නෝම්බි අල්ලන සහෝදර සහෝදරියන්ට තෑග්ගක්

Status
Not open for further replies.

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මෙ video 1 තියෙන දෙවල් අැත්ත කියල විද්‍යාත්මකව ඔප්පු කලෙත් මම හෙටම Muslim wenawa!:yes:
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    Ganan ganna epa ban oota poddak awul.:lol::lol:
    අනිවා මචං,නැත්නම් ඉතින් මේතරම් විද්‍යාව දියුණු කාලෙක මේ වගේ ආදිකාලින මිත්‍යා මත විශ්වාස කරයිද?

    හරියට අර පොඩි ළමයිට කියන සුරංගනා කතා වගේයි.

    "මව :ඔන්න ඉතින් පුතේ එකමත් එක තැනක (ලෝකය (සියල්ල) මවන්න කලින්තිබු ස්ථානය මොකක්ද කියලකියල දන්නේ නැහැ ) මහා බලසම්පන්න දෙවිකෙනෙක් හිටියා.

    දරුවා :අනේ අම්මේ එයා ලෝකෙ මවන්න කොහෙන්ද ආවේ.

    මව : මෝඩ ප්‍රශ්ණ අහන්නේ නැතුව කියනදේ විතරක් අහනව
    ළමයෝ.
    ඒ දෙවියෝකොහොන්වත් ආවේ නැහැ.දෙවියෝ සදාකලිකයි.

    දරුවා : ඉතින් අම්මේ ලෝකෙ මවන්න කලින් එයා තිනියෙමද හිටියේ?
    අම්මො... සදාකාලිකනම් ලෝකෙ මවන්න කලින් කොච්චර කල් කියල තිනියෙම ඉන්න ඇද්ද? අනේ පවුනේද අම්මෙ දෙවියො.

    මව : මම දැන් එක පාරක් කිවුවා නේද මෝඩ ප්‍රශ්ණ අහන්න එපා කියලා.
    ඔන්න ඉතින් ඒ දෙවියෝ ලොකය ඇතුලු සියල්ලක්ම මැවුවා.

    දරුවා :ශා... නියමයිනේ. එතකොට අම්මෙ මාවත් මැවුවේ දෙවියොද? එතකොට අම්ම කිවුවෙ මම ඉපදුනේ අම්මගෙ බඩෙන් කියලා.

    මව :ඔවු පුතේ දෙවියො ඇවිත් ඔයාව මගේ බඩට දැම්මා.

    දරුවා :එහෙනම් තාත්ත දෙවියන්ට කියන්න ඇති.
    ඉතින් අම්මේ ඇයි දෙවියො අන්ධ අය, අබ්බගාත අය, අංගවිකල අය වගේ එක එක විදිහෙ අය මැවුවේ.

    මව : ඒ දෙවියන්ට හිතුන එක එක අය මවල බලන්න.

    දරුවා :එතකොට අම්මේ ඔය සුලිසුලන්, සුනාමි, ගංවතුර ,නියන් වගේ අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙන එව මවන්නෙත් දෙවියොද? අනේ ඒ ඇයි අම්මේ..

    මව : ඒ දෙවියන්ට විනොද වෙන්න හිතුනහම..
    ගොන් මොඩ ප්‍රශ්ණ අහන්නේ නැතුව ඉන්නව ළමයෝ... දෙවියො කෝපවෙයි...." :shocked:

    • Like
    Reactions: mdrc111

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    Machan "nombi" as i know fake id!

    ubath ekka mama wairayak naha..uba kamathinam hoda id ekak hadagena waren ayeth EK ekata api ekathuwela fit ekey imu,hoda posts damu.Inna kaaley hodata sathutin idala yamu.

    ehema uba kamathy nathnam eey ube kamatthak.
    Jeewathwela inna tike minihek wagey jeewath wela marenna oona.mokada api jeewath wenney aagam ekka newei minissu ekka.marenna inna winadiye wathura bindhuwak wath denna puluwan manussyaekta misak aagama kiyana maayakara label ekata newei.

    Ubata dewi pihitai! :yes:

    මේ මේ මේ , සර්වබලධාරි අල්ලාහ් සුබානවතලාගෙ ආගම මායාකාරී කියල කියන්න එපා. සොහොනෙදි ඔය සහෝදරයට දේවතා වරු නෙලයි තඩි මිටි වලින්, අපායෙන් එන ඔලු නමයෙ නයි 90ක් හපයි ෆ්ලැට් වෙන්නම. ඊට පස්සෙ අර ගෝණුස්සා ඇවිල්ලා වලිගෙන් දෙයි තල්මහෙක් තරමට ඉදිමෙන්නම.

    කට පරිස්සමෙන් !!!!!
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    ane pin harako thawath naanathuwa palayan methanin..ubata lajjawak nadda atthtama?:lol::lol::lol::lol::lol::lol:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අනිවා මචං,නැත්නම් ඉතින් මේතරම් විද්‍යාව දියුණු කාලෙක මේ වගේ ආදිකාලින මිත්‍යා මත විශ්වාස කරයිද?

    හරියට අර පොඩි ළමයිට කියන සුරංගනා කතා වගේයි.

    "මව :ඔන්න ඉතින් පුතේ එකමත් එක තැනක (ලෝකය (සියල්ල) මවන්න කලින්තිබු ස්ථානය මොකක්ද කියලකියල දන්නේ නැහැ ) මහා බලසම්පන්න දෙවිකෙනෙක් හිටියා.

    දරුවා :අනේ අම්මේ එයා ලෝකෙ මවන්න කොහෙන්ද ආවේ.

    මව : මෝඩ ප්‍රශ්ණ අහන්නේ නැතුව කියනදේ විතරක් අහනව
    ළමයෝ.
    ඒ දෙවියෝකොහොන්වත් ආවේ නැහැ.දෙවියෝ සදාකලිකයි.

    දරුවා : ඉතින් අම්මේ ලෝකෙ මවන්න කලින් එයා තිනියෙමද හිටියේ?
    අම්මො... සදාකාලිකනම් ලෝකෙ මවන්න කලින් කොච්චර කල් කියල තිනියෙම ඉන්න ඇද්ද? අනේ පවුනේද අම්මෙ දෙවියො.

    මව : මම දැන් එක පාරක් කිවුවා නේද මෝඩ ප්‍රශ්ණ අහන්න එපා කියලා.
    ඔන්න ඉතින් ඒ දෙවියෝ ලොකය ඇතුලු සියල්ලක්ම මැවුවා.

    දරුවා :ශා... නියමයිනේ. එතකොට අම්මෙ මාවත් මැවුවේ දෙවියොද? එතකොට අම්ම කිවුවෙ මම ඉපදුනේ අම්මගෙ බඩෙන් කියලා.

    මව :ඔවු පුතේ දෙවියො ඇවිත් ඔයාව මගේ බඩට දැම්මා.

    දරුවා :එහෙනම් තාත්ත දෙවියන්ට කියන්න ඇති.
    ඉතින් අම්මේ ඇයි දෙවියො අන්ධ අය, අබ්බගාත අය, අංගවිකල අය වගේ එක එක විදිහෙ අය මැවුවේ.

    මව : ඒ දෙවියන්ට හිතුන එක එක අය මවල බලන්න.

    දරුවා :එතකොට අම්මේ ඔය සුලිසුලන්, සුනාමි, ගංවතුර ,නියන් වගේ අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙන එව මවන්නෙත් දෙවියොද? අනේ ඒ ඇයි අම්මේ..

    මව : ඒ දෙවියන්ට විනොද වෙන්න හිතුනහම..
    ගොන් මොඩ ප්‍රශ්ණ අහන්නේ නැතුව ඉන්නව ළමයෝ... දෙවියො කෝපවෙයි...." :shocked:

    vahanayk hadala wikunnan aawahama eeyka pawicchi karana ekage widiha thamai ithin eekata producer ta banala wadak nahane neda.ahh ara sunami anan mana case ithin mey minissu karana dewal walata dewiyo daduwamak dunnathnam ithin kohomada neda?sunami newei loaka winase nawoth loku deyak.;)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාපු එකා හදන්නෙ එළකිරි එක ඇතුලෙ ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන්න.....මේකා මිත්යාවෙන් අන්ද වෙච්ච එකෙක්...මෙයා කියන හැම දේකටම උත්තර දෙන්න යන්න එපා..මේ වගේ එවුන් පහුගිය දවස්වලත් එලකිරි එකේ ප්‍රශ්න ඇතිකරන්න හැදුවා....ඉදිරියෙදිත් උත්සහ කරයි...
    සිංහල,මුස්ලිම්,දෙමල,කතෝලික කවුරු උනත් තමන්ගෙ හිතට එකගව කටයුතු කරනවනම්,කාටවත් කරදරයක් කරන්නෙ නැතුව ජීවත් වෙනවනම් ඒක තමයි ලෝකෙ උතුම්ම දෙය....

    ඉතින් මේ වගේ මන්ද මානසිකයොන්ට එලකිරි එකේ ප්‍රශ්න ඇති කරන්න ඉඩදෙන්න එපා....
     
    මට මයිනස් රෙප් දුන්න එකට සර්වබලධාරි අල්ලාහ් සුබානවතාල ඔබතුමාට සලකයි.

    අස්සලාමු අලෙයික්කුම්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මචන්ලා මේ ත්‍රෙඩ් එක දාපු එකා හදන්නෙ එළකිරි එක ඇතුලෙ ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන්න.....මේකා මිත්යාවෙන් අන්ද වෙච්ච එකෙක්...මෙයා කියන හැම දේකටම උත්තර දෙන්න යන්න එපා..මේ වගේ එවුන් පහුගිය දවස්වලත් එලකිරි එකේ ප්‍රශ්න ඇතිකරන්න හැදුවා....ඉදිරියෙදිත් උත්සහ කරයි...
    සිංහල,මුස්ලිම්,දෙමල,කතෝලික කවුරු උනත් තමන්ගෙ හිතට එකගව කටයුතු කරනවනම්,කාටවත් කරදරයක් කරන්නෙ නැතුව ජීවත් වෙනවනම් ඒක තමයි ලෝකෙ උතුම්ම දෙය....

    ඉතින් මේ වගේ මන්ද මානසිකයොන්ට එලකිරි එකේ ප්‍රශ්න ඇති කරන්න ඉඩදෙන්න එපා....
    aniwa saho..mey wage kukknata denna wenama balu beheth thiyenwa..eyata thawa dawsa 2y time..Aepy EK ekey fake karayonta ida naha!:yes:
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    ubatath salakai!:lol::lol:

    මට දැනටමත් සලකල ඉවරයි , පේනවනෙ රතු කොටුව.

    ඒක නෙමෙයි , මොකො ස්කයිප් එකෙ හැංගිලා ? එනවකො එලියට පොඩ්ඩක් කාලෙ නාස්ති කොරන්න , ඉන්ශාඅල්ලාහ් !
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මට දැනටමත් සලකල ඉවරයි , පේනවනෙ රතු කොටුව.

    ඒක නෙමෙයි , මොකො ස්කයිප් එකෙ හැංගිලා ? එනවකො එලියට පොඩ්ඩක් කාලෙ නාස්ති කොරන්න , ඉන්ශාඅල්ලාහ් !
    apoo api bc! podi ewun ekka kale nasthy karanna baha ..;)
    "මට දැනටමත් සලකල ඉවරයි , පේනවනෙ රතු කොටුව." eeka nam sira talk eka!! ithin monawada aluth wisthara ..moko ude natthey mey patthe?
     
    මම උදේට බිසී
     
    Status
    Not open for further replies.