නෝට්ටුව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,726
    32,454
    113
    රටේ ගොඩක් ඉන්නෙ නෝට්ටුවට නැමෙන උන් මෙහෙම රටක් හදන්න පුලුවන්ද?
    හැම එකාම එළියට පෙන්නන්නේ අති පාරිශුද්ධ චරිත කියල, ඒත් බහුතරය නෝට්ටුවට නැමෙන උන්,
    පුද්ගලික/රාජ්‍ය දෙඅංශයෙන්ම
    ඕන හොර වැඩක් නෝට්ටුවට නැමිල කරන උන් බහුතරය :(
     
    • Haha
    Reactions: Udee KJ

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,412
    25,966
    113
    Fantasy
    රටේ ගොඩක් ඉන්නෙ නෝට්ටුවට නැමෙන උන් මෙහෙම රටක් හදන්න පුලුවන්ද?
    හැම එකාම එළියට පෙන්නන්නේ අති පාරිශුද්ධ චරිත කියල, ඒත් බහුතරය නෝට්ටුවට නැමෙන උන්,
    පුද්ගලික/රාජ්‍ය දෙඅංශයෙන්ම
    ඕන හොර වැඩක් නෝට්ටුවට නැමිල කරන උන් බහුතරය :(
    පොරො පාරට නෝට්ටුවත් යටයි ආයුබොවන්ඩ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,489
    35,317
    113
    නොට්ටුවක් දීලා උඹේ වැඩේ කරගනිං. එච්චරයි.
    මොකද හැමදාම නෝට්ටු දෙන්න යන්නේ නෑනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,726
    32,454
    113
    පොරො පාරට නෝට්ටුවත් යටයි ආයුබොවන්ඩ
    තොටිල්ල පදවන හස්තය, ලොව ආණ්ඩු කරවයි (The hand that rocks the cradle rules the world)
    මේකම තමයි ඔය කියන්නෙ, වෙන විදියකින්
     
    • Like
    Reactions: windows_ubuntu