***නෝවාගේ නැව සොයා ගනී***
කාලෙකට පස්සේ තමා ELAKIRI ආවෙ
හෝව් හෝව්
නිකන්ම නෙවි ආවෙ පත්තරේ විස්තරයක් ඇතුව තමා ආවෙ 

ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව
තුර්කියේ අරොන් කඳුමුදුනේ

///උපුටා ගැනීමකි ///
සත්‍ය හෝ අසත්‍ය බව මම නොදනිමි
සංවාදයට....
කාලෙකට පස්සේ තමා ELAKIRI ආවෙ
හෝව් හෝව්
නිකන්ම නෙවි ආවෙ පත්තරේ විස්තරයක් ඇතුව තමා ආවෙ 

ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව තුර්කියේ අරොන් කඳුමුදුනේ

ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව දැන් තුර්කියේ අරොන් කන්දේ තිබී හමුවී ඇත. පැන්ඩා ලී නමැති චීන දේශගවේශකයා ප්රමුඛ තුර්කි හා චීන ගවේෂකයන් පිරිසක් සිදු කළ ගවේෂණයේදී මෙතෙක් හෙළි නොවූ එකී නෞකාවට අදාළ සාක්ෂි සොයාගෙන තිබේ.
මුහුදු මට්ටමින් මීටර් 4000 ක් උස අරොන් කන්දේ වැලලී තිබූ මෙම නෝවාගේ නැව හමුවී ඇත. ශුද්ධ වූ බයිබලයේ දැක්වෙන අන්දමට ලෝක විනාශයෙන් ගැලවීම සඳහා නෝවා නැමැත්තා නැවක් තනා ඊට පොළවේ වෙසෙන සෑම සත්වයකුම හා පවුලේ අයද ඇතුල් කර තිබුණි.
මේ කඳුයායේ තිබී හමුවූ නෝවාගේ නැවේ ලී කොටයක් නැවතත් පර්යේෂනයට ලක්කරන ලදුව ඒවා වසර 4800 ක් පැරණි යයි සනාථ වී ඇත.
මේ සොයාගත් ලී කොටය හා ඒවා පිහිටා තිබූ ආකාරය අනුව මෙය නෝවාගේ නැව යයි භූවිද්‍යාඥ ගවේෂක ටොයිවුඩ් හෙළි කළේය.
බයිබලයට අනුව ක්‍රිස්තු පූර්ව 2500 දී නෝවාගේ නැව නිපදවා ඇත. ජනතාව සාහසික ක්‍රියාවල නිරතවෙනවා. මේ නිසා මම සියලු දෙනාගේම අවසානය සිදු කරනවා. එහෙත් ඔබ සහ ඔබේ පවුලේ අය ධර්මිස්ටයි. ඒ නිසා ඔබලා නැවක් සාදා ඊට ගොඩවිය යුතු යයි දෙවියන්වහන්සේ පවසා තිබුණි.
1960 දී තුර්කි හමුදාවේ කපිතාන්වරයෙකු වු ලිහාන් දුරුවිනැර් එයට අරොන් කන්ද මත සිදු කළ ගුවන් ඡායාරූප ගැනීමෙන් පසු අඩි 6350 ක් උසැති ස්ථානයක අද්භූත වස්තුවක් තිබෙනු දැක ඇත. එය නැවක ස්වරූපය ගත් අතර අඩි 500 ක් දිගින් යුක්ත වූවකි. එහෙත් කපිතාන් ලිහාන්ගේ ප්‍රකාශය ගැන කිසිදු පරීක්ෂාවක් සිදු වූයේ නැත.
1979 දී තුර්කියේ සිදුවූ භූමිකම්පාවක් නිසා නෝවාගේ නැව යයි සැකකරන අද්භූත වස්තුවේ සළකුණු මතුවිය. එහෙත් රොන් වයිට් නැමැති ඇමරිකානු ගවේෂකයාට ඒ ගැන විමර්ශනය කිරීමට ඉඩ ලැබුනේ නැත.
කෙසේ වෙතත් අරොන් කන්දේ මීටර් 4800 ක් උස තිබූ නැවක හැඩයෙන් යුත් අද්භූත වස්තුව ගැන පරීක්ෂණයක් කළ චීන හා තුර්කි ගවේෂකයෝ විස්මයට පත්වූයේ මහල් කිහිපයකින් එම නැව සොයාගනු ලැබීය.
මෙම විමර්ශන කණ්ඩායම සමඟ ගිය චිත්‍රපට කරුවකු වන සෙන්ඩි වින්ය බැක් එහි දුර්ලභ අවස්ථාවක් වීඩියෝ ගත කර ඇත.
වසර දහස් ගණනක් මේ නැව වැලලී තිබුනත් කවුරුත් ඒ ගැන සෙව්වේ නැත යෑයි හෙතෙම කියා සිටියේය.
දේශ ගවේෂණයන් රැසක් මේ නැව සොයාගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
එහෙත් මාස 2 ක් තිස්සේ ඉතාමත් දුෂ්කර ගමනක යෙදුනු චීන හා තුර්කි ගවේෂකයන් මේ ඓතිහාසික සිද්ධියට අදාල නෝවාගේ නැව සොයාගත්හ.

නමුත් මේක නැවක් නම් මුහුදු මට්ටමින් මීටර් 4000 උඩට ගියේ කොහොමද