නොරෝධයන බිස්නස්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන් කියන්න තියන දේවල් කියා දමමි. මම ලංකාවට එන්න එපා නම් මට අවසර නොදීම ඉන්න. කවදා හෝ ගුවන්තොටුපල විවෘතවී commercial flights පටන්ගත්තාට පසුව මම යන්නම්. මට කමක් නැත. ඉන්න තැනක් නැතුව මහ පාරට වැටුනත් මම මහන්සියෙන් උපයාගත් මුදල් වංචාකාරී ලෙස ගසාකෑමට කාටවත් ඉඩ නොදෙමි.

    මම ඉන්නේ අයර්ලන්තයේය. මම මෙහෙ ආවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබාගෙන මගේ ආචාර්ය උපාධිය කිරීමටයි. මම නියමිත කාලයටත් පෙර එය අවසන් කලෙමි. දැන් මාස කීපයක සිට ආපසු ගෙදර ගොස් කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කිරීමට උත්සහ කරමින් සිටිමි. අයර්ලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැත. එක්සත් රාජධානියේ (UK) ඇති ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙහෙ ගැන බලයි. කොවිඩ්-19 පැමිණීම නිසා ගෙදර යාමට බලාපොරොත්තු වෙන අයට ලියාපදිංචි වීමට UK ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුම් දුන්නේය. මම සහ මගේ බිරිඳ එහි ලියාපදිංචි වුනෙමි. පසුව මම කීප වතාවක් දුරකථනයෙන්ද ඔවුන්ව ඇමතුවෙමි. UK මහකොමසාරිස් කාර්යාලය විසින් විශේෂ ගුවන් යානා සංවිධානය කරන බවත් ඒවායේ ගණන් මිනුම් ලංකාවට ගිය පසු දැරිය යුතු වියදම් මම කතා කල විට ඔවුන් දැනුම් දුන්නේය. නමුත් කිසි විටෙකත් මට ලංකාවට යාමට නිල අවසරයක් ලබාදුන් බවට දැනුම් දුන්නේ නැත.

    නිසි ප්‍රතිචාරයක් නැති තැන මම මදක් ඉහල අංශ වලටද කතා කිරීමට උත්සාහ කලෙමි. ඒ අනුව මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිල ඊමේල් ලිපිනය පාවිච්චි කරමින් විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ටත්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම ටත් ඊමේල් පණිවුඩ යැවුවෙමි. මම ඒ ඊමේල් පණිවුඩ වලට කොළඹ විශ්වවිද්‍යාලෙන් ලබාගත් ලිපියක්ද attach කලෙමි. මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක සේවයක කරන්නෙක් බවත් ලංකාවට යාමට අවසර ඉල්ලීමට හේතුව සේවයට වාර්තා කිරීමට බවත් පැහැදිලිව ඒවායේ සඳහන් වේ. ඔවුන් කිසිවෙක් අඩු වශයෙන් කිසිවක් කලනොහැකි බවක් කියන්නටවත් reply නොකළේය.

    මේ අතර මට අවබෝධ වුනේ අයර්ලන්තයේ ඩබ්ලින් සිට කොළඹ බලා කටාර් ගුවන් සේවය තවමත් ක්‍රියාත්මක වන බවයි. තානාපති කාර්යාලයෙන් විශේෂ ගුවන් ගමන සඳහා කියනා ගාස්තුව මෙන් බාගයකටත් අඩු මුදලක් කටාර් ගුවන් සේවය අය කරයි. ඒ අනුව මම UK ලංකා මහකොමසාරිස් කාර්යාලය අමතා කියා සිටියේ මට ඩබ්ලින් සිට කෙලින්ම ලංකාවට යාමට commercial flights තිබෙන නිසා ලංකාවට යාමට අවසරය පමණක්වත් ලබාදෙන ලෙසයි. මට තානාපති කාර්යාලය සංවිධානය කරන මිල දෙගුණයකටත් වැඩි විශේෂ ගුවන් යානාවක යාමට උනන්දුවක් නැති බවක් දැනුන සැනින් ඇමතුමේ කතාකළ තානාපති කාර්යාල නිලධාරිනිය නොසතුටට පත්වුණ බවක් මට හැඟුණි. "වෙන ෆ්ලයිට් ගැන දන්නේ නෑ, එහෙම පුලුවන්නම් එහෙම යන්න" වැනි ප්‍රතිචාරයක් මට ලැබුණි. එතැන් පටන් මේ වෙනතුරුත් ලංකාවට යාමට අවසර දීමක් හෝ විශේෂ ගුවන් යානා ගැන තොරතුරක් දීමට ඔවුන් මා අමතා නැත.

    අන්තිමේදී අපේ විදේශ සේවයට බම්බු ගහගන්න කියා මම තනිවම කටාර් ගුවන් සේවයේ ටිකට්පත් මිලදී ගත්තෙමි. ඒත් ටික දිනකින් ඔවුන් මගේ ටිකට්පත් අවලංගු කරමින් දැනුම් දුන්නේ ලංකාවට යාමට අවසර ලබාදුන් ලයිස්තුවේ මම නැති නිසා ඔවුන්ට මාව ගෙනයා නොහැකි බවයි. මේ අතරේ දෙසැම්බර් 26න් පසු ලාංකිකයන්ට විශේෂ අවසර ගැනීමකින් තොරව ලංකාවට පැමිණිය හැකි බවට ප්‍රවෘතියක් අහන්නට ලැබුනි. ඒ අනුව මම නැවතත් කටාර් ගුවන් සේවයේ ටිකට් පත් මිලදිගත්තෙමි. නමුත් අපිට අද ඔවුන් දැනුම් දුන්නේ තවමත් ලංකාවට යාමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු බවයි. ඒ කියන්නේ 26දායින් පසුව සිදුවී ඇත්තේ විදේශ සංචාරකයන් සඳහා පයිලට් ප්‍රොජෙක්ට් පටන්ගැනීම පමණි. මට තාමත් යන්න බැරිය.

    දැනට තියන තොරතුරු අනුව ලංකාවට යාමට ඇස්තමේන්තු කල වියදම මෙසේය.

    1. මමයි බිරිඳයි අයර්ලන්තයේ ඩබ්ලින් ඉඳලා එක්සත් රාජධානියේ හිතෘ ගුවන්තොටුපලට යන්න ඕනෙ: ~යුරෝ 320 = ආසන්න වශයෙන් රුපියල් 72,412.96/= (මේ ටිකට්පත් අපි වෙනම ගන්න ඕනේ, මේ ටිකට් මිල වේගයෙන් ඉහල පහල යනවා. මම මේ ගත්තේ Aer Lingus ගුවන් සේවය සඳහා ජනවාරි 3 වෙනිදා මිලයි)
    2. එක්සත් රාජධානියේ හිතෘ ගුවන්තොටුපලේ ඉඳලා ලංකාවට යන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන repatriation flight එක දෙන්නෙකුට (මේක සංවිධානය කරන්නේ එම්බසි එකෙන්): පවුම් 1200 x 2 = පවුම් 2400 = ආසන්න වශයෙන් රුපියල් 591,686.26/=
    (මෙය කටාර් ගුවන් සේවය දැනටත් ඩබ්ලින් සිට ලංකාවට යන්න අය කරන මුදල වගේ දෙගුණයකටත් වැඩියි)
    3. විදේශයකින් එන ශ්‍රී ලාංකිකයන්ට PCR ටෙස්ට් එක නෙගටිව් උනත් තාමත් දින 14ක් හොටෙල් එකක ඉන්න වෙනවා. දෙන්නෙක්ට හෝටල් කාමරයට රුපියල් 18,000/= වගේ මුදලක් යන බව දැනගන්න ලැබුනා. එතකොට දින 14ට මුළු මුදල දෙන්නෙක්ට රුපියල් 252,000/= පමණ හෝටල් බිලක්. රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ නැති බව තානාපති කාර්යාලය පවසයි. හෝටලයක ඉන්න කැමැත්ත නොදෙන්නේ නම් කොහොමත් ලංකාවට යාමට එය නුසුදුසුකමක් වේ.
    4. PCR ටෙස්ට් වල වියදම එක්කෙනෙක්ට රුපියල් 10,000 ගානේ දෙපාරක් කරන්න ඕනෙ ලංකාවට ආවට පස්සේ. එතකොට දෙන්නෙක්ට එහෙම කරනකොට මුළු PCR වියදම රුපියල් 40,000/=
    5. PCR ටෙස්ට් එක කරන්න කොළඹ ඉඳල අපි නැවතිලා ඉන්න හෝටලයට (සිගිරිය වගේ ඈත පළාතක හෝටලයකට දැම්මොත්) එන වෛද්‍ය කණ්ඩායමට යන ගමන් වියදම හෝටලයේ නිරෝධායන වෙන පිරිස අතරේ බෙදෙන බවටත් තොරතුරක් ලැබුනා. තහවුරු නොවුන නිසා ඒ ගණන මම මේකට එකතු කරන්නෙ නෑ.
    මුළු වියදම රුපියල් 956,099.22 විතර. ඒ කියන්නේ ලංකාවට යාම රුපියල් ලක්ෂ 10ක විතර වැඩක්. මම මෙහෙ ආවේ කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාව ස්ථිර කිරීමට අවශ්‍ය කොන්දේසියක් සම්පුර්ණ කිරීමක් විදියට පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමටයි. දැන් ලංකාවට යන්නේ නැවත සේවයට වාර්තා කිරීමටයි. මට සල්ලි අච්චු ගහන මැෂින් එකක් තියනවා නම් මම මේවට මහන්සි වෙන්නේ නැත. විශේෂ ගුවන්යානාවල මිල කෘතීම ලෙස වැඩිකර තිබීමෙන් සහ තරුපන්තියේ හෝටල්වල නැවතීමට අනිවාර්ය කර තිබීමෙන් ගසාකන්නේ මම සාධාරණ ලෙස ඉපයූ මුදල්ය. මේවා යන්නේද එක්තරා අතරමැදියන් පිරිසකට මිස පාඩු ලබන අපේ ජාතික ගුවන් සේවයට හෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරන හෝටල් හිමිකරුවන්ට නොවෙන බව තේරුම් ගැනීමට මට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබේ.
    මම මින්පසු මේ වෙනුවෙන් කාටවත් බැගපත් නොවෙමි. කවදා හෝ මට නිසි පරිදී පුරවැසියෙකු ලෙස මට ඇති අයිතියට අනුව ලංකාවට යාමට අවස්තාව ලැබුණු විට යමි. එතෙක් වෙනදෙයක් බලාගෙන ඉමි. මහපාරේ නිදාගන්න උවත් මගේ මුදල් හොරුන්ට මම පුජාකරන්නේ නැත.
    ඔබ සැමට සුභ අනාගතයක්!

    P.S.1
    මම මේ පොස්ටුව බාගයක් ලියුවේ UK සිට එන ගුවන්යානා ද අලුත් virus strain එක නිසා නැවත්වීමට පෙරයි. දැන් හරිනම් මට UK යාමට බල නොකර ඩබ්ලින් සිට යන ගුවන් යානයක යාමට අවසර දිය යුතුය. තාමත් එහෙම දෙයක් වෙන බවක් පෙන්නේ නැත.
    P.S.2
    දැනටමත් repatriation process එකෙන් ලංකාවට යාමට හැකිවූ කෙනෙක් මගේ වියදම් ඇස්තමේන්තුවේ යම් වරදක් දකීනම් පෙන්වා දෙන්න.

    Asanka Sayakkara

    උපුටා ගැනීම :
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ මංකොල්ලකාරයන්ට සහ උන්ට උදවු කරන එවුන්ට සාප වේවා. අලුත් අවුරද්දේ අලුත් ලෙඩ හැදී පවුල් හැඳි ගැවී යැවේවා!
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    "මුදල් යන්නේද එක්තරා අතරමැදියන් පිරිසකට මිස පාඩු ලබන අපේ ජාතික ගුවන් සේවයට හෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරන හෝටල් හිමිකරුවන්ට නොවෙන බව තේරුම් ගැනීමට මට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබේ."

    මේ මංකොල්ලෙ තමයි වෙන්නෙ. කවුරු කරත් ගෝටා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ. සාප කරනවා ඇරෙන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    මංකොල්ලකරයන්ගෙන් බේරාගන්නවා කියන business කරණ උන්නේ දැන් මංකොල්ල කන්නේ බලන් ගියාම
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "හොරා කෑවත් කමක් නෑ රට හැදුවනේ" කියලා හිතන බහුතරයක් අතරේ "මහපාරේ නිදාගන්න උවත් මගේ මුදල් හොරුන්ට මම පුජාකරන්නේ නැත" කියලා හිතන මිනිස්සු ඉන්නවා දකින්න සතුටුයි 💜
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන් කියන්න තියන දේවල් කියා දමමි. මම ලංකාවට එන්න එපා නම් මට අවසර නොදීම ඉන්න. කවදා හෝ ගුවන්තොටුපල විවෘතවී commercial flights පටන්ගත්තාට පසුව මම යන්නම්. මට කමක් නැත. ඉන්න තැනක් නැතුව මහ පාරට වැටුනත් මම මහන්සියෙන් උපයාගත් මුදල් වංචාකාරී ලෙස ගසාකෑමට කාටවත් ඉඩ නොදෙමි.

    මම ඉන්නේ අයර්ලන්තයේය. මම මෙහෙ ආවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබාගෙන මගේ ආචාර්ය උපාධිය කිරීමටයි. මම නියමිත කාලයටත් පෙර එය අවසන් කලෙමි. දැන් මාස කීපයක සිට ආපසු ගෙදර ගොස් කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කිරීමට උත්සහ කරමින් සිටිමි. අයර්ලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැත. එක්සත් රාජධානියේ (UK) ඇති ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙහෙ ගැන බලයි. කොවිඩ්-19 පැමිණීම නිසා ගෙදර යාමට බලාපොරොත්තු වෙන අයට ලියාපදිංචි වීමට UK ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුම් දුන්නේය. මම සහ මගේ බිරිඳ එහි ලියාපදිංචි වුනෙමි. පසුව මම කීප වතාවක් දුරකථනයෙන්ද ඔවුන්ව ඇමතුවෙමි. UK මහකොමසාරිස් කාර්යාලය විසින් විශේෂ ගුවන් යානා සංවිධානය කරන බවත් ඒවායේ ගණන් මිනුම් ලංකාවට ගිය පසු දැරිය යුතු වියදම් මම කතා කල විට ඔවුන් දැනුම් දුන්නේය. නමුත් කිසි විටෙකත් මට ලංකාවට යාමට නිල අවසරයක් ලබාදුන් බවට දැනුම් දුන්නේ නැත.

    නිසි ප්‍රතිචාරයක් නැති තැන මම මදක් ඉහල අංශ වලටද කතා කිරීමට උත්සාහ කලෙමි. ඒ අනුව මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිල ඊමේල් ලිපිනය පාවිච්චි කරමින් විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ටත්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම ටත් ඊමේල් පණිවුඩ යැවුවෙමි. මම ඒ ඊමේල් පණිවුඩ වලට කොළඹ විශ්වවිද්‍යාලෙන් ලබාගත් ලිපියක්ද attach කලෙමි. මම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක සේවයක කරන්නෙක් බවත් ලංකාවට යාමට අවසර ඉල්ලීමට හේතුව සේවයට වාර්තා කිරීමට බවත් පැහැදිලිව ඒවායේ සඳහන් වේ. ඔවුන් කිසිවෙක් අඩු වශයෙන් කිසිවක් කලනොහැකි බවක් කියන්නටවත් reply නොකළේය.

    මේ අතර මට අවබෝධ වුනේ අයර්ලන්තයේ ඩබ්ලින් සිට කොළඹ බලා කටාර් ගුවන් සේවය තවමත් ක්‍රියාත්මක වන බවයි. තානාපති කාර්යාලයෙන් විශේෂ ගුවන් ගමන සඳහා කියනා ගාස්තුව මෙන් බාගයකටත් අඩු මුදලක් කටාර් ගුවන් සේවය අය කරයි. ඒ අනුව මම UK ලංකා මහකොමසාරිස් කාර්යාලය අමතා කියා සිටියේ මට ඩබ්ලින් සිට කෙලින්ම ලංකාවට යාමට commercial flights තිබෙන නිසා ලංකාවට යාමට අවසරය පමණක්වත් ලබාදෙන ලෙසයි. මට තානාපති කාර්යාලය සංවිධානය කරන මිල දෙගුණයකටත් වැඩි විශේෂ ගුවන් යානාවක යාමට උනන්දුවක් නැති බවක් දැනුන සැනින් ඇමතුමේ කතාකළ තානාපති කාර්යාල නිලධාරිනිය නොසතුටට පත්වුණ බවක් මට හැඟුණි. "වෙන ෆ්ලයිට් ගැන දන්නේ නෑ, එහෙම පුලුවන්නම් එහෙම යන්න" වැනි ප්‍රතිචාරයක් මට ලැබුණි. එතැන් පටන් මේ වෙනතුරුත් ලංකාවට යාමට අවසර දීමක් හෝ විශේෂ ගුවන් යානා ගැන තොරතුරක් දීමට ඔවුන් මා අමතා නැත.

    අන්තිමේදී අපේ විදේශ සේවයට බම්බු ගහගන්න කියා මම තනිවම කටාර් ගුවන් සේවයේ ටිකට්පත් මිලදී ගත්තෙමි. ඒත් ටික දිනකින් ඔවුන් මගේ ටිකට්පත් අවලංගු කරමින් දැනුම් දුන්නේ ලංකාවට යාමට අවසර ලබාදුන් ලයිස්තුවේ මම නැති නිසා ඔවුන්ට මාව ගෙනයා නොහැකි බවයි. මේ අතරේ දෙසැම්බර් 26න් පසු ලාංකිකයන්ට විශේෂ අවසර ගැනීමකින් තොරව ලංකාවට පැමිණිය හැකි බවට ප්‍රවෘතියක් අහන්නට ලැබුනි. ඒ අනුව මම නැවතත් කටාර් ගුවන් සේවයේ ටිකට් පත් මිලදිගත්තෙමි. නමුත් අපිට අද ඔවුන් දැනුම් දුන්නේ තවමත් ලංකාවට යාමට නම් විශේෂ අවසරයක් තිබිය යුතු බවයි. ඒ කියන්නේ 26දායින් පසුව සිදුවී ඇත්තේ විදේශ සංචාරකයන් සඳහා පයිලට් ප්‍රොජෙක්ට් පටන්ගැනීම පමණි. මට තාමත් යන්න බැරිය.

    දැනට තියන තොරතුරු අනුව ලංකාවට යාමට ඇස්තමේන්තු කල වියදම මෙසේය.

    1. මමයි බිරිඳයි අයර්ලන්තයේ ඩබ්ලින් ඉඳලා එක්සත් රාජධානියේ හිතෘ ගුවන්තොටුපලට යන්න ඕනෙ: ~යුරෝ 320 = ආසන්න වශයෙන් රුපියල් 72,412.96/= (මේ ටිකට්පත් අපි වෙනම ගන්න ඕනේ, මේ ටිකට් මිල වේගයෙන් ඉහල පහල යනවා. මම මේ ගත්තේ Aer Lingus ගුවන් සේවය සඳහා ජනවාරි 3 වෙනිදා මිලයි)
    2. එක්සත් රාජධානියේ හිතෘ ගුවන්තොටුපලේ ඉඳලා ලංකාවට යන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන repatriation flight එක දෙන්නෙකුට (මේක සංවිධානය කරන්නේ එම්බසි එකෙන්): පවුම් 1200 x 2 = පවුම් 2400 = ආසන්න වශයෙන් රුපියල් 591,686.26/=
    (මෙය කටාර් ගුවන් සේවය දැනටත් ඩබ්ලින් සිට ලංකාවට යන්න අය කරන මුදල වගේ දෙගුණයකටත් වැඩියි)
    3. විදේශයකින් එන ශ්‍රී ලාංකිකයන්ට PCR ටෙස්ට් එක නෙගටිව් උනත් තාමත් දින 14ක් හොටෙල් එකක ඉන්න වෙනවා. දෙන්නෙක්ට හෝටල් කාමරයට රුපියල් 18,000/= වගේ මුදලක් යන බව දැනගන්න ලැබුනා. එතකොට දින 14ට මුළු මුදල දෙන්නෙක්ට රුපියල් 252,000/= පමණ හෝටල් බිලක්. රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ නැති බව තානාපති කාර්යාලය පවසයි. හෝටලයක ඉන්න කැමැත්ත නොදෙන්නේ නම් කොහොමත් ලංකාවට යාමට එය නුසුදුසුකමක් වේ.
    4. PCR ටෙස්ට් වල වියදම එක්කෙනෙක්ට රුපියල් 10,000 ගානේ දෙපාරක් කරන්න ඕනෙ ලංකාවට ආවට පස්සේ. එතකොට දෙන්නෙක්ට එහෙම කරනකොට මුළු PCR වියදම රුපියල් 40,000/=
    5. PCR ටෙස්ට් එක කරන්න කොළඹ ඉඳල අපි නැවතිලා ඉන්න හෝටලයට (සිගිරිය වගේ ඈත පළාතක හෝටලයකට දැම්මොත්) එන වෛද්‍ය කණ්ඩායමට යන ගමන් වියදම හෝටලයේ නිරෝධායන වෙන පිරිස අතරේ බෙදෙන බවටත් තොරතුරක් ලැබුනා. තහවුරු නොවුන නිසා ඒ ගණන මම මේකට එකතු කරන්නෙ නෑ.
    මුළු වියදම රුපියල් 956,099.22 විතර. ඒ කියන්නේ ලංකාවට යාම රුපියල් ලක්ෂ 10ක විතර වැඩක්. මම මෙහෙ ආවේ කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාව ස්ථිර කිරීමට අවශ්‍ය කොන්දේසියක් සම්පුර්ණ කිරීමක් විදියට පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමටයි. දැන් ලංකාවට යන්නේ නැවත සේවයට වාර්තා කිරීමටයි. මට සල්ලි අච්චු ගහන මැෂින් එකක් තියනවා නම් මම මේවට මහන්සි වෙන්නේ නැත. විශේෂ ගුවන්යානාවල මිල කෘතීම ලෙස වැඩිකර තිබීමෙන් සහ තරුපන්තියේ හෝටල්වල නැවතීමට අනිවාර්ය කර තිබීමෙන් ගසාකන්නේ මම සාධාරණ ලෙස ඉපයූ මුදල්ය. මේවා යන්නේද එක්තරා අතරමැදියන් පිරිසකට මිස පාඩු ලබන අපේ ජාතික ගුවන් සේවයට හෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරන හෝටල් හිමිකරුවන්ට නොවෙන බව තේරුම් ගැනීමට මට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබේ.
    මම මින්පසු මේ වෙනුවෙන් කාටවත් බැගපත් නොවෙමි. කවදා හෝ මට නිසි පරිදී පුරවැසියෙකු ලෙස මට ඇති අයිතියට අනුව ලංකාවට යාමට අවස්තාව ලැබුණු විට යමි. එතෙක් වෙනදෙයක් බලාගෙන ඉමි. මහපාරේ නිදාගන්න උවත් මගේ මුදල් හොරුන්ට මම පුජාකරන්නේ නැත.
    ඔබ සැමට සුභ අනාගතයක්!

    P.S.1
    මම මේ පොස්ටුව බාගයක් ලියුවේ UK සිට එන ගුවන්යානා ද අලුත් virus strain එක නිසා නැවත්වීමට පෙරයි. දැන් හරිනම් මට UK යාමට බල නොකර ඩබ්ලින් සිට යන ගුවන් යානයක යාමට අවසර දිය යුතුය. තාමත් එහෙම දෙයක් වෙන බවක් පෙන්නේ නැත.
    P.S.2
    දැනටමත් repatriation process එකෙන් ලංකාවට යාමට හැකිවූ කෙනෙක් මගේ වියදම් ඇස්තමේන්තුවේ යම් වරදක් දකීනම් පෙන්වා දෙන්න.

    Asanka Sayakkara

    උපුටා ගැනීම :

    meyata pissuda mee goo ratata enne ehe hitynm iwarai :D athin kayt karagena enne mona redakatada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුන්ට යකෝ රට යන්න ඉගෙන ගන්න ඔක්කොටම ලක්ෂ ගණන් සල්ලි තියෙනවා
    මෙහෙට එන්න සල්ලි නැ
    ලංකාවේ ඉන්න පුදුම කුහක යක්කු ටිකක්
    ඔක්කොම නිකන් කරෝල මල් මාල දාල ලංකාවට එක්කන් එන්න ඕනේ
    අනේ යකෝ එන්න බැරි නම් හිටහන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මුන්ට යකෝ රට යන්න ඉගෙන ගන්න ඔක්කොටම ලක්ෂ ගණන් සල්ලි තියෙනවා
    මෙහෙට එන්න සල්ලි නැ
    ලංකාවේ ඉන්න පුදුම කුහක යක්කු ටිකක්
    ඔක්කොම නිකන් කරෝල මල් මාල දාල ලංකාවට එක්කන් එන්න ඕනේ
    අනේ යකෝ එන්න බැරි නම් හිටහන්
    අනිවා මචන්. මෙයාලගෙම කට්ටිය තමා අර කාලෙකට කලින් අධ්‍යාපනේට 6% ක් ඕනේ කිය කියා කෑගහල ශේප් එකේ තමුන්ගේ පඩිය වැඩි කරගත්තේ.
    අනිත් එක තමා කැම්පස් වහල නිසා උගත්තු ටික ගෙදරට වෙලා නිකම්ම පඩි අරන් ඒ කාලය තුල කැපවීමෙන් අධ්‍යයන / පර්යේෂණ කටයුතු කරලා කැම්පස් ඇරපු ගමන් සෑහෙන නව නිපැයුම් / සොයාගැනීම් රාශියක් එළිදක්වාවී. ඒකෙන්කැම්පස් ටික world ranking වල උඩටම ඒවි. :lol::lol:
     
    • Like
    Reactions: Pilot in the Toilet

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුන්ට යකෝ රට යන්න ඉගෙන ගන්න ඔක්කොටම ලක්ෂ ගණන් සල්ලි තියෙනවා
    මෙහෙට එන්න සල්ලි නැ
    ලංකාවේ ඉන්න පුදුම කුහක යක්කු ටිකක්
    ඔක්කොම නිකන් කරෝල මල් මාල දාල ලංකාවට එක්කන් එන්න ඕනේ
    අනේ යකෝ එන්න බැරි නම් හිටහන්

    PhD ekakata yanakota athin salli denne na ban. Ekko lankawen schol ekak hambenawa ekko e ratin schol ekak hambenawa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mn dnna price tika dnnam.

    oyata SL Airport eke PCR krnna wenama pay krnna one naha.
    Anith de oyai wifeui dennama innwa nm per person 7500 dala room eka gnna pluwan.ethkota total 15000 per day.

    ethkota dawas 12n wage aye pcr ekak krnwa.ekedi ahnwa meka personal krnwada gov eken krnwada kiyala :lol:
    ethkota gov kiwwama ekath free krnne.

    --------------------------------------------------------------------------------------------------------------------------------
    Flight booking krnna nm issella embassy through ynna one persmission gnna.passe kandy branch eke SL airline account ekakta salli dnna one :lol:

    hodama de oyata gov eken permission hambunata passe (adala details yawala) , SL airlines agent kenk oyawa contat kara gnnawa kelinma.eyai details denne account details.

    godak weleta 150,000 panala nm ticket ekata gewanna wei , ekkenekta.mkda rate eka mun 2X hari eetath wadiyen hari gnnawa...ah na eetath wadi one way neh.

    --------------------------------------------------------------------------------------------------------------------------------

    මුන්ට යකෝ රට යන්න ඉගෙන ගන්න ඔක්කොටම ලක්ෂ ගණන් සල්ලි තියෙනවා
    මෙහෙට එන්න සල්ලි නැ
    ලංකාවේ ඉන්න පුදුම කුහක යක්කු ටිකක්
    ඔක්කොම නිකන් කරෝල මල් මාල දාල ලංකාවට එක්කන් එන්න ඕනේ
    අනේ යකෝ එන්න බැරි නම් හිටහන්

    ehema na machn.chater widiyata salli garanne oya waden.
    PCR negative wela hotels walata yanna bari unuth airport eke goda gahenwalu welekata (mn kiynne middleast paththe idan apu aya)
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කැම්පස් වහල නේද ? තකහනියේ ලංකාවට දුවගෙන එන්න හදන්නේ වහපු කැම්පස් ඇරලා සේවේ කොරන්න වෙන්න ඇති.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කැම්පස් වහල නේද ? තකහනියේ ලංකාවට දුවගෙන එන්න හදන්නේ වහපු කැම්පස් ඇරලා සේවේ කොරන්න වෙන්න ඇති.
    thoda buruwo ehe wadiyen innakota salli denne kaamatai gewal kuli gewanna? thoge pimpi mole
     
    Similar threads