නෝම්බි චීනය තහනම් කරලා

coldpay

Member
Oct 21, 2011
42
2
0
නෝම්බි චීනය තහනම් කරලා

O නෝම්බි
3:14 PM No comments


රාමසාන් උත්සවය වෙනුවෙන් නෝම්බි ඇල්ලීම මුස්ලිම් ජනතාවගේ ප්‍රධානම ආගමික උත්සවයයි.එහිදී පුරා මාසයක් මුළුල්ලේ හරි හැටි අහරක් නොමැතිව කල් ගෙවිය යුතුය. කුමන රටක් විසුවත් මුස්ලිම්වරු මෙම චාරිත්‍රය සිදු කරයි. නමුත් නෝම්බි ඇල්ලීම චීන රජය විසින් තහනම් කර ඇත.
ඒ එරට නිරිතදිග ෂින්ජියැන්ග් ප්‍රදේශයේ පාසල් හා රජයේ කාර්යාල සඳහාය. මෙම තහනම පිළිබඳ එම ප්‍රදේශයේ පාසල් සහ රජයේ ආයතන වල වෙබ් අඩවි හරහා සාමාන්‍ය ජනතාවට දැනුම් දී ඇති අතර එහි දැක්වෙන ආකාරයට රාජ්‍ය සේවකයන්ට සහ පාසල් සිසුන්ට උපවාස කිරීම තහනම් වේ.



උපවාස කිරීම ශාරීරික නිරෝගීභාවයට අහිතකර ලෙස බලපෑම් කරන බැවින් මෙම උපවාසය තහනම් කල බව බළධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,293
    113
    Unta hodanam cheennunta athi amaruwa mokakda.oyanam hadanne illan kanna thama.