නොවැම්බර් 3 වෙනිදායින් පසු රටම අඳුරේ!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    :baffled: :(


    Zc88MqZ.gif
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    යකෝ ඒකටත් පළි පැත්තක ඉන්න මිනිස්සු :( , ජනපොතිගෙයි, මැති ඇමතිවරුන්ගෙයි ගෙවල් වල කරන්ට් කපහල්ලකෝ ක්‍රමයක් හදලා හරි. උන්ගේ ගෙවල් වල කරන්ට් කැපුවොත් නම් මොකක් හරි විසදුමක් ඕකට ලැබේවිනේ.
    Podi eka tma hamadama case. Ara 2019di ratama ra current kapuwa welwe api board wela htye MC eke. Ehet eka parakwth kapuwe na. Ahpuwhm kwe connection tyna aya innw kyl. Itin hthhnko.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    විදුලි බල මන්ඩලේ වේෂිගේ පුතාලත් ඒකාලේ මුන්ටම කඩේ ගිය හැටි මතකයි.

    කපන්නම ඕනේ නම් ඔය ගිවිසුම් අත්සන් කරපු උන්ගෙ කරන්ට් කපපල්ලා අපිට වද නොදී
     

    Sen-lu

    Well-known member
  • ඇයි මුං ඕකට ඔච්චර විරුද්ධ රටට ආදරේටද? මේක නිකන් පොට්ටු යූනියන් වල නාට්‍යක් වගේ පේන්නෙ. වරායෙ නැගෙනහිර ගන්න එපා කියල බටහිර දුන්න වගේ වැඩක් වෙනව මේක අන්තිමට.