නොරොච්චෝල යලි බිද වැටේ… 😆

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බලගාර 3 ක් පටන් ගන්නව තමයි පොන්නයො මේ අවුරුද්දෙ, 2024 වෙද්දි ඕපන් කරල චන්දෙට යනව, සෑහෙනට රිදෙයි ගුපියන්ට..🤭🤭🤭🤭
    ------ Post added on Feb 1, 2022 at 3:33 PM

    බොරුවක් කියද්දී කියපන් අතේ පැල වෙන්නේ නැති බොරුවක්
    හැමෝම බයියෝ නෙමේනේ
    මේ අවුරුද්දේ පටන් අරන් 2024 ඕපන් කරන්න බලාගාර 3ක් හදන්න උබ මැදමුලනේ ගූ වල කාලා දානවා වගේ ලේසියෙන් කරන්න බැහැ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    CEB un einstein talk dunnata hariyata repair ekak karaganna bari unne balan yaddi 😂

    නොරොච්චෝලේ බලාගාරෙ චීනෙටම බාර දෙන්න ඕන.

    අපේ CEB එකේ ඉන්නෙ වැඩ බැරි ටාසන්ල ටිකක්. සෝලා ප්‍රොජෙක්ට් වගේ රිනිව්බල් එනජි ප්‍රොජෙක්ට්ස් වලට ඕකෙ ඉන්ජො කැමති නෑ. දැන් ආණ්ඩුවට පුද්ගලික විදුලි බලාගාර වලින් කරන්ට් එක ගන්න වෙයි.

    ආණ්ඩුවට කොන්දක් තියෙනවනන් කරන්න ඕනෙ ඔය පුද්ගලික බලාගාර ඔක්කොම රජයට පවරගන්න. එතකොට නොරොච්චෝලෙ කැඩෙන එකත් නවතී සමහරවිට.
    Uba ‘rajayata pawaragannawa’ kiwwama mona wage deyak wenawa kiyalada hithan inne? 🧐
    ------ Post added on Feb 1, 2022 at 3:47 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    CEB un einstein talk dunnata hariyata repair ekak karaganna bari unne balan yaddi 😂

    Uba ‘rajayata pawaragannawa’ kiwwama mona wage deyak wenawa kiyalada hithan inne? 🧐
    ------ Post added on Feb 1, 2022 at 3:47 PM

    ජනසතුකරණය - බණ්ඩාරනායක ආණ්ඩුවලින් බස්,තේ වතු ජනසතු කරල තියෙනව මීට කලින්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ජනසතුකරණය - බණ්ඩාරනායක ආණ්ඩුවලින් බස්,තේ වතු ජනසතු කරල තියෙනව මීට කලින්.
    Kalin wechcha ekak newe ahanne. Rajayata Pawaragannawa kiwwama wenne/karanne mokadda kiyala ahanne 🙄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවක් කියද්දී කියපන් අතේ පැල වෙන්නේ නැති බොරුවක්
    හැමෝම බයියෝ නෙමේනේ
    මේ අවුරුද්දේ පටන් අරන් 2024 ඕපන් කරන්න බලාගාර 3ක් හදන්න උබ මැදමුලනේ ගූ වල කාලා දානවා වගේ ලේසියෙන් කරන්න බැහැ
    ඒ උබ හිතන් ඉන්න විදිහනෙ පොන්නයො, අපි කරපුවාම බලාගනින් උබල වගේ ගේ මුල්ලෙ ඉදන් කියවන උන් නෙමේ අපි, දන්න හින්ද් කියන්නෙ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතත් අක්‍රිය වී ඇති බව තහවුරු කර ඇත.
    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිබලයක් අහිමි වන බැවින් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම නවතා ඇත.

    ජනන යන්ත්‍රිය අක්‍රීය වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ සදහන් කළේය.

    මේ අතර ඇමති ගාමිණී ලොකුගේද අද මාධය වෙත අදහස් දක්වමින්
    ‘මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ” කීවේය.
    ඔහු එසේ කීවද අද සවසම විදුලිය බිඳ වැටිණි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ‘මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ” කීවේය.
    ඔහු එසේ කීවද අද සවසම විදුලිය බිඳ වැටිණි.

    අන්න දැක්කනේ ජෙප්පොන්ගෙ වැඩ කිඩ..ඒ මනුස්සය ඵහෙම කිව්වේ නැත්නම් ජෙප්පො ඕක කරන්නේ නෑ අදම..

    11224523_1044256002306231_7772503128144539870_n.jpg
     
    • Haha
    Reactions: TCB Rox and erozan

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    කැලෑ කැපුවා,ගල්කිස්සේ වැලි නැති කරා,පෝර නැව ගූ නැවක් කරා,කොරෝනා බිල්ලෝ මැව්වා දැන් ඒ පාර වේස JVP බල්ලෝ රටේ ප්‍රශ්ණ අැති කරන්න විදුලි බලාගාර වල කෑලි ගලවනවා.මොන බල්ලොන්ට ජාතක වුන කරුමක්කාර සක්කිලිද අප්පා මුං..අවජාතක අනුරයට බිත්තර නෙමෙයි ගහන්න ඕන බෝම්බ.ඕකුන් දන්නවා නොරොච්චෝලෙට කෙලවුනොත් විතරයි රටේම කරන්ට් ඵක යන්නෙ කියලා..නොරොච්චෝලේ බලාගාරෙට චීනෙන් හරි ගෙනල්ල ඕකෙ ඉන්න JVP බල්ලොන්ව ඵළවලා චීනෙටම බාර දෙන්න ඕන ඕක..හමුදාවත් දාල අධි අාරක්ෂිත කලාපයක් කරන්න ඕන..දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්ණේ LTTE ත්‍රස්තවාදීන්ගෙන් නෙමෙයි JVP ත්‍රස්තවාදී කල්ලියෙන්..

    kali galawan na. oya norochole hadanna bari design flow ekak tienne mata teruna vidiyata. oka gena kotama kiuwa, jeppo eka kahin nathuwa short term and long term solution ekak deepan spot buying daala gasakan nathuwa
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    hina wena un hina wenna epa bn apitamai kelawenne. onna parlimethuwa kadan wate. 225tama corona hadila wage news ekak enwanam hina weyan.
     
    • Like
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kali galawan na. oya norochole hadanna bari design flow ekak tienne mata teruna vidiyata. oka gena kotama kiuwa, jeppo eka kahin nathuwa short term and long term solution ekak deepan spot buying daala gasakan nathuwa
    නොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hina wena un hina wenna epa bn apitamai kelawenne. onna parlimethuwa kadan wate. 225tama corona hadila wage news ekak enwanam hina weyan.
    තමන් කලුවරේ ඉදන් රාජපක්ශට හූ හු හු කියන්ඩ කැමති මෝඩයො ඉන්නව
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    තමන් කලුවරේ ඉදන් රාජපක්ශට හූ හු හු කියන්ඩ කැමති මෝඩයො ඉන්නව
    mata amathaka una ekata thawa add karanna ona "hina wena un hina wenna epa bn apitamai kelawenne. onna parlimethuwa kadan wate. erozanta, nakamurata corona hadila asadyai wage, 225tama corona hadila wage news ekak enwanam hina weyan.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    නොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,
    lol. aurudu 6k diuwa? jeppo tama kaduwe? yaku thoge mole hodama na

    menna mekat visadapan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ උබ හිතන් ඉන්න විදිහනෙ පොන්නයො, අපි කරපුවාම බලාගනින් උබල වගේ ගේ මුල්ලෙ ඉදන් කියවන උන් නෙමේ අපි, දන්න හින්ද් කියන්නෙ..
    කව්ද බන් අපි කිව්වේ? එළකිරි එකේ ඉඳන් හදයි උඹලා බලාගාර. අනේ උඹලගේ බොරුව දැන් ඉවරයි. ඊළඟ පාර හැංගෙන්න තැනක් හොයාගෙන හිටපන්

    නොදන්න බයිල කියන්ඩ එපා ඔයිට කලින් හොදට දියුවෙ අවුරුදු 6ක් දුවල , ඔය රෙපයාර් කරල තියෙන්නෙ,
    UNP එකෙන් හදපු ජාල බලාගාර වලට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා. :lol:
    ------ Post added on Feb 1, 2022 at 4:55 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද බන් අපි කිව්වේ? එළකිරි එකේ ඉඳන් හදයි උඹලා බලාගාර. අනේ උඹලගේ බොරුව දැන් ඉවරයි. ඊළඟ පාර හැංගෙන්න තැනක් හොයාගෙන හිටපන්
    අපි කියුවොත් කරනව පොන්ස්, අපි 2024 එන්නෙ කරපු වැඩ පෙන්නල, තොපිට වෙන්නෙ ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල චන්ද ඉල්ලන්ඩ තමයි

    UNP එකෙන් හදපු ජාල බලාගාර වලට පින් සිද්ද වෙන්න තාම ඇදගෙන යනවා. :lol:
    ------ Post added on Feb 1, 2022 at 4:55 PM
    මහින්දගෙ ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජලවිදුලි බලාගාර එකතු කරත් සමස්ත ඉල්ලුමෙන් 50% දෙන්ඩ බැ, ඕන නම් ගුගල් කරල බලාගනින් පොන්නයො, මහින්දගෙ නොරොචෝලෙන් තමයි අල්ලන් ඉන්නෙ ඒක නැත්තන් තොපි අදුරේ..🤭🤭
     
    • Haha
    Reactions: Srilankan1