🪐අනාගතේ සුබයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පසුගිය 2025 ජුලි 13 දින සෙනසුරු ගේ වක්‍රවීම ඇරඹීමත් සමඟ ලෝකයේ නොයෙක් දෙසින් විවිධ අර්බුධ රාශියක් මතුවන්නට වූ අතර වක්‍රයේ අවසාන මොහොත උදාවූ දින එනම් 2025 නොවැම්බර් 28 දින අපේ රටට දිත්වා නම් සුලිකුණාටුවක් හේතුවෙන් ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනය සිදුවිය. එදිනෙන් පසු ගැටළු කාරී තත්වය යන්තමින් සමනය වෙමින් පවතින බවක් පෙනුනද සැබවින් එය එසේ නොවීය. ඊට හේතු වුයේ 2025 නොවැම්බර් 11 ආරම්භ වූ ගුරු ග්‍රහයාගේ වක්‍ර වීමය. සෙනසුරුගෙන් බැට කෑ ලෝකය ගුරුගෙන් ද බැට කන්නට විය. මෙම ව්‍යාකුල තත්වය අද දිනෙන් එනම් 2026 මාර්තු 11 න් පසු ක්‍රමයෙන් යහපත් අතට පත්වනු ඇත. ඊට හේතු වන්නේ අද දින ගුරු ග්‍රහයා වක්‍රයෙන් මිදී නිවෘත වීමයි.
    මැදපෙරදිග යුධ උණුසුම ඉදිරි දින කීපය තුල ක්‍රමයෙන් සමනය වී යනු ඇත. ඒ සමඟම සමස්ථ ලෝකයට බලපෑ දැවැන්තම අර්බුධ රාශියක් විසඳි යම් ස්ථාවර තලයකට පැමිණේ.
    ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් සංහිඳියාවක් ඉදිරියේදී ඇතිවනු ඇත. ආර්ථිකයේ ස්ථාවර භාවය සහ රජයට සතුරු කණ්ඩායම් වල පසුබැසීම සිදුවේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    මේ යකාගේ අනාවැකි වලින් නං අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කියලා තියෙන දේට හාත්පසින්ම විරුද්ධ දේ තමයි වෙන්නේ කියලා
     
    • Haha
    • Wow
    Reactions: lkzombie and Lovtus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උබලට පුපෙන් යන්න වෙන්නේ :p
    උඹලට නම් පුකෙන් යන්නත් බැරි වෙනවා.
    ඕකට පැලවත්තේ උන් ඇරලම දැන් පොතු ගිහිල්ලනේ ඇත්තේ..
    😅😅
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹලට නම් පුකෙන් යන්නත් බැරි වෙනවා.
    ඕකට පැලවත්තේ උන් ඇරලම දැන් පොතු ගිහිල්ලනේ ඇත්තේ..
    😅😅
    මට නම් පැලවත්ත අදාළ නෑ වාහේ :eek:

    මේ යකාගේ අනාවැකි වලින් නං අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කියලා තියෙන දේට හාත්පසින්ම විරුද්ධ දේ තමයි වෙන්නේ කියලා
    බලාගෙන ඉමුකො ඉතින්. කිමද කලබල. අද තාම 11 නොවැ
    ------ Post added on Mar 11, 2026 at 10:24 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    අඩෝ ජුනි වල මොකක් හරි ග්‍රහයෙක් මාරුවෙන සීන් එකක් තියේද? 🤔
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මතක ඇතුව තාරකව බලාගන්න ඕනෙ උබල. තාරක නැත්නම් මේ එලකිරි එක නෑ. පවුල් ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න, වාහන වල ප්‍රශ්න ගෑස් ප්‍රශ්න ඔය ඔක්කොම පෙන්නන්නන් බැරි නිසා තාරක මේකට ඇවිත් ලොකුම ලොකු ටෝක් දීල මේකෙ උන්ට කුනුහරපෙන් බැනල හිත සතුටු කරගන්නෙ.

    එහෙම එකාව උබල අමතක කරන්න එපා. ඌ උබලට ආතල් එකක් දෙනවනෙ කුනුහරප කියල.. සතුටු වෙයල්ල. මේක තමා තාරක සුරාන්තයට පත් වෙන වචන ටික.

    "උඹ අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් නොදා? 🤭 🤭"

    බිජ්ජ හොල්ලල තාරක් බඩු ටික යවාගන්න මේ වචන ටික කියල. ඔය ඉන්නව කියන ගෑනිටත් කියන්නෙ ඔය වචන ටික කියන්න කියල නැත්තම් තාරකට බඩු යන්නෙ නෑලු. :(
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,301
    113

    ඇවිල්ලා අවුරුදු දෙකක්
    තාමත් රාජපක්ෂ භීතිකාව 😆
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    මචන් උඹ අනාගතේ ඒවා නොදා අතීතේ ඒවා දාපන් ඒවා වරදින්නේ නෑනේ..
    එතකොට කාටවත් cari කතා කියන්න බෑනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,979
    113
    minions GIF