කරන්ට් නැතුව ඉන්න ඔච්චර අාසනම් ටිප් ඵක off කරගනින්කො බිංකුණ්ඩො..![]()
ඕකුං කැපුවට වැඩක් වෙන්නේ නෑ
මේ හමුදාව දාල ඔෆ් කරපු මේන් ස්විච් ටික ඕන කරන්න තියෙන්නේ
කරන්ට් නැතුව ඉන්න ඔච්චර අාසනම් ටිප් ඵක off කරගනින්කො බිංකුණ්ඩො..![]()
ආන් අපේ එකෙක් ජෙනියක් ගෙනල්ලා මාලු ටැංකි වලටම. ඌ ඔස්කා විකුනනව.podiyata fish breeding and small aquarium karana un tamai bn paw...![]()
light loku welaawak digata kepuwoth sorry ma tamai.... business ekata
එතකොට 96 කපලා තියෙන්නෙ දවස් තුනක්?Ehm crnt kapanna ba bn. E dawas deke maintenance karana ekak na crnt giyoth giya
This is an excellent explanation.ආන්ඩුවට තෙල් ගන්න සල්ලි නැති නිසා දවසක් දෙකක් වෙල පිරිමහගන්නවා වෙන්නෙ බැරිද?
lets see machan.This is an excellent explanation.
Can we calculate how much they will save for 2 days?
අනිවා ගූ ගහල පන්නන්න ඕනි. හොරෙන් ගිවිසුම් ගහල තව මොනව විකුණලද දන්නෙ නෑ.දැන් නම් මුන්ට ලීලේ පෙන්නුවා හොඳටම අැති...