නෝමල් පින් බතාගෙ සරම ගැලවු තරුෂි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lankawe athletic karana un nam hema athin ma pawu bn... cricket wage nemei neh.... godak practice karala, bohoma limited time range ekaka skill eka show karanna thiyenne awuruddatama wathawak wage or max two times...

    ee event ekata wath fully confidence participate karanna widiyak naa godak ewunta, ekko nutrition problems.... ekko equipment problems.. ekko gedara economy eka down.... ara hella wisi karapu kuwait wala job ekata giyapu kellawa mathak una mee weleth... :dull: :confused:

    gateway school eke kollagen passe teenage kenek loku skill ekak show kare naa lagakadi international event ekaka mata mathaka widiyata nam... .... so congrats tharushi...!!!!!:cool::love:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Yako ithin uu kiyana eka harine.... gihin rata panina kreedakayone inne.
    Jeewitha kalema pin bath gilapu eka kridakayange prashna therum ganna puluwan ekek nemeyi
    uta wage hamadema udin pahala wenne na. Cricket gahanna one unama cricket rugger nam rugger
    PhD nam PhD ehema nemeyi rate anek unta
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Jeewitha kalema pin bath gilapu eka kridakayange prashna therum ganna puluwan ekek nemeyi
    uta wage hamadema udin pahala wenne na. Cricket gahanna one unama cricket rugger nam rugger
    PhD nam PhD ehema nemeyi rate anek unta

    dan kridikaawa shoes deka daala gihillama nadda? Olypic gihin personal best langata wath aapu nathi kathawa boruda? Sports walata gihin rata paninawa kiyala mama kiyapu eka boruda?

    namal ponsda anith politic pons lada neme minissu hariyata innawa nama oya pakayalawa namana eka nothing.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    දූරදර්ශී නායකයෙක් කරන කතාවක්
    මම නං වරදක් දකින්නෙ නෑ
    ඔලිම්පික් දුවන්න යන එකා සපත්තු දෙක අමතක කරල ගිය එක අනුමත කරන්න බෑ
    ඒක හරියට රට යන්න එයාපෝට් ගිය එකා පාස්පෝට් එක දාල ගියා වගේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    dan kridikaawa shoes deka daala gihillama nadda? Olypic gihin personal best langata wath aapu nathi kathawa boruda? Sports walata gihin rata paninawa kiyala mama kiyapu eka boruda?

    namal ponsda anith politic pons lada neme minissu hariyata innawa nama oya pakayalawa namana eka nothing.
    sapaththu deka aran giye ban
    wena dekak ganna jaiwa bubulen eliyata yanna bari nisa
    niladarinta salli dila dekak aran enna kiyala

    eka tamayi manel pons me giriya puppan kagahanne

    දූරදර්ශී නායකයෙක් කරන කතාවක්
    මම නං වරදක් දකින්නෙ නෑ
    ඔලිම්පික් දුවන්න යන එකා සපත්තු දෙක අමතක කරල ගිය එක අනුමත කරන්න බෑ
    ඒක හරියට රට යන්න එයාපෝට් ගිය එකා පාස්පෝට් එක දාල ගියා වගේ
    uda mama kiyala ati answer eka
    ubalatath ithin me wage bi rajek deyak kiwwama eka oluwa udinma piligannawa
    ------ Post added on Oct 6, 2023 at 11:25 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    දූරදර්ශී නායකයෙක් කරන කතාවක්
    මම නං වරදක් දකින්නෙ නෑ
    ඔලිම්පික් දුවන්න යන එකා සපත්තු දෙක අමතක කරල ගිය එක අනුමත කරන්න බෑ
    ඒක හරියට රට යන්න එයාපෝට් ගිය එකා පාස්පෝට් එක දාල ගියා වගේ
    ඌ ඇත්ත කතාව නෙවෙයි නේද කියන්නේ? උගේ වාසියට කතාව හදල කියන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    නාමල් ඇමතිතුමා නිසා මට පාරේ බැහැල යන්න බෑ – ක්‍රීඩිකාවකගෙන් චෝදනාවක්​








    August 9, 2021
    0
    in ක්‍රීඩා පුවත්, පුවත්








    Nimali Liyanarachchi






    තමන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවුයේ තම පාවහන් යුගලය නිවසේ තබා යැයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ නඟන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක් යැයි මළල ක්‍රිඩිකා නිමාලි ලියනාරච්චි පවසයි.
    “මම තරඟවලට පාවිච්චි කරන එකම සපත්තු කුට්ටම අරගෙන ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වුනේ. එහෙදි සිදුවුන දේ තමයි මම ජපානයෙදි වඩා හොඳ සපත්තු කුට්ටමක් මිලදී ගන්න උත්සාහ කලා. නමුත් අපි හිටියේ සංචාරක බුබුලක නිසා මට ඒක මිලදි ගන්න එලියට යන්න අවස්ථාව හිමිවුනේ නැ. ඒ නිසා මම ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලිමක් කලා, මුදල් මම දෙන්නම්, මට අලුත් සපත්තු කුට්ටමක් ජපානයෙන් ගන්න උදව් කරන්න කියලා. අන්තිමේදි මම තරඟයට හිටියේ මම ගෙදරින් ගෙනිච්ච සපත්තු දෙක දාගෙන. නාමල් ඇමතිවරයා පාර්ලිමෙන්තුවෙදි කල ප්‍රකාශයෙන් මා අන්ත අසරණ වුනා. පාරේ බැහැල යන්න බෑ මිනිස්සු අහනවා මම රටේ මුදල් කාබාසිනියා කලා කියලා. ඇත්තටම මම රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනාගෙන රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩිකාවක්.” මළලක්‍රිඩා අංශයෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කල එකම ක්‍රීඩිකාව වන නිමාලි ලියනාරච්චි පවසයි.
    “ඇමතිවරයා චෝදනා කරල තිබ්බා අපේ රටේ පුහුණුකරුවන් ක්‍රිඩකයන්ව පුහුණු කරන්නේ ජාතික මට්ටමේ තරඟ දිනන්න විතරයි කියලා. නමුත් මේ පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබා ජාත්‍යන්තර තරඟවල ජයග්‍රහණ ලැබූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රාශියක් ඉන්නවා.”
    2017 වසරේ ඉන්දියාවේ පැවති ආසියානු මළලක්‍රිඩා ශූරතාවලියෙදි මීටර් 800 ඉසව්වෙන් රන්පදක්කම දිනු නිමාලි ලියනාරච්චි කණස්සල්ලෙන් පවසයි.
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,107
    113
    ආශ්චර්යමත් රටක
    මේ කෙල්ලට සපත්තු අරගෙන දුන්නේ නාමල් තමා
    ඒකට තමා ජෙප්පෝ කෑ ගැහුවේ

    නෝමල් බැල්ලිගෙ පුතා උබේ අම්මව ඩීල් කරලද පොන්නයෝ සල්ලි දුන්නෙ. හිඟන වේස බල්ලා බැඳපු වෙලාවෙ දීපු කරන්ට් එකටත් අපේ සල්ලි වලින් ගෙවුවෙ.😹😹😹
     
    • Haha
    Reactions: sakuntha1996