නොවිය යුත්තක් සිදුවිය.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නොවිය යුත්තක් සිදුවිය.

    නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ 'විජේගුණරත්න'මය <3 .......
    ------------------------------------------------------------------------------------------------
    අද හම්බන්තොට වරායේ වූ සිද්ධිය ........
    කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ......
    ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........
    එහෙත් 'විජේගුණරත්න'යන් ගැන සතුටු වේ <3 .......
    ඒ ඔහු තමමත් එදා සිටි 'රවි විජේගුනරත්න'මය <3 ..........
    මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ......
    එතුමා සමීපයේම සිටි සගයා මමය <3 .......
    එකල 'ත්‍රීකුණාමලයේ' තැනින් තැන වරින් වර කොටි ගේම් කැරකුනේය ......
    එවිට එතුමන් මා අමතා ! 'සොයිස්' වර යන්න කියයි <3 ........
    බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය .....
    එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 .....
    මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 .....


    ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 .........


    වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ......
    මම ඔහුට නොසගවා එය කිව්වේය <3 .......
    ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 .......
    'සර් ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් සර් ! ඔයා නාවික හමුදාවෙ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ......


    'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න .....
    ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු රවී විජේගුණරත්න බවය <3 .......
    (ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් )
    එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය .......


    මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! රවී ද සොයිසා නොවන නිසාය <3 ...... මම රවි ද සොයිසාමය <3 .........
    ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) .......


    *'නාවික හමුදාපතිවරයා' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ මුහුදු රාජකාරී සදහා භාවිතා කරන නිළ ඇදුමකි .......
    *'නාවික හමුදාව' මැදිහත් වන්නේ වර්ජකන් එලවන්නට නොව අත් අඩංගුවේ වූ නැව් 2ක් බේරා ගැනීමටය ......


    *එසේ එම නැව් බේරා ගෙන නිදහසේ නාවික මෙහෙයුම් කිරීමට ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් 'හම්බන්තොට වරාය' යනු අවම නැව් ප්‍රමනය එන තැනකි :'( එහෙම එකේ ආ නැවි දෙක අත් අඩංගුවට ගත් විට එන නැව් දෙක තුනම නැති විය හැක නිසාය ........
    * මේ සදහා 'සා+ගල' උපදෙස් දුනායයි කීම අවලම් කථාවකි :mad: මෙ සිද්ධියට සම්බන්ද විය හැක්කේ අමාත්‍යංශ 2කට පමනි එනම් ආරක්ෂක හා වරාය -නාවික අමාත්‍යංශයයි ....... 'සා+ගල'ට ඒ දෙක අයිති නැත ......
    *'රවී විජේගුනරත්නයන් නාවික හමුදාපති වන්නේ ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය :mad: ...... 'අම්මගෙ රෙද්ද' :mad: ...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........

    *වරාය අධිකාරි සේවක ප්‍රෂ්ණයක් එහි නැත ඇත්තේ සමාගමක වැඩ කල පුහුනුවු පිරිසක් අධිකාරියට බදවා ගැනීම ගැන ප්‍රෂ්ණයකි ......
    *ඒ වෙනුවෙන් අරගල කරන්න උද්ගෝෂන කරන්න ඇති අයිතිය පිලි ගනිමි .......
    *එසේම වරාය විකිනීම හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........
    *එසේම හම්බන්තොටට ඉද හිට එන නැව් වලට කිසි සේත් බාදා කිරීමට ඉඩ නොදිය යුතුය .........


    *ඒසේම මධ්‍යවේදීන්ද විනයක් ඇතුව හැසිරිය යුතුය ! මාධ්‍ය හැදුනුම්පතක් එල්ලා ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්‍ය නීතියවත් අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ......

    *** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... වත්මන් නාවික හමුදාධිපති වරයා පහ කිරීමක්ද කල හැක .......

    එවිට 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම නාවික හමුදාවට එක් වී <3 ...... ඒ නමින්ම සිය ජාතික වගකීම උරමත දරා ගත් වීරෝධාර සෙන්පතියා ........ 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙසම සතුටින් නාවික හමුදාවට සමුදෙනු නිසැකය <3 .......
    මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........
    'සොයිස මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........
     

    sena_sd

    Banned
    Nov 3, 2016
    128
    7
    0
    සා+ගල marry කලේ Colombo -7 වල ගිර්ල් කෙනෙක් නේද , ඒ marriage එකට මොකද උනේ ?
     

    sena_sd

    Banned
    Nov 3, 2016
    128
    7
    0
    Mekane yako prashne:lol:



    නෑ බන් මම උදේ මේක බලනකොට office එකේ ඉන්න එකෙක් කිව්වා ඌ ( සා+ගල) marry කරේ ලංකාවේ IT Company එකක CEO කියල එකයි බන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ 'ඩයිවර් අයියා 'මය <3 .......
    ------------------------------------------------------------------------------------------------
    අද මහපාරේ වූ සිද්ධිය ........
    කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ......
    ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........
    එහෙත් 'ඩයිවර් අයියා' ගැන සතුටු වේ <3 .......
    ඒ ඔහු තමමත් එදා සිටි 'ඩයිවර් අයියා'මය <3 ..........
    මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ......
    එතුමා සමීපයේම සිටි සගයා මමය <3 .......
    එකල 'රූට් එකේ' තැනින් තැන වරින් වර CTB ගේම් කැරකුනේය ......
    එවිට එතුමන් මා අමතා ! 'පීතර' වර යන්න කියයි <3 ........
    බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය .....
    එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 .....
    මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 .....


    ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 .........


    වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ......
    මම ඔහුට නොසගවා එය කිව්වේය <3 .......
    ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 .......
    'අයියා ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් අයියා ! ඔයා මේ බස් එකේ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ......


    'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න .....
    ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු 'ඩයිවර් අයියා' බවය <3 ....... නැත්නම් වීඩියෝ තියෙන හින්ද නොවේය....
    (ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් )
    එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය .......


    මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! පීතර ද කොන්දා නොවන නිසාය <3 ...... මම පීතර ද කොන්දාමය <3 .........
    ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) .......


    *'බස් ඩ්‍රයිවර්' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ ඩ්‍රයිවර් රාජකාරී සදහා භාවිතා කරන නිළ ඇදුමකි .......
    *'ප්‍රයිවට් බස් ' මැදිහත් වන්නේ මගීන් රස්තියාදු කරන්නට නොව ඉක්මනින් ඔවුන් ගෙදර ඇරලවීමටය ......


    *එසේ එම මගීන් ඉක්මනින් ගෙදර යැවීමට ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් 'xxx රූට් එක ' යනු අවම මගී ප්‍රමනය එන තැනකි :'( එහෙම එකේ ආ මගීන් රස්තියාදු කළොත් ඒ මගීනුත් නැති විය හැක නිසාය ........

    *'බස් අයියා මේ බස් එකේ ඩ්‍රයිවර් වන්නේ ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය > ...... 'අම්මගෙ රෙද්ද' > ...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........

    ඉක්මනින්හු ගෙදර යාම හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........
    *එසේම ලේන් කපාගෙන පිස්සන් මෙන් යන බස් වලට කිසි සේත් බාදා කිරීමට ඉඩ නොදිය යුතුය .........


    *ඒසේම කාර් කාරයන්ද විනයක් ඇතුව හැසිරිය යුතුය ! කාරෙකක් ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්‍ය නීතිය වන බස් වලට මූලිකත්වය දීම අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ......

    *** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... ඩයිවර් අයියා පහ කිරීමක්ද කල හැක .......

    එවිට 'ලෑතර ද බස් අයියා ' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම ඩ්‍රයිවර් හමුදාවට එක් වී <3 ...... ඒ නමින්ම සිය වගකීම උරමත දරා ගත් වීරෝධාර රියදුරු ........ 'ලෑතර ද බස් අයියා' ලෙසම සතුටින් ඩ්‍රයිවර් හමුදාවට සමුදෙනු නිසැකය <3 .......
    මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........
    'පීතර මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........


     
    Last edited:

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    gotta allada manda navidpathi wune
    molayak thiyana ekek ohoma karaida


    15380776_661184157397505_2595517410219172095_n.jpg