ඒරොසං
පොර ටෝක් දීලා , ආණ්ඩුව හොඳට කරනවා කියලා ලොරි ටෝක් දීලා , genuine request එකක් කරා මගේ යාලුවෙක්ට ඇඳක් තියන තැනක් කියන්න කියලා මූ ඊට පස්සේ මට මුණ දෙන්නේ නෑ
නාකාමුරා
ඕකා ලොකු ටෝක් දුන්නා සුද්දෝ වඳුරු මස් west එකේ කනවා එකේ proof තියනවා කියලා, උ දන්නේ නෑ වෙස්ට් එකේ බුෂ් මිට් තහනම් කියලා, හැබැයි මුගේ වීඩියෝ එකත් නෑ එක ගැන කතාකරන පාරක් ගානේ මූ ශේප්
ඔසාමා
Vaccine කේස් එකට චෝරේ චොර, ඔට්ටුවක් ඇල්ලුවා මුව හොයන්න වත් නෑ
නික් ජෝෂ් , කොටා (ජන්ගි ශනුද්‍රි), වීර් වගේ පොරවල් එක්ක ලොකුවට තාම සෙට් උනේ නෑ.
ඉතින් උඹලට වෙච්ච දේවල් මේකේ දාන්න වෙලා තියන වෙලාවට ඕකුන්ව මේකේ නෝන්ඩි කරමු