***නෝවාගේ නැව සොයා ගනී***

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Not really sure what my belief has to do with it :P But did God ever ask anyone to believe that he made the universe? :rofl:

    It's written on the Bible. :P Go and read it, me neither God asks you to believe it :lol:

    Of course its written in the bible. Who said in the other way? :dull: Have you ever read the bible son?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා:

    ඔය නෝවාගෙ නැවේ ලෝකෙ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ගානෙ හිටිය කියනවනේ. දැන් ලෝකෙ සත්ව වර්ග මිලියන 2ක් විතර තියෙනවා. එතකොට සත්තු මිලියන 4ක් ඔය පොඩි නැවේ හිටියෙ කොහොමද?

    මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුවට සත්තු නැවට දැම්ම කිවුවට,සත්තුන්ගේ ඩි.න්.එ එකතු කලාද දන්නේ නැහැ.මොකද මේ වගේ ප්‍රොජෙක්ට් එකක් දැනුත් යනවා, කවදා හරි සත්තු නැතිවෙලා ගියොත් අයේ බිහි කරන්න.

    බයිබලය ලියාලා තියෙන්නෙ එදා හිටිය මිනිස්සුන්ට තෙරුම් ගන්න පුලුවන් විදිහට.එදා මිනිස්සුන්ට ගොඩක් සිදු විම් විද්‍ය්ත්මකව හිතා ගන්න තරම් බුද්දි මට්ටමක හිටියෙ නැහැ..තෙරුම් ගන්න බැරි හැමදේම දෙවියන්ගෙ එකවුන්ට් එකට දැම්මා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෝවගෙ නැව කිව්වෙ අර හමයිනි ගිය එකනෙ :D :D
    මාත් බැලුව හැබැයි හිතුව තරම් ලස්සන නෑ :no: :no:
    බැලුවෙත් හමයිනි හිටපු නිසාමයි :sorry: :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුවට සත්තු නැවට දැම්ම කිවුවට,සත්තුන්ගේ ඩි.න්.එ එකතු කලාද දන්නේ නැහැ.මොකද මේ වගේ ප්‍රොජෙක්ට් එකක් දැනුත් යනවා, කවදා හරි සත්තු නැතිවෙලා ගියොත් අයේ බිහි කරන්න.

    බයිබලය ලියාලා තියෙන්නෙ එදා හිටිය මිනිස්සුන්ට තෙරුම් ගන්න පුලුවන් විදිහට.එදා මිනිස්සුන්ට ගොඩක් සිදු විම් විද්‍ය්ත්මකව හිතා ගන්න තරම් බුද්දි මට්ටමක හිටියෙ නැහැ..තෙරුම් ගන්න බැරි හැමදේම දෙවියන්ගෙ එකවුන්ට් එකට දැම්මා

    :yes::yes: ancient aliens vala kiuve oya de DNA ekathu karayi kiyana eka some type of DNA bank anith de Great Flood eka gana kalavakavanuvak thama hoyagena na, parikshakayo kiyanne mita awurudu 12000 kata kalin Great Flood eka ava kiyalaa, pyramid hadapu kale
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    What's written in the bible? :P To believe that HE made the universe? :baffled::P

    "ආරම්භයෙදී දෙවියන් වහන්වහන්සේ අහසත් පොළොවත් මවා වදාළ සේක... පොලොව හිස්ව හා පාළුව තිබුණි, ආලෝකය වේවායි උන්වහන්සේ වදාළ සේක. එවිට ආලෝකය විය.."

    It starts with something like that nah? "උන්පත්ති" ද කොහෙද! In the old testament. මතකෙන් type කලේ. Sorry if there are any miss-scripts. I used to read the holy bible since when I was a lil boy. :dull:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :yes::yes: ancient aliens vala kiuve oya de DNA ekathu karayi kiyana eka some type of DNA bank anith de Great Flood eka gana kalavakavanuvak thama hoyagena na, parikshakayo kiyanne mita awurudu 12000 kata kalin Great Flood eka ava kiyalaa, pyramid hadapu kale

    වාල්මිකිගේ රාමායණයෙත් තියෙනවා රම රාවණ යුද්ධේ යන අතර අඩි 40 විතර උසට ජලය ගොඩබිමට අවා කියලා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "ආරම්භයෙදී දෙවියන් වහන්වහන්සේ අහසත් පොළොවත් මවා වදාළ සේක... පොලොව හිස්ව හා පාළුව තිබුණි, ආලෝකය වේවායි උන්වහන්සේ වදාළ සේක. එවිට ආලෝකය විය.."

    It starts with something like that nah? "උන්පත්ති" ද කොහෙද! In the old testament. මතකෙන් type කලේ. Sorry if there are any miss-scripts. I used to read the holy bible since when I was a lil boy. :dull:

    ancient aliens balanna sumerian legends kiyavanna, oya mul testament eka thiyenne sumerian legends vala, oya sumerian legends ma thamayi kurane thiyenne, old testament eke poth 30 ganak thiyenavaa, okkoma grika deva kathaa valayi hebrew mix ekak, Nordic aliens mix eka gana thiyenne
    :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වාල්මිකිගේ රාමායණයෙත් තියෙනවා රම රාවණ යුද්ධේ යන අතර අඩි 40 විතර උසට ජලය ගොඩබිමට අවා කියලා.

    ekama story eka thamayi lokema thiyenne, ancient aliens story :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "ආරම්භයෙදී දෙවියන් වහන්වහන්සේ අහසත් පොළොවත් මවා වදාළ සේක... පොලොව හිස්ව හා පාළුව තිබුණි, ආලෝකය වේවායි උන්වහන්සේ වදාළ සේක. එවිට ආලෝකය විය.."

    It starts with something like that nah? "උන්පත්ති" ද කොහෙද! In the old testament. මතකෙන් type කලේ. Sorry if there are any miss-scripts. I used to read the holy bible since when I was a lil boy. :dull:

    :P:P so? :baffled: It's written there. Has he asked to believe it? :P And there's no reason to not believe it either.

    My state is I neither believe nor deny it :) We really don't know how the universe is "really" made, although there are some thesis :) They are only theories :D no one really knows how the universe started :)

    Who knows if God really made it? :P
     
    :lol: සැදැහැවත් බෞද්දයෙක් ට රිදිලා, රේප් කපල..ඇත්ත තිත්තයි සහෝ...වීදුරු ගෙවල් වල ඉගෙන ගල්ගහන්න හොද නැහැ කියන්නේ ඕකයි :P:rofl:

    ow ow aththa thiththai thama. ekathawa nm aththa.me mathruka gena kathakaralama epa wela. ekama dewal kiyanne.
    Buddhism vs rest ( in a respectful manner) kiyana de issara kale idanmma thiyena ekak. Science ekka gaththath oppu wenne Bududahame thiyena dewal.
    anith ewa pahath karanawa newe. Science kiyana de athiuneth judaism wala thiyena wiuktha bawe abaashen thama, ehema baladdi wiyukthawa yanneth anthimata bududahama thiyena dewal walata thama.
    ithin oka vs kiya kiya ahanan deyak ne, uththara pahadili wenawa.
    space ekata nogihin me balapan polowa irawate yanwa kiyala oppu karanna bene, ithin wiukthawa hithala kiwwa. polowata sapekshawa polowa nichchalai kiyala. eka wenasak danenne ne kiyala.

    About the 7 lotus case:(It is a very famous counter attack used by the rest)
    ofcourse, I know it is true, it is the belief. ethana ewele keedenk hityada?
    e hemedenama dakkane?dekka kattiya hitya egena pothwala thiyenawa. pothwala liwwa aya hitya.
    Bududahama sanyukthai, asa kana nasaya diwa sareera manasa kiyan dewal walata gocharai. buduhamuduruwo ipdeema labuwa, budu una piriniwan pewa. ewa as deken dekka anantha pramanayak hitya. sakshi thiyenawa. opputh wenawa.
    Kristhiyani agama sapekshawa wiukthai. kiyana godak dewal una kiyala oppu karanna amarui. dakinna kattiy hitye ne ekko dakapu kattiya adui.ekaparama therun ganna amarui . samahara concept panchendriya saha manasat gochara wenne. piya, putha, holy spirit. oya thuna gena wiwida matha thiyenwa..

    most of the things in bible are not proven with eye witnesses. But that does not mean that they couldn't be true.They lack witnesses.

    I have no offence to the Christianity or Judaism. I respect them both.Theories are really nice and challenging.I personally love them. DO not know the reason.I am a Buddhist by the way.I have many christian friends also.
    But don't try to judge Buddhism through those. U will fail.People who tried also failed.Just because it is the widely spreaded, doesn't mean that it is the best out there.And whole Christians know this. Whole world knows this.So we have nothing to prove to anyone.Even Christians turn into Buddhism without any influence.

    Reference - my own 6 years studies about various religious concepts.Christianity,Judaism( I have not read all the context out there.But necessary things)

    P.S: Rep kapuwata kamak ne.mata rep walin wedak ne lol. aththa thiththai thama. nama dala kapanna adugane kondak pana thiyena aya hoyaganna. namaka nethi nikammu hemathenama.

    Weeduru gewal walata wela niyama bauddayek gal gahanne. Enna awith daramaya dakinna kiyala pennanna puluwan nisa ehema gala gahanna uwamanawak ne.
     
    Last edited:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    :P:P so? :baffled: It's written there. Has he asked to believe it? :P And there's no reason to not believe it either.

    My state is I neither believe nor deny it :) We really don't know how the universe is "really" made, although there are some thesis :) They are only theories :D no one really knows how the universe started :)

    Who knows if God really made it? :P

    So, you doubt in thy god? Then who knows if the Holy bible is a fake? :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    So, you doubt in thy god? Then who knows if the Holy bible is a fake? :confused:

    In-Religious-Art-11.jpg

    tumblr_n56w17ujKV1rxod7ho2_500.jpg

    hqdefault.jpg

    ufos-in-christian-art-misija_com-alien-ufo-paintings.jpg

    ufo1.jpg

    jesusufoart2.jpg
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    ""ජනතාව සාහසික ක්‍රියාවල නිරතවෙනවා. මේ නිසා මම සියලු දෙනාගේම අවසානය සිදු කරනවා. එහෙත් ඔබ සහ ඔබේ පවුලේ අය ධර්මිස්‌ටයි. ඒ නිසා ඔබලා නැවක්‌ සාදා ඊට ගොඩවිය යුතු යයි දෙවියන්වහන්සේ පවසා තිබුණි."""

    ee kiyanne minissu waradi wada karana nisa deviyan wahanse eyala okkoma marala. ehema neda? ehema kenek deviyek/agamika naayakyek wage piliganne ai?

    please, danna kenek hariyata uttara denna. apahaasa karanna nemei ahanne, danne nati nisa.

    !!!!
    මෙ ප්‍රශ්නෙ සාදාරන එකක් තමය්. අනික මේ වගෙ පොස්ට් දාන කොට හිතන්න Oඔනෙ අනිත් අය හිතන දේ ගෑනත්.

    දෙවියන් වහන්සෙ කිහිප වතාවක් ම මිනිස්සුන්ව හරි මගට ගන්න උත්සාහ කරනවා.
    ඒ සදහා එක එක අයව තෝර ගන්නවා (දිවෑසිවරූ, fathers, ) එත් මිනිස්සු එ අයවත් මරනවා. මිනිස්සු සත්තු වගෙ හෑසිරුනු කාලවල් තිබුනා. එහෙම කලෙක තමය් මේ දෙ උනා කියන්නෙ.
    සොභාදහමත් වෙනස් වෙනවා මිනිස්සු පවු කරන කොට.

    (මෙක පහදන්න ගොඩක් විස්තර කරන්න පුලුවන්. එහෙම කලොත් මෙ අහන දෙ වගෙ තව ප්‍රශ්න වෑලක් අහයි.)

    මෙ පාපිෂ්ඨ කමින් අපිව ගලවන්න තමය් ජේසු ලොකෙට අවේ.
    දෑන් අහන ප්‍රෂ්නෙ තමය් මිනිස්සු දෑන් පවු කරන්නෙද්ද කියන දෙ.
    කරනවා. ඉස්සරටත් වඩ කරනවා.

    එත් ජේසු ගෙ මරනය තුලින් සහ අපි අනිත් අයට අපි සමාව දීම තුලින්, අපෙ පවු ගෑන අපිම සිරාවටම දුක් වෙලා අපි වෙනස් වෙනවනම් අපිට ගොඩ යන්න පුලුවන්. නරකාදියට නොයා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ow ow aththa thiththai thama. ekathawa nm aththa.me mathruka gena kathakaralama epa wela. ekama dewal kiyanne.

    ofcourse, I know it is true, it is the belief. ethana ewele keedenk hityada?
    e hemedenama dakkane?

    Bududahama sanyukthai, asa kana nasaya diwa sareera manasa kiyan dewal walata gocharai. buduhamuduruwo ipdeema labuwa, budu una piriniwan pewa. ewa as deken dekka anantha pramanayak hitya. sakshi thiyenawa. opputh wenawa.
    Kristhiyani agama sapekshawa wiukthai. kiyana godak dewal una kiyala oppu karanna amarui. dakinna kattiy hitye ne ekko dakapu kattiya adui.ekaparama therun ganna amarui . samahara concept panchendriya saha manasat gochara wenne. piya, putha, holy spirit. oya thuna gena wiwida matha thiyenwa..

    most of the things in bible are not proven with eye witnesses. But that does not mean that they couldn't be true.They lack witnesses.

    I have no offence to the christianity or judaism. I respect them both.Theories are really nice and challenging.I personally love them. DO not know the reason.I am Buddhist by the way.
    But don't try to judge Buddhism through those. U will fail.People who tried also failed.Just because it is the widely spreaded, doesn't mean that it is best out there.And whole Christians know this. Whole world knows this.So we have nothing to prove to anyone.Even christians turn into buddhism without any influence.

    Reference - my own 6 years studies about various religous concepts.Christianity,Judaism( I have not read all the context out there.But necessary things)

    P.S: Rep kapuwata kamak ne.mata rep walin wedak ne lol. aththa thiththai thama. nama dala kapanna adugane kondak pana thiyena aya hoyaganna. namaka nethi nikammu hemathenama.

    :lol::lol::lol: Good good :P කීදෙනෙක් දැන් ඕක ඇස් දෙකෙන් දැක්කද බන් ඇත්තට? :rofl: දැන් උබ කියන්නේ සිද්දාර්ථ කුමාරයා ඉපදුනු ගමන් ඇවිද්ද, කතා කරා කියල? :sorry: හා කෝ...උබේ විශ්වාසෙනේ...:rolleyes:
     
    :lol::lol::lol: Good good :P කීදෙනෙක් දැන් ඕක ඇස් දෙකෙන් දැක්කද බන් ඇත්තට? :rofl: දැන් උබ කියන්නේ සිද්දාර්ථ කුමාරයා ඉපදුනු ගමන් ඇවිද්ද, කතා කරා කියල? :sorry: හා කෝ...උබේ විශ්වාසෙනේ...:rolleyes:

    ow Jesu thumata wathure awidinna puluwan ethkota? I believe that too.umba eka wishwasa krnnath epa ehenm? . :yes: deviwaru dekka. mahamaya devi dekka. udawwata hitapu aya dekka.. ok ok.. lol no need for the debate. umbatai, matai wada buddimath minissu buddagama gena kiyala thiyena dewala poddak search karala balahan.

    A very typical approach..Oya kochchara try karath samahara dewal thiyenawa wenne ne bn.. Buddhism is still in safe hands.
    Dewiyan wahanse lowa mawuwa kiyala piliganna puluwan? ethkota ethana kawuruth hityada? dewiyan wahanse loke mawaddi mawana thena hitiye umwahansene.wena aya nene. den eka okay. piliganna puluwan. kisi prashnayak ne.
    ethkota den lotus case eka dekapu aya indalath eka piliganna belu.

    Lol tharka karanna gihin tharaka karan vidihenma anith peththata tharke genna puluwan . Please.:rofl::D. :rofl::rofl::rofl:
    Balan yaddi wena agam gena wediya hoyanne Baudda aya witharai wage.Mn hoyaddi nm sahena respect eken keruwa.Godak aya hari kemathi Bududahama joke ekata ganna, eyalama nikamma joke ekak wenawa.
    :yes:;):cool:

    Last edited:

    Similar threads