යන යකා කොරහත් බිදගෙන යනවා වගේ යක්ක කලින් පුලුවන් තරං හොරාකාගෙන පනින්න තමා ලොකු හොරු පොඩි හොරු හැම එකාම දත කන්නෙමේ කාලකණ්නින්ට මොළයක් කියලා එකක් ඇත්තෙම නැහැනෙ. පිස්සු කෙළිනවා තවත්. BOI එකේ උන් මොකක්මහරි අත යටින් ඩීල් එකක් ගහලයි තියෙන්නෙ HCL එකත් එක්ක. HCL එක කවර් කරන කවර් කිරිල්ල බලපන්කො BOI එකේ පිනාලා ටික. BOI එවුන් නම් අනිවා පිනට පඩි ගන්න සෙට් එකක්. ඒක නම් පැහැදිළියි. ප්රශ්නයක් ඇහුවහම උත්තර නැහැ. වැල් බයිලා කියවන්නෙ.
30% ක් Tax ගහනව නම් රටේ අනිත් පහසුකම් හොඳට තියෙන්න ඕනි. තෙල් ටික සාධාරණ ගාණකට නැහැ. Power cut & Power charges වැඩි වුණා. Internet charges 20% වැඩි වුණා. තව Tax එකත් 30% කින් වැඩි කළාම අවුරුද්දට ඩොලර් බිලියන ගාණක් ගේන IT industry එකේ Foreign කම්පැණි ටික අකුලගෙන යනවා අනිවාර්යයෙන්ම. මේ වගේ මීහරක් තීරණ ගන්න එකා හොයලා කනට ගහන්න ඕනි. මුන්ට මේ රට ගොඩදාන්න නෙමෙයි ඕනි. උන්ගෙ හොරකන් වංචා නිසා බංකොලොත් වුණ රටේ ඉන්න හැම එකාවම හූරගෙන කාලා මේක තවත් විනාස කරන්න.
ඊලග මාසෙ හම්බෙන්න තිබ්බ increment එකටත් බඩු බනිස් වෙයිද දන්නෑ මේ පකයලා 30%ක් ටැක්ස් ගහන්න ගත්තොත්
