පැයක විතර වාර්තා වැඩසටහනක්. හැබැයි ඉතින් වීඩියෝ එකේ ටයිටල් එක දැක්කම හිතාගන්නත් පුලුවන් කතාව.
පුලුවන් තරම් ෆාම් ෆිශ් (ලංකාවෙ තියෙන ජරා චයිනීස් ටින්මාලු ) කන එක අඩු කරන්න, ලමයින්ට නම් දෙන්නම එපා. ෆාම් චිකනුත් පුලුවන් තරම් අඩු කරන්න. අපි කන්නෙ තනිකරම කෙමිකල්ස් ගොඩක් ඒවයෙන්.

