Lockdown නොකරන ස්වීඩනය

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ලංකාවෙ COVID 19 ලෙඩ්ඩු DETECT කරගත්තු ගමන් මෙච්චරක් ඉන්නවා කියලා BREAKING NEWS කියනවා,, ආසාදිතයෙක් හම්බු වුනාම පොර හිටපු තැනයි ආගිය තැනුයි පවුල් පිටින් නිරෝධායනය කරපු හැටියි පෙන්නන්නෙ හරියට SUICIDE BOMBER කෙනෙක් හොයා ගත්තා වගෙයි,,

    එක අතකට මෙහෙම පෙන්නන එකේ වැදගත්කමක් තියෙනවා දැනට,,,,,,,ඒක මිනිසුන්ට මේ ලෙඩේ තියෙන බරපතලකමයි ,,, සෞඛ්‍ය විධිවිධාන වලට කොටු කරලා තියාගන්නයි ඉවහල්වෙනවා කිව්වොත් නිවැරදියි,,,නමුත් අනාගතයේ යම් දවසක මේවා වටිනාකමක් නැති නිව්ස් වෙන්න පුලුවන්...ලෙඩ්ඩු 1000ක් හම්බු වුනොත් 1000ටම කරපු දේ මෙහෙම පෙන්නන්ද????හොඳටම COMMUNITY SPREAD එකක් උනොත් ලෙඩෙක් හොයාගත්තු වාරයක් වාරයක් පාසා මෙහෙම කරන එකකුත් නැහැ සමහරවිට,,,,

    සාමාජය තුළ සමූහ ප්‍රතිශක්තිකරණයක් ඇති වූ යම් දවසක අපි පුදුම වෙන්නත් පුලුවන් මේ ලෙඩේට අපි මෙහෙම කලා නේද කියලා??? ඇතම් විට අනාගතයේ දවසක මේ කරපු දේවල් ගැන හිනා යන්නත් පුලුවන්,,,මේ තද නීති රීති සීමා කිරීම් ,,සැබවින්ම කළයුතුද නැත්ද යන්න වර්තමානය හා අනාගතය අතර දෝලනය වන උභතෝකොටිකයක් වගේ පේන්නෙ,,,විශේෂයෙන්ම මේ පිලිබඳ ප්‍රාමාණික විද්වතුන් අතර හා රටවල් අතර මත භේද තියෙන්න පුලුවන්,,,

    අනාගතය ගැන හිතලා සමූහ ප්‍රතිශක්තිකරණයක් බලාපොරොත්තු වෙනවා නම් වර්තමානය තුළ විශාල කැපකිරීමක් කරන්න වෙනවා,,ඒ කැපකිරීම ජීවිත ගණනාවකින් වෙන්න පුලුවන්...නමුත් අනාගතයට පිවිසෙන්න කලින් අපි වර්තමානය තුළ ජීවත් විය යුතුයි,,,

    ඒක නිසා අපි හැමදාමත් අහලා තියෙන විදියට 3වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට මේ LOCK DOWN ක්‍රමය හැරෙන්නට වෙන්ත් විකල්පයක් දැනට නැහැ,,,මේ ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපට තවම හිතන්න බැහැ...එය අපේ ධාරිතාවය ඉක්මවා යන දෙයක්,,,ඒනිසා මේ ක්‍රමයට අනුගතවීම තමා අපේ රටට සුදුසු,,,,
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    herd immunity karata wedak nathi wenna puluwan. virus ekata hadena antibodies thiyena durations eka hariyta danne na.
    virus eka immutate wenna puluwan godak kattiyata infect karama. ethakota kelawenawa.
    oyawage unknown blank area ekak thiyenawa. eka nisa mokadda hoda kiyanna ba. godak spread wela immutate wunoth death rate eka wadi wenna end of world thama.
     
    Similar threads