නොවැම්බර් 3 වෙනිදායින් පසු රටම අඳුරේ!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,260
    113
    34
    Kalutara
    5qtGrL1.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මුලින්ම නකමුරාට කන පැලෙන්න දෙක්ක දීල හිටියා නම් හොද නැද්ද
    කරන්ට් නැතුව ඉන්න ඔච්චර අාසනම් ටිප් ඵක off කරගනින්කො බිංකුණ්ඩො..🤣🤣🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    යකෝ ඒකටත් පළි පැත්තක ඉන්න මිනිස්සු :( , ජනපොතිගෙයි, මැති ඇමතිවරුන්ගෙයි ගෙවල් වල කරන්ට් කපහල්ලකෝ ක්‍රමයක් හදලා හරි. උන්ගේ ගෙවල් වල කරන්ට් කැපුවොත් නම් මොකක් හරි විසදුමක් ඕකට ලැබේවිනේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අපි සොලා යකෝ.. කරන්ට් කැපුවත් නැතත් අපි එලියේ.. අදුරේ නෑ 😅
    අහ් අන්න දැක්ක නේද ටොයියගෙ තියෙන අාත්මාර්ථකාමී ගතිය..අනිත් ඵකාට හෙණ ගහල ගියත් කමක් නෑ උෟට තියෙනවනේ..
     
    • Sad
    Reactions: Heshan Daminda