නොවිය යුත්තක් සිදුවිය.
නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ 'විජේගුණරත්න'මය <3 .......
------------------------------------------------------------------------------------------------
අද හම්බන්තොට වරායේ වූ සිද්ධිය ........
කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ......
ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........
එහෙත් 'විජේගුණරත්න'යන් ගැන සතුටු වේ <3 .......
ඒ ඔහු තමමත් එදා සිටි 'රවි විජේගුනරත්න'මය <3 ..........
මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ......
එතුමා සමීපයේම සිටි සගයා මමය <3 .......
එකල 'ත්‍රීකුණාමලයේ' තැනින් තැන වරින් වර කොටි ගේම් කැරකුනේය ......
එවිට එතුමන් මා අමතා ! 'සොයිස්' වර යන්න කියයි <3 ........
බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය .....
එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 .....
මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 .....
ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 .........
වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ......
මම ඔහුට නොසගවා එය කිව්වේය <3 .......
ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 .......
'සර් ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් සර් ! ඔයා නාවික හමුදාවෙ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ......
'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න .....
ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු රවී විජේගුණරත්න බවය <3 .......
(ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් )
එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය .......
මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! රවී ද සොයිසා නොවන නිසාය <3 ...... මම රවි ද සොයිසාමය <3 .........
ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) .......
*'නාවික හමුදාපතිවරයා' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ මුහුදු රාජකාරී සදහා භාවිතා කරන නිළ ඇදුමකි .......
*'නාවික හමුදාව' මැදිහත් වන්නේ වර්ජකන් එලවන්නට නොව අත් අඩංගුවේ වූ නැව් 2ක් බේරා ගැනීමටය ......
*එසේ එම නැව් බේරා ගෙන නිදහසේ නාවික මෙහෙයුම් කිරීමට ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් 'හම්බන්තොට වරාය' යනු අවම නැව් ප්‍රමනය එන තැනකි :'( එහෙම එකේ ආ නැවි දෙක අත් අඩංගුවට ගත් විට එන නැව් දෙක තුනම නැති විය හැක නිසාය ........
* මේ සදහා 'සා+ගල' උපදෙස් දුනායයි කීම අවලම් කථාවකි
මෙ සිද්ධියට සම්බන්ද විය හැක්කේ අමාත්‍යංශ 2කට පමනි එනම් ආරක්ෂක හා වරාය -නාවික අමාත්‍යංශයයි ....... 'සා+ගල'ට ඒ දෙක අයිති නැත ......
*'රවී විජේගුනරත්නයන් නාවික හමුදාපති වන්නේ ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය
...... 'අම්මගෙ රෙද්ද'
...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........
*වරාය අධිකාරි සේවක ප්‍රෂ්ණයක් එහි නැත ඇත්තේ සමාගමක වැඩ කල පුහුනුවු පිරිසක් අධිකාරියට බදවා ගැනීම ගැන ප්‍රෂ්ණයකි ......
*ඒ වෙනුවෙන් අරගල කරන්න උද්ගෝෂන කරන්න ඇති අයිතිය පිලි ගනිමි .......
*එසේම වරාය විකිනීම හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........
*එසේම හම්බන්තොටට ඉද හිට එන නැව් වලට කිසි සේත් බාදා කිරීමට ඉඩ නොදිය යුතුය .........
*ඒසේම මධ්‍යවේදීන්ද විනයක් ඇතුව හැසිරිය යුතුය ! මාධ්‍ය හැදුනුම්පතක් එල්ලා ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්‍ය නීතියවත් අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ......
*** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... වත්මන් නාවික හමුදාධිපති වරයා පහ කිරීමක්ද කල හැක .......
එවිට 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම නාවික හමුදාවට එක් වී <3 ...... ඒ නමින්ම සිය ජාතික වගකීම උරමත දරා ගත් වීරෝධාර සෙන්පතියා ........ 'රවින්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න' ලෙසම සතුටින් නාවික හමුදාවට සමුදෙනු නිසැකය <3 .......
මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........
'සොයිස මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........

Last edited: