නොවැම්බර් පලවේනිදා ඉදන් IT කොම්පැනිවලට 30% ටැක්ස්... 🥳🎉 #IMF

SK29

Well-known member
  • Apr 14, 2017
    7,558
    8,924
    113
    all it companies export ekatada watenne bn? eka awul wagene. hcl, virtusa wage foreign countries walata services dena un awulak na but local market eke use wena service or product thiyena unwa okata ganna ba neda.
    man hariyata danne ne. but dollar income thiyena IT company ekak export company ekak kiyalaa hithanawaa athi.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113

    කුනු කොල්ලෙට පොඩි උංව අවුරුදු 2 - 3 කන්ට්‍රැක්ට් ගස්සනව
    ඔය වගේ ඒවට නෙමේ බං සහන දෙන්න ඕනෙ, පොඩි ස්ටාටප්ස් වලට ග්‍රෝ වෙන්න
    ඕව පොලිටිකල් ඩීල්ස්
    අනික ගේන ඩොලර් ටිකටත් කෙලියම , කම්පැනියෙං අනිවා එම්ප්ලෝයිස් ලට බෙනිෆිට් කපනව
    30% කියන්නෙ ලොකු ගානක් නෙ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,558
    8,924
    113
    කුනු කොල්ලෙට පොඩි උංව අවුරුදු 2 - 3 කන්ට්‍රැක්ට් ගස්සනව
    ඔය වගේ ඒවට නෙමේ බං සහන දෙන්න ඕනෙ, පොඩි ස්ටාටප්ස් වලට ග්‍රෝ වෙන්න
    meka atta. we need a start up incubating culture in Sri Lanka. Company එකක් අලුතෙන් පටන් අරන්, ඒකට grow වෙන්න, ඒකට investment එන විදියට මේ රටේ policies(finance, labor, tax) වෙනස් වෙන්න ඕනෙ.