නෝහා van වල

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචෝ නොහා වෑන් වල spairparts වගයක් තියෙනවා..නොහා තියෙන එවුන් ඉන්නවනම්
    බලපන්..

    noah fit glass set (25000 lkr) මේකේ මචෝ දෙපැත්තේ glass 2යි side එකේ ඉස්සරහ එකයි
    තමා මචෝ තියෙන්නේ..locks , beading ඔක්කොම තියෙනවා

    නොහා crystal lights (40000lkr ) කිරි ටෝයියටම තියෙනවා..අලුත් version එක ..

    නොහා buffers(front)with shell (නොහා එක)40000 lkr

    ඕන කවුරු හරි ඉන්නවනම් කියපන් මචෝ...:):):)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    noah fit glass set (25000 lkr) witharak ganna berida price ekanam tikak wedi wage ne

    machan uba keeyakda balaporoththu wenne..
    mekay macho scene eka..uba dannawane fit glass denne noah fut set eka gannawanam witharay...nikan fit glass set eka witharak hoya ganna amarui neh ban..anika meke beading..locks..nuts okkoma thiyenawa..