***නෝවාගේ නැව සොයා ගනී***

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ***නෝවාගේ නැව සොයා ගනී***

    කාලෙකට පස්සේ තමා ELAKIRI ආවෙ:sorry: හෝව් හෝව්:rofl: නිකන්ම නෙවි ආවෙ පත්තරේ විස්තරයක් ඇතුව තමා ආවෙ :nerd:

    :eek::eek:ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව
    තුර්කියේ අරොන් කඳුමුදුනේ
    :eek::eek:

    ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ නැව දැන් තුර්කියේ අරොන් කන්දේ තිබී හමුවී ඇත. පැන්ඩා ලී නමැති චීන දේශගවේශකයා ප්‍රමුඛ තුර්කි හා චීන ගවේෂකයන් පිරිසක්‌ සිදු කළ ගවේෂණයේදී මෙතෙක්‌ හෙළි නොවූ එකී නෞකාවට අදාළ සාක්‌ෂි සොයාගෙන තිබේ.

    මුහුදු මට්‌ටමින් මීටර් 4000 ක්‌ උස අරොන් කන්දේ වැලලී තිබූ මෙම නෝවාගේ නැව හමුවී ඇත. ශුද්ධ වූ බයිබලයේ දැක්‌වෙන අන්දමට ලෝක විනාශයෙන් ගැලවීම සඳහා නෝවා නැමැත්තා නැවක්‌ තනා ඊට පොළවේ වෙසෙන සෑම සත්වයකුම හා පවුලේ අයද ඇතුල් කර තිබුණි.

    මේ කඳුයායේ තිබී හමුවූ නෝවාගේ නැවේ ලී කොටයක්‌ නැවතත් පර්යේෂනයට ලක්‌කරන ලදුව ඒවා වසර 4800 ක්‌ පැරණි යයි සනාථ වී ඇත.

    මේ සොයාගත් ලී කොටය හා ඒවා පිහිටා තිබූ ආකාරය අනුව මෙය නෝවාගේ නැව යයි භූවිද්‍යාඥ ගවේෂක ටොයිවුඩ් හෙළි කළේය.

    බයිබලයට අනුව ක්‍රිස්‌තු පූර්ව 2500 දී නෝවාගේ නැව නිපදවා ඇත. ජනතාව සාහසික ක්‍රියාවල නිරතවෙනවා. මේ නිසා මම සියලු දෙනාගේම අවසානය සිදු කරනවා. එහෙත් ඔබ සහ ඔබේ පවුලේ අය ධර්මිස්‌ටයි. ඒ නිසා ඔබලා නැවක්‌ සාදා ඊට ගොඩවිය යුතු යයි දෙවියන්වහන්සේ පවසා තිබුණි.

    1960 දී තුර්කි හමුදාවේ කපිතාන්වරයෙකු වු ලිහාන් දුරුවිනැර් එයට අරොන් කන්ද මත සිදු කළ ගුවන් ඡායාරූප ගැනීමෙන් පසු අඩි 6350 ක්‌ උසැති ස්‌ථානයක අද්භූත වස්‌තුවක්‌ තිබෙනු දැක ඇත. එය නැවක ස්‌වරූපය ගත් අතර අඩි 500 ක්‌ දිගින් යුක්‌ත වූවකි. එහෙත් කපිතාන් ලිහාන්ගේ ප්‍රකාශය ගැන කිසිදු පරීක්‌ෂාවක්‌ සිදු වූයේ නැත.

    1979 දී තුර්කියේ සිදුවූ භූමිකම්පාවක්‌ නිසා නෝවාගේ නැව යයි සැකකරන අද්භූත වස්‌තුවේ සළකුණු මතුවිය. එහෙත් රොන් වයිට්‌ නැමැති ඇමරිකානු ගවේෂකයාට ඒ ගැන විමර්ශනය කිරීමට ඉඩ ලැබුනේ නැත.

    කෙසේ වෙතත් අරොන් කන්දේ මීටර් 4800 ක්‌ උස තිබූ නැවක හැඩයෙන් යුත් අද්භූත වස්‌තුව ගැන පරීක්‌ෂණයක්‌ කළ චීන හා තුර්කි ගවේෂකයෝ විස්‌මයට පත්වූයේ මහල් කිහිපයකින් එම නැව සොයාගනු ලැබීය.

    මෙම විමර්ශන කණ්‌ඩායම සමඟ ගිය චිත්‍රපට කරුවකු වන සෙන්ඩි වින්ය බැක්‌ එහි දුර්ලභ අවස්‌ථාවක්‌ වීඩියෝ ගත කර ඇත.

    වසර දහස්‌ ගණනක්‌ මේ නැව වැලලී තිබුනත් කවුරුත් ඒ ගැන සෙව්වේ නැත යෑයි හෙතෙම කියා සිටියේය.

    දේශ ගවේෂණයන් රැසක්‌ මේ නැව සොයාගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

    එහෙත් මාස 2 ක්‌ තිස්‌සේ ඉතාමත් දුෂ්කර ගමනක යෙදුනු චීන හා තුර්කි ගවේෂකයන් මේ ඓතිහාසික සිද්ධියට අදාල නෝවාගේ නැව සොයාගත්හ.
    ship.jpg

    ///උපුටා ගැනීමකි ///
    diyaga.jpg

    සත්‍ය හෝ අසත්‍ය බව මම නොදනිමි:no: සංවාදයට....:)

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ක්‍රි.පු 2500 ලොකු ගන් වතුරක් ලොකෙටම ආව කියල සාක්ශි නෑ නේද..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ක්‍රි.පු 2500 ලොකු ගන් වතුරක් ලොකෙටම ආව කියල සාක්ශි නෑ නේද..
    එහෙම නම් නෑ:oo: නමුත් මේක නැවක් නම් මුහුදු මට්‌ටමින් මීටර් 4000 උඩට ගියේ කොහොමද
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම නම් නෑ:oo: නමුත් මේක නැවක් නම් මුහුදු මට්‌ටමින් මීටර් 4000 උඩට ගියේ කොහොමද
    දැනුත් නැව් වගෙ සංචාරක හොටල හදන එකෙ කවුද දන්නෙ ඒ කාලෙත් සංචාරක වියාපරය යස ආගෙට කරගෙන ගියාද කියලා:rofl:
    ඉන්ෆො ව්ලට ස්තුතී බලමුකො ඔවයි ඇත්ත නැත්ත ඉදිරියට:)
    ජයවේවා
    11.gif
     
    :rofl::rofl::rofl::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දැනුත් නැව් වගෙ සංචාරක හොටල හදන එකෙ කවුද දන්නෙ ඒ කාලෙත් සංචාරක වියාපරය යස ආගෙට කරගෙන ගියාද කියලා:rofl:
    ඉන්ෆො ව්ලට ස්තුතී බලමුකො ඔවයි ඇත්ත නැත්ත ඉදිරියට:)
    ජයවේවා
    11.gif
    ඒකත් සලකා බලන්න ඕන කතාවක් තමා :rofl::baffled:

    :yes::yes:
    තව photo තියේද???
    noahs-ark-mount-mt-ararat_19640_600x450.jpg

    lens2019117_1238900487Noahs_Ark_Discovered_Turkey_RonWyatt.jpg

    :dull::shocked::shocked:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1960 Original Discovery from Airplane.

    draft_lens2019117module65418481photo_1256684466noahs_ark_1960.jpg

    While routinely examining aerial photos of his country, a Turkish army captain suddenly gaped at a picture... There, on a mountain 20 miles south of Mt. Ararat, the biblical landfall of Noah's Ark, was a boat-shaped form about 500-515 feet long. The captain passed on the word. Soon an expedition including American scientists set out for the site.

    At 7,000 feet, in the midst of crevasses and landslide debris, the explorers found a clear, grassy area shaped like a ship and rimmed with steep, packed-earth sides. Its dimensions are close to those given in Genesis: 'The length of the ark shall be 300 cubits, the breadth of it 50 cubits, and the height of it 30 cubits,' that is, 450x75x45 feet. A quick two-day survey was made. A scientist in the group says "a ship-like object that has almost unbroken symmetry."

    Original Photo of the "Boat Shape"

    draft_lens2019117module25457712photo_1238900948Original_Cap_ILHAN_Durupinar_1959.JPG

    Original 1959 Photo of the "Boat Shape".
    The picture was taken in 1959 by the Turkish Captain Ilhan Durupinar during a NATO mapping mission. (He was still alive in Sept. 2007.)

    Noah's Ark on Googleearth

    draft_lens2019117module65594081photo_1273176189Noahs_Ark_googleearthzoom

    Located 6,375 feet above sea level.

    Map of Turkey

    draft_lens2019117module65623641photo_1273175965turkeymapnoahsark.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Sub-Surface Radar Detail

    draft_lens2019117module100689861photo_2_1273884157Ground_Penetrating_Radar_Scans_Noahs_Ark.jpg

    Path of the Ark (Boat)

    draft_lens2019117module100664721photo_1_1273871614ARARAT_ANCHOR_STONE_LANDING_NOAHS_ARK.jpg

    Path of the Ark (Boat)

    draft_lens2019117module65532691photo_1299792514Noah_Ark_LOOKING_AT_LANDI

    According to some sites this is the direction of the flow down the mountain. So I made up a image from googleearth showing the direction this may have taken. This mountain is called "Walls of Heaven". The landing point at the top has had some significant ancient evidence found. (If you have more information about the original landing site, before it's current day resting place, feel free to comment at the bottom)

    Noah's Ark Photos

    draft_lens2019117module86773351photo_1_1267066970Noahs_Ark_Mountains_of_Ararat.jpg

    Anchor Stones were used by Noah

    draft_lens2019117module13383676photo_1231518916noahs_ark_anchorstone_ron_wyatt

    "Walking over miles and miles of rugged terrain, one of the men motioned for Ron to take his photo by a very large standing rock. Only when he looked through the viewfinder did Ron realize that this "rock" was identical to the anchor stones found in the Mediterranean Sea that he had seen in archaeological books. That is except for one thing -- this "rock" was many, many times larger!" - Ron Wyatt -

    Drogue stones were a feature of ancient ships, and were the ancient equivalent of a storm anchor. They have been found in the Nile and elsewhere in the Mediterranean area, and like the stones found by Wyatt, they are heavy and flat with a hole for connecting a line at one end. Their purpose was to create drag in the water or along shallow sandy bottoms: the stone was attached to one end of a boat, and the drag produced would cause the bow or stern to face into the wind and the oncoming wind-blown waves. These anchor stones are found surrounding the site of the ark-shape.

    More about the Anchor Stones (Drogue Stones) on Wiki: Arzap Drogue Stones (Ron Wyatt is the true discoverer of the stones, others visit later).

    Anchor Stone Gallery

    draft_lens2019117module86766311photo_1_1267064870anchorstone.jpg
    Anchorstone nearby​

    Artist Rendention of Anchorstones

    draft_lens2019117module100680901photo_1_1273877230anchorstonenoahsark.jpg
    Anchorstones. Courtesy Mark Johnson

    Great Evidence

    draft_lens2019117module100687001photo_8_1273881738noahs_ark_settlement_dig.jpg
    A dig at Naxuan​

    Timber and Petrified Wood

    Evidence - some from videos and some from anchorstone.com

    draft_lens2019117module100688731photo_2_1273883231deck_support_beams.jpg
    Deck Beams​
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ammatahudu :shocked:
    hmmmm:shocked::shocked:

    :yes::yes::yes::yes:
    Shudda bybaleeeeeeeeeeeee **** thamai
    අපේ ඇස් තමා හොදට පේනවා සහෝදරයා:eek:
    කරුණාකරලා අනිත් ආගම් වලට ගැරහිමෙන් වලකින්න:eek:

    Mita wada deyak nadda oppu wenna?
    කියන්න බලන්න සහෝදරයාගේ අදහස් ??;)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Caring for the animals on the ark.

    draft_lens2019117module13571854photo_1232568886noahs_ark_3_levels

    "Therefore, Noah probably stored the food and water near each animal. Even better, drinking water could have been piped into troughs, just as the Chinese have used bamboo pipes for this purpose for thousands of years. The use of some sort of self-feeders, as is commonly done for birds, would have been relatively easy and probably essential. Animals that required special care or diets were uncommon and should not have needed an inordinate amount of time from the handlers. Even animals with the most specialized diets in nature could have been switched to readily sustainable substitute diets. Of course, this assumes that animals with specialized diets today were likewise specialized at the time of the Flood."
    Quote from: answersingenesis: "How did Noah take care of the Animals?"

    Timber Beams Remains

    draft_lens2019117module100689761photo_1_1273883796noahs_ark_timbers.jpg

    Rivets and Evidence

    draft_lens2019117module99270251photo_1_1273178427petrified_wood.jpg
    Petrified Wood in the Museum in Turkey​

    Black and White Originals and More Evidence.

    draft_lens2019117module86774431photo_2_12670672911959Hull_Shape.jpg

    MAPS and EVIDENCE

    draft_lens2019117module100687851photo_4_1273882631noahsarkmap.jpg
    http://www.squidoo.com/noahsarkfound#
     
    ඔය තියෙන්නේ තව තොරතුරු ;);)
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    Shuddawo bibalaya mama vishvasa karanawa!oka aththak mama vishvasa karana nisa,mokada mama catholic ,namuth anith hama agamakatama mama garu karanawa !!!!!

    jesu pihitai
    budu saranai

    visthareta isthuthi !!!
     
    Similar threads