නෝවීජියන් සැමන් ෆිලේ කන්නම ඕනෙද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    පැයක විතර වාර්තා වැඩසටහනක්. හැබැයි ඉතින් වීඩියෝ එකේ ටයිටල් එක දැක්කම හිතාගන්නත් පුලුවන් කතාව.
    පුලුවන් තරම් ෆාම් ෆිශ් (ලංකාවෙ තියෙන ජරා චයිනීස් ටින්මාලු ) කන එක අඩු කරන්න, ලමයින්ට නම් දෙන්නම එපා. ෆාම් චිකනුත් පුලුවන් තරම් අඩු කරන්න. අපි කන්නෙ තනිකරම කෙමිකල්ස් ගොඩක් ඒවයෙන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස

    පැයක විතර වාර්තා වැඩසටහනක්. හැබැයි ඉතින් වීඩියෝ එකේ ටයිටල් එක දැක්කම හිතාගන්නත් පුලුවන් කතාව.
    පුලුවන් තරම් ෆාම් ෆිශ් (ලංකාවෙ තියෙන ජරා චයිනීස් ටින්මාලු ) කන එක අඩු කරන්න, ලමයින්ට නම් දෙන්නම එපා. ෆාම් චිකනුත් පුලුවන් තරම් අඩු කරන්න. අපි කන්නෙ තනිකරම කෙමිකල්ස් ගොඩක් ඒවයෙන්.

    ලෝක ජන ගහනය එක්ක වෙන ක්‍රමයක් නෑ ඉන්න පිරිසට කන්න දෙන්න.ස්භාවික ක්‍රම වලට කන්න දෙන්න පුලුවන් බිලිනයක් වගේ සෙනගට..එතනින් එහාට ඉතිං රසායනික ක්‍රම භාවිතා කරන්න වෙනවා..භාවිතා කරන රසායනික ක්‍රම/යෙදුම් නියාමනය කරන එක තමා කරන්න පුලුවන්. by the way good post
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලෝක ජන ගහනය එක්ක වෙන ක්‍රමයක් නෑ ඉන්න පිරිසට කන්න දෙන්න.ස්භාවික ක්‍රම වලට කන්න දෙන්න පුලුවන් බිලිනයක් වගේ සෙනගට..එතනින් එහාට ඉතිං රසායනික ක්‍රම භාවිතා කරන්න වෙනවා..භාවිතා කරන රසායනික ක්‍රම/යෙදුම් නියාමනය කරන එක තමා කරන්න පුලුවන්. by the way good post
    oya hari. limit ekata wadiyen chemical use karana eka thama prashne :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.