නෝනා මොනවා හිතයිද ???...
සත්‍ය සිදුවීමක් ඇසුරින් ප්‍රබන්ද කරන ලදි....
ඇය රූමත් තරුණ වෛද්‍යවරියක්.තවමත් අවිවාහකයි,,,
මුල් පත්වීම ලැබුනෙ දුර බැහැර ප්‍රදේශයක රෝහලකට,, ඇය නවාතැන්ගෙන හිටියෙ තම පියාගෙ මිත්‍රයෙක්ගෙ නෑදෑ නිවසක,,මේ නවාතැනේ ඉඳලා රෝහලටත් ටිකක් දුරයි,, ඇය රෝහලට ආවෙ ගියෙ බස් එකෙන්,,
ටික දවසක ඉඳලා මේ වෛද්‍යවරියට යම් කරදරයකට මුහුණ දෙන්න සිදු වුනා,,,ටික දවසක ඉඳන් කිසියම් තරුණයෙක් තමුන්ගෙ පස්සෙන් එන බව ඇයට තෙරුනා,,,
මුලදී ඔහුව ගණන් ගත්තෙ නැතුව හිටියට පස්සෙ ඔහුව හරිම හිසරදයක් වුනා,,මුලින් මුලින් ඔහු ඇය දිහා හොරෙන් තමා බැලුවෙ,,ඇය එක්විටම ඔහු දෙස බලනකොට ඔහු කලබලයෙන් වගෙ අහක බලාගත්තා,,නමුත් දැන් තත්වය වෙනස්,,ඇය දෙස එක එල්ලේ කිසි ගනනක් නැතිව ඔහු දැන් බලා සිටින්නෙ කිසිම බියක් සැකක් නැත්ව,,
ඇතැම් දිනවල තමුන් නගින බස් රථයටම නගින ඔහු ඇය හිඳගෙන සිටි සීට් එක අසලම සීට් එකේ හිඳගන්නවා,,,වරින් වර ඇය දෙස බලමින් ඔහු කතාකරන්නට උත්සහ කරන්වා වගෙ ඇයට තේරුනා,,,
මෙ කරදරය එන්න එන්නම වැඩිවෙන්න පටන්ගත්තා,,දැන් ඔහු බය නැතිවම ඇය පිටිපස්සෙන් රෝහල අසලටම එනවා,,ඔහු ඇය සමග කතාකරන්න උත්සහ කලත් ඇය නෙවෙයි ඔලුව උස්සලවත් බැලුවෙ,, සමහරවිට ඇය රෝහල් ගේට්ටුවෙන් ඇතුල්වුනෙ හතිලමින් දුවගෙන ඇවිත් ,,ඔහුගෙන් තමන්ට කොයි හෝ මොහොතක අතවරයක් වේදො කියලා බයක් ඇයට ඇතිවුනා,,,
දෙමව්පියන්ගෙනුත් ඇත්වෙලා දුර බැහැර ඉන්න කොට ඇයට මෙ ගැන කියන්න හිටියෙ සහෝදර වෛද්‍යවරු ඇතුලුව රෝහල් කාර්යමණ්ඩලය විතරයි,,, රෝහලේ වෛද්‍ය අධිකාරිවයත් මේ ගැන දැන ගත්තට පස්සෙ ඔහු රෝහලේ ආරක්ශක අංශයත් රෝහල් පොලීසියත් දැනුවත් කලේ තරුණ වෛද්‍යවරියට කරදරය්ක් උනු මේ තරු ණයාව අල්ලගැනීමට උපදෙස් දෙමින්,,,
මේ ගැන කිසිත් නොදන්න අර තරුණයා වෙනදා වගේම අර තරුණිය පස්සෙ ආවෙ ඇය සමග කතාකිරීමට උත්සහ කරමින්,, නමුත් නොසිතූ ලෙස ඔහු එදා රෝහල් පොලීසියෙත් ආරක්ශක අංශයෙත් ග්‍රහණයට නතුවුනා,,,
අල්ලගත්තු මේ තරුණයාව කෙලින්ම අරන් ගියේ රෝහල් වෛද්‍ය අදිකාරිවයා අසලට, වෛද්‍ය අදිකාරිවරයා සමග තව වෛද්‍යවරු කිහිප දෙනෙකුත් තරුණ වෛද්‍ය වරියත් සිටියා,,රෝහල් පොලිසියේ අත් අඩංගුවෙ සිටි ඔහුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා,,
තමුන් මොකද මෙයාට කරදර කරන්නෙ,,වෛද්‍ය අදිකාරිවරයා ඇසුවා,,
මං මේ නෝනට කරදර කලෙ නැහැ..පස්සෙන් ආව විතරයි,,
ගැහණු ළමයෙක්ගෙ පස්සෙන් නොදන්න පිරිමියෙක් හැමදාම එනවා කියන්නෙ ඒක ඒගැහනු ළමයට කරදරයක් කියලා තමුන්ට තේරෙන් නැද්ද?
මං පස්සෙන් ආවෙ කරදරයක් කර්න්න කියලා හිතාගෙන නෙවෙයි ,, ඒ නොනත් එක්ක මට කතා කරන්න ඕනෙ නිසා,, ඔහු බැගෑපත්ව උත්තර දුන්නා,,
තමුසෙ මොකටද මේ නොනත් එක්ක කතා කරන්නෙ ,,එයා තමුසෙව දන්නෙත් නැහැ,,,සැරෙන් පොලිස් නිළදාරියෙක් ඔහුගෙන් ඇහුවා,,,
නොනා මාව අඳුනන්නෙ නැහැ තමයි,,ඒ උනාට මං ඒ නොනට ආදරෙයි,,මට ඒකයි කියන්න උව්මනා උනෙ,,,
තරුණයා එහෙම කියද්දි හැමෝම මුහුණට මුහුණබලා ගත්තෙ පොඩි හිනාවකුත් එක්ක,,,තරුණිය ගෙ මුහුණ ඒ මොහොතෙ ලැජ්ජවෙන් රතු වුනා,, ,,
මේ නෝනා තමුන්ට ආදරේ කිය්ලා නැහැනෙ ,,තමුන් ආදරෙය් කිව්වට වැඩැක් නැහැ මේ නෝනා තමුන්ට කොහොමත් ආදරෙ නැහැ,,එහෙම කිව්වෙ වෙනත් වෛද්‍යවරයෙක්...
මේ නෝනා මට ආදරෙයි ,ඒක මට නෝනගෙ මුහුණෙන් කියන්න පුලුවන්,,,ඔහු හෙමිහිට උත්තර දුන්නා,,,,එවිටම තවත් ලැජ්ජාවට පත්වුණු තරුණ වෛද්‍යවරිය බිම බලාගත්තා,,
තමුසෙගෙ රස්සාව මොකක්ද?
මං පොල් කඩන එක කරන්නෙ සර්....තරුණයා නොපැකිලව දුන්නු ඒ උත්තරෙන් හැමෝම තුශ්ණිම්භූත උනා...
පොල්කඩනවා ,,තමුසෙ දන්නවද තමුසෙ මේ ආදරේ ඉල්ලන් එන නෝනා ඩොක්ටර් කෙනෙක් කියලා,,,පොලිස් නිලදරියා උස් හඩින් ඇහුවා,,
ඔව් මං දන්නවා,,
දන්නවා දන්නවනං ඕයි පස්සෙන් එන්නෙ මොන මගුලකටද?? පොල් ගස් බඩ ගාන එකෙක් ට පුලුවන්ද ඕයි ඩොක්ට කෙනෙක්ට ලව් කරන්න ..ඈ..පොලිස් නිලදාරියා ඇහුවෙ කේන්තියෙන්
එහෙම වෙන්න බැරි ඇයි සර්??..මන් කරන රස්සව මගෙයි මේ නෝනාගෙයි ආදරේ ට බලපාන්නෙ කොහොමද?? තරුණයා එහෙම ඇහුවෙ ඇත්හටම ඔහුට ඒක ගැටලුවක් උනු නිසා,,,
මේ වෙලාවෙ තරුණයාගෙ මානසිකත්වය තේ රුම් ගත්තු වෛද්‍යවරයෙක් හෙමිහිට ඔහුට කරුණු පැහැදිලි කරන්න උත්සහ කලා,,,මෙහෙමයි මේ නෝනා දොස්තර කෙනෙක්,,, දොස්තර කෙනෙක් වෙනවා කියන්නෙ ලෙහෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ ,,ඒකට හොඳට ඉගෙන ගෙන මහන්සි වෙන්න ඕනෙ,,,සෑහෙන ලොකු විබාග එහෙම පාස් කරලා තමා මේ නොනා මේ තත්වෙට ඇව්ල්ලා තියෙන්නෙ ,,ඇයි එහෙම මහන්සි වෙලා මෙතෙන්ට එන්නෙ ,, මොකද ඩොක්ට කෙනෙක් කියන එක ලෝකෙම පිලිගත්තු උසස් රැකියවක් නිසා,,ඔය කරන රස්සාව ඒ අතින් බලපුවම සැහෙන්න වෙනස්,, මන් මේකියන්නෙ ඔයාව පල්ලෙහට දාන්න නෙවේ,,,ඉගෙනීම පහලම මට්ටමේ ඉන්න අය කරන රස්සාවක් තමා ඔයා කරන්නෙ,,ඩොක්ට කෙනෙක් කියන එකයි ඔයාගෙ රස්සවයි සෑහෙන දුරින් තියෙන රැකියා දෙකක්,,ඒක නිසා ඇත්තටම ඔයා මේ නොන ඉන්න ලෙවෙල් එකට ගැලපෙන්නෙ නැහැ,,,මං මෙ කියන්නෙ,,,,, සමාජෙ ඔයයි මෙ නෝනයි බොහොම දුර තැන් දෙකක ඉන්නෙ කියලා ඔයාට පැහැදිලිද??
වෛද්‍යවරයා එහෙම කිව්වත් තරුණයගෙ මුහුනෙ තවමත් තිබුනෙ ප්රශ්ණකාරී අපැහැදිලි බවක්,,
,සර් ඔය කියන්න හදන්නෙ මන් දුප්පත් නිසා නෝනා මට ගැල්පෙන්නෙ නැහැ,,කියලාද??? සර් මම දවසට වරුවයි වැඩ කරන්නෙ ,,එ වරු වට මම පොල්ගස් හතලිහක විතර ගෙඩි කඩනවා,,මට ලේසියෙන් වරුවෙන් රුපියල් දෙදාහක් හොයන්න පුලුවන් ,,,මට මෙ නොනා වෙනුවෙන් හවස් වරුවෙ තව පොල් ගස් හතලිහක් නගින්න බැරිකමක් නැහැ...මට ඒකෙන් මේ නොනට කන්න අදින්න දෙන්න පුලුවන්,,,තරුණයා බැරෑරුම් විදියට උත්තර දුන්නා,,,,
ඔහුගෙ මෙ කතාවට සියලු දෙනාගෙ මුවගට සිනාව ආවත් කවුරුත් එය ඔහුට පෙන්වුයෙ නැහැ...
නැහැ නැහැ,,, ඒක නෙවී අපි කියන්නෙ නොගැලපීම කිව්වම ගොඩාක් දෙව්ල් ඔයයි මේ නොනා අතරෙයි තියෙනවා,,,අවසානයෙ සියලු දෙනා ඔහුට කරුණු පැහැදිලි කරන්න උත්සහ කලේ ඇත්තටම ඔහු කෙරේ තිබුනු අනුකම්පාවකින්...
ඔවුන් හැම කියපු කරුණු සාවදානව නිශ්ශබ්දව අසා සිටි තරුණයා අන්තිමෙ සුසුමක් හෙලමින් මෙහෙම කිව්වා,,,
සර් ල කියන නිසා එහෙනම් මම මේ නෝනා ගැන තියෙන අදහස අත්හැර ගන්නම්..හැබැයි මේ නෝනා ඒක කොහොම උහුලගෙන ඉඳීද දන් නැහැ????[/SIZE
]මුල් පත්වීම ලැබුනෙ දුර බැහැර ප්‍රදේශයක රෝහලකට,, ඇය නවාතැන්ගෙන හිටියෙ තම පියාගෙ මිත්‍රයෙක්ගෙ නෑදෑ නිවසක,,මේ නවාතැනේ ඉඳලා රෝහලටත් ටිකක් දුරයි,, ඇය රෝහලට ආවෙ ගියෙ බස් එකෙන්,,

Last edited: