gasakan nathuwa
තමන් කලුවරේ ඉදන් රාජපක්ශට හූ හු හු කියන්ඩ කැමති මෝඩයො ඉන්නවhina wena un hina wenna epa bn apitamai kelawenne. onna parlimethuwa kadan wate. 225tama corona hadila wage news ekak enwanam hina weyan.
mata amathaka una ekata thawa add karanna ona "hina wena un hina wenna epa bn apitamai kelawenne. onna parlimethuwa kadan wate. erozanta, nakamurata corona hadila asadyai wage, 225tama corona hadila wage news ekak enwanam hina weyan.තමන් කලුවරේ ඉදන් රාජපක්ශට හූ හු හු කියන්ඩ කැමති මෝඩයො ඉන්නව
lol. aurudu 6k diuwa? jeppo tama kaduwe? yaku thoge mole hodama naනොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,
කව්ද බන් අපි කිව්වේ? එළකිරි එකේ ඉඳන් හදයි උඹලා බලාගාර. අනේ උඹලගේ බොරුව දැන් ඉවරයි. ඊළඟ පාර හැංගෙන්න තැනක් හොයාගෙන හිටපන්ඒ උබ හිතන් ඉන්න විදිහනෙ පොන්නයො, අපි කරපුවාම බලාගනින් උබල වගේ ගේ මුල්ලෙ ඉදන් කියවන උන් නෙමේ අපි, දන්න හින්ද් කියන්නෙ..
UNP එකෙන් හදපු ජාල බලාගාර වලට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා.නොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,
අපි කියුවොත් කරනව පොන්ස්, අපි 2024 එන්නෙ කරපු වැඩ පෙන්නල, තොපිට වෙන්නෙ ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල චන්ද ඉල්ලන්ඩ තමයිකව්ද බන් අපි කිව්වේ? එළකිරි එකේ ඉඳන් හදයි උඹලා බලාගාර. අනේ උඹලගේ බොරුව දැන් ඉවරයි. ඊළඟ පාර හැංගෙන්න තැනක් හොයාගෙන හිටපන්
මහින්දගෙ ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජලවිදුලි බලාගාර එකතු කරත් සමස්ත ඉල්ලුමෙන් 50% දෙන්ඩ බැ, ඕන නම් ගුගල් කරල බලාගනින් පොන්නයො, මහින්දගෙ නොරොචෝලෙන් තමයි අල්ලන් ඉන්නෙ ඒක නැත්තන් තොපි අදුරේ..
UNP එකෙන් හදපු ජාල බලාගාර වලට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා.
------ Post added on Feb 1, 2022 at 4:55 PM
CEB un einstein talk dunnata hariyata repair ekak karaganna bari unne balan yaddi![]()