නොසෑලකිල්ලේ ප්‍රතිපලය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නොසෑලකිල්ලේ ප්‍රතිපලය

    doc1.jpg

    doc2.jpg

    doc3.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපේ අවාසනාවකටද රටේ අවාසනාවකටද මන්දා ඔහෙම සීන් එකක් නිසා action ගත්ත කිසිම dokek ගැන අපි නම් අහල නැක. ඕකුන් ඕවා හරි ලස්සනට යට ගහනවා විවිධ හේතු කිය කිය :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ අවාසනාවකටද රටේ අවාසනාවකටද මන්දා ඔහෙම සීන් එකක් නිසා action ගත්ත කිසිම dokek ගැන අපි නම් අහල නැක. ඕකුන් ඕවා හරි ලස්සනට යට ගහනවා විවිධ හේතු කිය කිය :dull:

    මේවගේ දේවල් නම් නවත්තන්නම ඕනී. ඈපෙන්ඩික් හින්දා ඉස්පිරිතාලේ ඈඩ්මිට් වෙච්ච කෙනෙක් දවස් දහයකට පස්සේ මෑරෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. හොයා ගන්න අමාරු ලෙඩක් ද දන්නේ නෑ ඈපෙන්ඩික් කියන්නේ. ඒත් බේසික් ටෙස්ට් සෙට් එකක් ඈති නේ කරන්න. ඒ ටික කලා නම් හරිනේ. පන්ඩිත කම සහ මිනිස්සුන්ගේ ජීවිත වල වටිනාකම නොදන්න, රස්සාවට ගෑලපෙන්නේ නෑති එවුන් ආවාම ඕක තමා වෙන්නේ
     
    වෙන මුකුත් නෙවේ. ඔය (බොහෝමයක්) දොස්තරලා ලෙඩ්ඩු ගැන care කරන්නේ නැහැ. පුලුවන් තරම් try කරන්නේ Private clinic-hospital එකට ගෙන්නගන්න. ඒ වුනාට දෙන ටෝක් නම් .. :rolleyes:
    තනිකර ඕකට හේතුව ඔය උත්තමයන්ගේ monopoly එක
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර විට මේ ඩොකාලා කීයටවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නෑතිව ඈති. ඒත් මේ ලෙඩා දවස් ගානක් තමන් ලග රිදෙනවා කිය කිය අඩන කොටවත් මේ මිනිස්සුන්ට හිතුන් නෑත්නම් මොකක් හරි කරන්න... උන්ට ජීවත් වෙන්නවත් අයිතියක් නෑ. අර මනුස්සයට ලෑබෙන්න හිටිය දරුවත් නෑ ගෑනීත් නෑ. මොනතරම් පහසුවෙන් විසදන්න තිබ්බ දෙයක්ද? ඒවගේ දෙයක් හින්දා කෙනෙකුට මේ තරම් අහිමිවීමක් පාඩුවක් වෙනවා කියන්නේ,,, ඉතාමත් අවසනාවන්ත තත්වයක්
     
    • Like
    Reactions: Voltage

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    samahara ratwala nan docagen podi athvaraddak vunath medical license cancel wela nadu vateno. eka nisa un leddu gana hodata hoyala blnwa... mehe ehem vagakeemak docalata pavarenne nathi nisa un leddu gana satha pahakata ganan ganne naa... :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    තවත් එක සයිටම් හොර ඩොකෙක් නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්. :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තවත් එක සයිටම් හොර ඩොකෙක් නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්. :(

    ඈත්තටම මේ රස්සාවට එන්න ඕනී හෑගීමක්, කරුණාවක් තියෙන මිනිස්සු. ඒත් සමහරු එන්නේ සල්ලි වලට වහ වෑටිලා. කරුමේ තමා. මේ රස්සාවට වෑඩියම අදාල උපාධිය ගත්තේ කොහෙන්ද කියන එක නෙමේ. ඒ මනුස්සයගේ දෑනුමයි, හෑකියාවයි... මනුස්සකමයි

    බහුතරයක් ප්‍රයිවට් කම්පෑනිවල සේවකයෝ බදවා ගන්න කොට සලකන මූලිකම දෙයක් තමා ආකල්ප (attitude).. ඒ දේ මේ රස්සාවට නම් අනිවාර්යය කරන්න ඕනී. උපාදිය ගත්ත තෑන නෙමේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඈත්තටම මේ රස්සාවට එන්න ඕනී හෑගීමක්, කරුණාවක් තියෙන මිනිස්සු. ඒත් සමහරු එන්නේ සල්ලි වලට වහ වෑටිලා. කරුමේ තමා. මේ රස්සාවට වෑඩියම අදාල උපාධිය ගත්තේ කොහෙන්ද කියන එක නෙමේ. ඒ මනුස්සයගේ දෑනුමයි, හෑකියාවයි... මනුස්සකමයි

    බහුතරයක් ප්‍රයිවට් කම්පෑනිවල සේවකයෝ බදවා ගන්න කොට සලකන මූලිකම දෙයක් තමා ආකල්ප (attitude).. ඒ දේ මේ රස්සාවට නම් අනිවාර්යය කරන්න ඕනී. උපාදිය ගත්ත තෑන නෙමේ

    ඒක ඇත්ත බං. ඔය වගේ අදහසක් ක්‍රියාත්මක කරවන්න තරම් මොලයක් කොහෙන්ද බං මේ රටේ රජයකට. :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සමහර විට මේ ඩොකාලා කීයටවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නෑතිව ඈති. ඒත් මේ ලෙඩා දවස් ගානක් තමන් ලග රිදෙනවා කිය කිය අඩන කොටවත් මේ මිනිස්සුන්ට හිතුන් නෑත්නම් මොකක් හරි කරන්න... උන්ට ජීවත් වෙන්නවත් අයිතියක් නෑ. අර මනුස්සයට ලෑබෙන්න හිටිය දරුවත් නෑ ගෑනීත් නෑ. මොනතරම් පහසුවෙන් විසදන්න තිබ්බ දෙයක්ද? ඒවගේ දෙයක් හින්දා කෙනෙකුට මේ තරම් අහිමිවීමක් පාඩුවක් වෙනවා කියන්නේ,,, ඉතාමත් අවසනාවන්ත තත්වයක්

    yako ehema nikan thiyanwa da yako ledekwa
    beheth denna athi

    dawas ganak nathuwa ganu kena awa dawasema oka unada kiyala danne nane bn

    waradda nam ithin dadauwam denna ona
    eth ithin thaman karanna ona de kala kenek nam ithin daduwam dena eka tarumak na
    itala kawawath maranne nane bn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    yako ehema nikan thiyanwa da yako ledekwa
    beheth denna athi

    dawas ganak nathuwa ganu kena awa dawasema oka unada kiyala danne nane bn

    waradda nam ithin dadauwam denna ona
    eth ithin thaman karanna ona de kala kenek nam ithin daduwam dena eka tarumak na
    itala kawawath maranne nane bn

    හිතලා මරන්නේ නෑ කියන එක ෂුවර්. ඒත් මචන් උබට පොඩ්ඩක්වත් හිතෙන්නේ නෑද්ද මේ බේරගන්න ඕන තරම් අවස්තාව තිබ්බ ලෙඩෙක් කියලා. 19 ඈඩ්මිට් කරල 28 තමා තියේටර් අරන් තියෙන්නේ. හිතාගන්න පුලුවන්නේ. මම දන්න කිහිප දෙනෙක්ම ඈපෙන්ඩික් ඔපරේට් කලා. කිසිම අවුලක් නෑතිව ඩොකාලා ලෙඩේ අදුනගෙන ඉතා ඉක්මනින්ම විසදුම දුන්නා. මගේ කෑම්පස් යාලුවෙක්ගේ පිපිරුවා තියේටර් එකට ගන්න කලින්ම. ඌවත් ගොඩ දෑම්මා ඩොකාලා. අන්න මිනිස්සු
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපේ අවාසනාවකටද රටේ අවාසනාවකටද මන්දා ඔහෙම සීන් එකක් නිසා action ගත්ත කිසිම dokek ගැන අපි නම් අහල නැක. ඕකුන් ඕවා හරි ලස්සනට යට ගහනවා විවිධ හේතු කිය කිය :dull:

    :dull::yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඈත්තටම මේ රස්සාවට එන්න ඕනී හෑගීමක්, කරුණාවක් තියෙන මිනිස්සු. ඒත් සමහරු එන්නේ සල්ලි වලට වහ වෑටිලා. කරුමේ තමා. මේ රස්සාවට වෑඩියම අදාල උපාධිය ගත්තේ කොහෙන්ද කියන එක නෙමේ. ඒ මනුස්සයගේ දෑනුමයි, හෑකියාවයි... මනුස්සකමයි

    බහුතරයක් ප්‍රයිවට් කම්පෑනිවල සේවකයෝ බදවා ගන්න කොට සලකන මූලිකම දෙයක් තමා ආකල්ප (attitude).. ඒ දේ මේ රස්සාවට නම් අනිවාර්යය කරන්න ඕනී. උපාදිය ගත්ත තෑන නෙමේ

    :yes::yes::yes:
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    මේ වගේ කාලකන්නින්ගේ Licence cancel කරන්න ඕනේ. අපේ ආච්චිට අසනීප වෙලා කළුබෝවිල අරන් ගියා. ආච්චි වයසයි දැන් 84ක් වෙනවා. එතන බලපු ඩොකා ගනන්ගත්තෙවත් නෑ. නිකන් එහෙන් මෙහෙන් බලලා කියනවා.. මෙයාටනම් ඉතිං දැන් බෙහෙත් කරලා තේරුමක් වෙයිද කියලා.. අම්මා හිටියා නැත්තන් මම හොම්බට අනින්නේ.. එහෙම කියනවද ලෙඩෙක් ගැන. අපි බලන්නේ තව පුළුවන් තරම් කාලයක් ජීවත් කරන්න. ඊට පස්සේ අරන් ගියා Private Hospital එකකට. හෙන වියදමක් කරලා බෙහෙත් කරලා ලෙඩේ හොඳ කරගත්ත. ඒකෙ උන් සලකනවා දෙය්යොන්ට වගේ මොකද සල්ලි කඩා ගන්න පුළුවන් නිසා. ඔන්න රටේ තත්වේ.