නොවැම්බර් පලවේනිදා ඉදන් IT කොම්පැනිවලට 30% ටැක්ස්... 🥳🎉 #IMF

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මේ කාලකණ්නින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැහැනෙ. පිස්සු කෙළිනවා තවත්. BOI එකේ උන් මොකක්මහරි අත යටින් ඩීල් එකක් ගහලයි තියෙන්නෙ HCL එකත් එක්ක. HCL එක කවර් කරන කවර් කිරිල්ල බලපන්කො BOI එකේ පිනාලා ටික. BOI එවුන් නම් අනිවා පිනට පඩි ගන්න සෙට් එකක්. ඒක නම් පැහැදිළියි. ප්‍රශ්නයක් ඇහුවහම උත්තර නැහැ. වැල් බයිලා කියවන්නෙ.

    30% ක් Tax ගහනව නම් රටේ අනිත් පහසුකම් හොඳට තියෙන්න ඕනි. තෙල් ටික සාධාරණ ගාණකට නැහැ. Power cut & Power charges වැඩි වුණා. Internet charges 20% වැඩි වුණා. තව Tax එකත් 30% කින් වැඩි කළාම අවුරුද්දට ඩොලර් බිලියන ගාණක් ගේන IT industry එකේ Foreign කම්පැණි ටික අකුලගෙන යනවා අනිවාර්යයෙන්ම. මේ වගේ මීහරක් තීරණ ගන්න එකා හොයලා කනට ගහන්න ඕනි. මුන්ට මේ රට ගොඩදාන්න නෙමෙයි ඕනි. උන්ගෙ හොරකන් වංචා නිසා බංකොලොත් වුණ රටේ ඉන්න හැම එකාවම හූරගෙන කාලා මේක තවත් විනාස කරන්න.
    යන යකා කොරහත් බිදගෙන යනවා වගේ යක්ක කලින් පුලුවන් තරං හොරාකාගෙන පනින්න තමා ලොකු හොරු පොඩි හොරු හැම එකාම දත කන්නෙ 🤬 කොම්ස් කුට්ටි වලට පුක උනත් දෙයි. ඔක්කොම කෙලවිලත් කෙලනොවී පාඩුවෙ තිබ්බ රටට ඩොලර් ටිකත් ඇදලා දුන්න IT ෆීල්ඩ් එකටත් කෙලවන්න තමා බේසිගෙ පුතාල හදන්නෙ දැන් 😡😡

    ඊලග මාසෙ හම්බෙන්න තිබ්බ increment එකටත් බඩු බනිස් වෙයිද දන්නෑ මේ පකයලා 30%ක් ටැක්ස් ගහන්න ගත්තොත් 🤬
     
    • Like
    Reactions: SpinXO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113

    maxresdefault.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    I don't Like Harsha and his politics.
    But I stand with him in here, he has a very valid question.
    But unfortunately, when they are in opposition they ask as such, and when they get the govt they do the same.