ඔතනට පොල් කඩන කෙනෙක් වෙනුවට රස්සාවක් නැති එකෙක් වගේ සෙට් උනොත් තත්වය කුමක් වේවිද?
මාවද බං...
ඔතනට පොල් කඩන කෙනෙක් වෙනුවට රස්සාවක් නැති එකෙක් වගේ සෙට් උනොත් තත්වය කුමක් වේවිද?

හෆොයි ඔතනට පොල් කඩන කෙනෙක් වෙනුවට රස්සාවක් නැති එකෙක් වගේ සෙට් උනොත් තත්වය කුමක් වේවිද?

ලේසියෙන් වරුවෙන් රුපියල් දෙදාහක්**
වරුවට පොල් ගස් 40යි (දවස් බාගේ නෙවෙයි වරුව.) 2000/-යි
දවසට වරු 2ක් 4000/-
සති 4ට දවස් 5 ගානේ අවම 5*4000*4 = 80000/-
ඔක්කොම හොයන්නේ ලේසියෙන් කියල කිව්වා කියල අමතක කරන්න එපා.
අපේ කිරියේ බහුතරයක් office වල වැඩ කරලා ඊට අඩුවෙන් පඩිහෆොයි

පොල්ගස් නගින්නත් හොඳට ඉගෙන ගන්න ඕනයි කියන එක.කතාවෙන් ගන්ඩ පුළුවන් ආදර්ශය මොකක්ද?
කතාවෙන් ගන්ඩ පුළුවන් ආදර්ශය මොකක්ද?
Bump
කතාවෙන් ගන්ඩ පුළුවන් ආදර්ශය මොකක්ද?

හින්දි ෆිල්ම් අනන් මනං බලල මනස වකූර් කරගෙන තමන්ට නොගැලපෙන සමාජ මට්ටම් වලින් කසාද බඳින්න එපා. ආදරේ කියන්නේ පැකේජ් එකක්. ආදරයක් ඇති වෙන්න සැහෙන්න දේවල් බලපානවා. ඒක හරියට සිදුහත් කුමාරයා ඉපදෙන්න පෙර පස් මහ බැලුම් බැලුව වගේ.

Exactly

එහෙම උනා නම් ඕක ඔච්චර අවුලක් වෙන්නෙත් නෑගොඩක් අය කියනව මම අහල තියෙනව මහන්සි වෙලා ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුණා කියල..
ළමයෙක්ට අනිත් අයට වඩා බුද්ධියක් තියෙනවනං එයා කොහොමත් ඉගෙනගන්ඩ අලුත් දේවල් හොයන්ඩ ආසයි. ඒක නිසා එයා උනන්දුවෙන් පොත් කියෝල පාඩම් කරල විභාග පාස් වෙනව
මේක පිටින් බලන අපිට පේන්නෙ ළමය ඉගෙනගන්ඩ මාරවිදියට මහන්සි වෙනව කියල
මේ කතාවෙ පොල් කඩන එකාට ඔය හැකියාව ලැබිල, කෙල්ලට ලොකු බුද්ධියක් නැති වුණානං කෙල්ල අද ගාමන්ට් එකක වැඩ කරනව වෙන්ඩ පුලුවන්..
මේව මැජික් නෙමේ...
හැම දේකටම හේතුවක් තියෙනව. නැතුව විශේෂ පුද්ගලයො කියල ජාතියක් නෑ..
දැං බලන්ඩ මැරයො චණ්ඩියො ඉන්නව. ඇයි එයාල බය නැතුව එහෙම හැසිරෙන්නෙ. එයාලගෙ පිටිපස්සෙ දේශපාලකයො සල්ලිකාරයො ඉන්නව.
පොලිස් කාරයො ඔච්චර සද්දෙ දාන්නෙ ඇයි, නිල ඇඳුමට මුවා වෙලා. අපිට කතා කරන්ඩත් බෑනෙ ඉතිං..
ඉතිං හරියට කල්පනා කරල බැලුවම මේ ඔක්කොම පුස් පවර්![]()