නොහොබිනා_අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොහොබිනා_අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට

    නොහොබිනා අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට නඩු







    පසුගියදා ටෙක්සාස් ප්‍රාත්නයේ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් විසින් කාන්තාවන් දෙදෙනෙකු නොහොබිනා අයුරින් පරීක්ෂා කිරීම නිසා ඇයට විරුද්ධව එම කාන්තාවන් දෙදෙනා නඩු පැවරීමට යනවා.

    සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පරීක්ෂා කරන්නේ රහසිගතව මත්ද්‍රව්‍ය වැනි දෑ රැගෙන යන පුද්ගලයන් ය.

    මාර්ග බාධකයේදී මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ 38 හැවිරිදි Angel Dobbs හා 24 හැවිරිදි Ashley Dobbs ය. ඔවුන් දෙදෙනා නැන්දම්මා හා ලේලියි.

    Kellie Helleson නම් පොලිස් පරීක්ෂකවරිය ඔවුන්ව පරීක්ෂා කර තිබෙන්නේද එකම අත් ආවරණ යොදාගනිමින්. මෙය වීඩියෝගතකර තිබුනේ තවත් පොලිස් නිළධාරියෙකු විසිනි.






    gossip9
     
    • Like
    Reactions: rasithaudayanga

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක තමයි දැන් ගොඩක් බාලිකා පාසැල් වල පොඩි පන්ති වල ඉන්න පුංචි කෙල්ලොන්ට ලොකු පන්ති වලට වැඩියේ යන්න එපා කියන්නෙත්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif