නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo

පසු සටහන : ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)

:yes::yes::yes:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැමෝම එහෙම නෑ , එහෙම හිටියොත් බැනලා හරි එනවා , පාරිභෝගියට හරියට සළකන්නැති සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් උන් අඩු වැඩි වශයෙන් හැම තැනම ඉන්නවා , ඒ ගොඩක් උන් හිතේ තියන් ඉන්න බොරු ලොකුකම හා සමාජ නූගත්කම. එහෙම කරපු ඔය තුන්ජාතියේ උන්ටම මම ඕනතරම් බැනලත් තියනවා , මුස්ලිම් උන් එක අතකින් දක්ශයි පාරිභෝගිකයාව අල්ලගන්න. ඒකයි ඔය කියන වෙනස තියෙන්නේ , මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද? උන් එහෙමයි අපි මෙහෙමයි. කමතිනම් ඕන ලිමිට් එහෙකට යන්න පුලුවන්, නමුත් අපි කලයුත්තේ අපේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දෙන එකයි
     
    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    හැමෝම එහෙම නෑ , එහෙම හිටියොත් බැනලා හරි එනවා , පාරිභෝගියට හරියට සළකන්නැති සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් උන් අඩු වැඩි වශයෙන් හැම තැනම ඉන්නවා , ඒ ගොඩක් උන් හිතේ තියන් ඉන්න බොරු ලොකුකම හා සමාජ නූගත්කම. එහෙම කරපු ඔය තුන්ජාතියේ උන්ටම මම ඕනතරම් බැනලත් තියනවා , මුස්ලිම් උන් එක අතකින් දක්ශයි පාරිභෝගිකයාව අල්ලගන්න. ඒකයි ඔය කියන වෙනස තියෙන්නේ , මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද? උන් එහෙමයි අපි මෙහෙමයි. කමතිනම් ඕන ලිමිට් එහෙකට යන්න පුලුවන්, නමුත් අපි කලයුත්තේ අපේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දෙන එකයි

    සම්පුර්න එත්ත.. සින්හල මිනිස්සු ඔය කියනතරම නරක නෑහෑ... නමුත් මුස්ලිම් මිනිස්සු තරම් කපටි නේහෑ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොයලා බලලා තම බොස් අපි වැඩකරන්නේ. ලංකාවත් බංග්ලාදේශයක් වෙන්න කලින් ඒක වලක්වාගන්න එක හොදයිනේ
    EEma wenawada boss ehama wenne ne bayawenna epa Muslim echhara darune ne:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ehema kiyanna epa..

    Hama jathiyakama honda wagaema naraka ayath ennaya..,

    Most important thing is to learn how to live together as a one nation, under one flag. Then you will lean/realize power of unity:yes:

    this is what i believe. In every religion there are good and bad people.We cant decide the Religion as per the religion holders activities.IF is so every religion has variety of discusting activities. Respect the Human values not for the religion.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ උනට මුස්ලිම් අය එහෙම හිතන්නෙ නෑහෑනෙ.. ඒ අය යන්නෙ මුස්ලිම් කඩ වලට විතරඉනෙ.. අන්න එකඉ මල්ලි අවුල...

    ehama wenna eti but api nam machan ema kadekatama yanawa machan api okkoma ekka fit:D:D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හැමෝම එහෙම නෑ , එහෙම හිටියොත් බැනලා හරි එනවා , පාරිභෝගියට හරියට සළකන්නැති සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් උන් අඩු වැඩි වශයෙන් හැම තැනම ඉන්නවා , ඒ ගොඩක් උන් හිතේ තියන් ඉන්න බොරු ලොකුකම හා සමාජ නූගත්කම. එහෙම කරපු ඔය තුන්ජාතියේ උන්ටම මම ඕනතරම් බැනලත් තියනවා , මුස්ලිම් උන් එක අතකින් දක්ශයි පාරිභෝගිකයාව අල්ලගන්න. ඒකයි ඔය කියන වෙනස තියෙන්නේ , මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද? උන් එහෙමයි අපි මෙහෙමයි. කමතිනම් ඕන ලිමිට් එහෙකට යන්න පුලුවන්, නමුත් අපි කලයුත්තේ අපේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දෙන එකයි

    :yes::yes: sira talk eka.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ehama wenna eti but api nam machan ema kadekatama yanawa machan api okkoma ekka fit:D:D

    :yes::yes: matanam aagam wadak naha.Minissu kada danne jathiye aaleta newei ne.thamange pocket eka porawaganna.ithin apita oone naha jathiya kiya kiya anunge pocket purawanna.apita laaba thanata yanwa.mona aagam kaarayek da kiyala wadak naha.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැමෝම එහෙම නෑ , එහෙම හිටියොත් බැනලා හරි එනවා , පාරිභෝගියට හරියට සළකන්නැති සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් උන් අඩු වැඩි වශයෙන් හැම තැනම ඉන්නවා , ඒ ගොඩක් උන් හිතේ තියන් ඉන්න බොරු ලොකුකම හා සමාජ නූගත්කම. එහෙම කරපු ඔය තුන්ජාතියේ උන්ටම මම ඕනතරම් බැනලත් තියනවා , මුස්ලිම් උන් එක අතකින් දක්ශයි පාරිභෝගිකයාව අල්ලගන්න. ඒකයි ඔය කියන වෙනස තියෙන්නේ , මුස්ලිම් එකෙක් සිංහල කඩේකින් තේ ටිකක් බොනවා උඹ දැකලා තියෙනවද? උන් එහෙමයි අපි මෙහෙමයි. කමතිනම් ඕන ලිමිට් එහෙකට යන්න පුලුවන්, නමුත් අපි කලයුත්තේ අපේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දෙන එකයි

    EYI MACHAN KASUN MAMA TEA Bonne weeragiri eken harida:angry::P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ;);)

    :rofl::rofl::rofl:

    kavruth kiyana katha wishwaasa karanna epa machooo hoyala balanna:yes:

    :rolleyes::rolleyes:

    දැන් හොයල බලලද උඹල කූරානෙ විශ්වාස කරන්නෙ අනේ පලයන් බන් යන්න එතකොට උඹලගෙ එවුන් නෙවේ ලංකාවෙ කුඩු බිස්නස් රන් කරන්නෙ ??? හොරට රටින් බඩු ගෙන්නන්නෙ ???
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :rolleyes::rolleyes:

    දැන් හොයල බලලද උඹල කූරානෙ විශ්වාස කරන්නෙ අනේ පලයන් බන් යන්න එතකොට උඹලගෙ එවුන් නෙවේ ලංකාවෙ කුඩු බිස්නස් රන් කරන්නෙ ??? හොරට රටින් බඩු ගෙන්නන්නෙ ???

    ubalata kavda bung oowa kiyanne bbs da.?:rofl: umba dekkada? :rolleyes::rolleyes:
     
    DDDOORDIEEE

    Member
    Mar 4, 2013
    41
    11
    0
    Inside The Truth
    සම්පූර්න අත්ත .. අපි cඋස්ටෙමෙර්ස් ලට වඩින්නෙ නතුව විතරඉ.. කොඉ තරම් අහඩ කලත් ඒ අයට පෙන්නෙ.. නොලිමිට් හොඩ විතරඉ.. කවඩවත් ඔය ශොප් බඩු හරියන්නෙ නත්නම සල්ලි අපහු දෙනවද.. ? දවස් 7කට වඩ පරක්කු උනොත් අඩුමක් මරු කරනව? නහ නෙ. අපි එහෙම කරනව.. මෙ සින්හලයගෙම අවසනව..අ පෙත් අවාසනව..
    මෙ තියෙන්නෙ අපෙ ශොප් එක
    https://www.facebook.com/sindukade?ref=hl
    elakir eke dapu thred eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1545633

    ඔව් මචං, හැබයි මේවට සැලෙන්න එපා මචං අපේ මිනිස්සු ටික අපි හදාගන්න එක කරන්න ඔන........ මෙන්න මෙකත් බලන්න.....

    Hiran Dinesh -ඔබලා හැකි පමනින් සිංහල බොදු පරපුර ශක්තිමත් කරන්න බලන්න..එය ඔබගේ යුතුකමක්....එයින් අදහස් වෙන්නේ නැ අන්‍ය ජාතීන් හෙලා දකින්න කියලා.......මෙහි අන්තර්ගතයේ යම් යම් කරුනු වල සත්‍යතාවක් තිබුනත් එයට විසදුම විජාතිකයන් බලවත් කරන එක නොව,හෙළබොදු පරපුර පනගැන්වීම වෙනුවෙන් සුලු හෝ කැපකීර්‍රමක් සිදුකීරීමයි.අද ඔබගේ සුලු පහසුව,ලාභය අනාගතයේ අභිමානවත් ජාතියක මලගමට උල්පන්දම් දීමක් බව තරයේ මතකතියාගන්න....ඔබට සෙවන දුන් මේ ආදරනීය මෑණිය, ඔබට හිමිව තිබු මගේ දේශය, ඔබගේ දුව දැරියන්ටත් උරුමකර දීමට යම් හෝ ප්‍රමානයකින් ඔබගේ දායකත්වය දෙන්න..එයයි ඔබගේ වගකීම වියයුත්තේ..අපට නැතිව ගිය හෙළබොදු අභිමානයට පනනළ මුසුකරන්න,ආදරනීය අම්මා තාත්තා....ඉදිරියට එන්න....පොඩි පොඩි අඩුපාඩු හදාගන්න මේ ජාතියට උදව්කරන්න...........එය ඔබගේ අනාගත සැනසීම වනු ඇත.....

    http://www.facebook.com/photo.php?f...2.368285179922656&type=1&theater&notif_t=like
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මටත් කියන්න තියෙනවා කතාවක්. මීට අවුරුදු 4කට විතර කලින් මගේ ගෙදරට අවශ්‍ය exhaust fans වගයන් ගන්න මම ගියා. මේවා බාත් රූම්ස් වලට දාන පොඩි ඒවා. සංගරාජ මාවතේ මුස්ලිම් කඩේකින් තමයි ගත්තේ. ගිය ගමන් හරිම සුහඳව කතා කළා. වාඩි වෙන්න කියල හරිම හොඳ මුනිය වගේ ෆෑන්ස් 4 ගෙනත් දුන්න. දවස් 3කට පස්සේ ඒවා හයිකලා. එකක් වැඩ කරන්නේ නැහැ. ගියා එදාම මාරු කරගෙන එන්න. මිනිහගේ මූණ හොඳ නැහැ. මිනිහ කියනවා මම පුච්චගේනලු ෆෑන් එක. වෙන එකක් දෙන්න කිව්වම ඇතුලට ගිහින් බලල කියනවා ඒ සයිස් එක ඉවරලු. මම දැන ගත්ත බොරුවක් කියන්නේ කියල. . ඊට පස්සේ කිව්වා ප්රේ කරලා එනකන් ඉන්න කියල. එදා සිකුරාදවකුත් නෙමෙයි හැබැයි. ඇවිත් කියනවා ලබන සතියේ ස්ටොක් එනවා කෝල් කරලා එන්න කියල. මටත් මල. මූත් එක්ක වලි දා ගත්තොත් දෙන එකක්ම නැති නිසා මම කිව්වා හරි ලබන සතියේ එන්නන් කියල. ඇවිත් නුගේගොඩින් හොයල ගත්ත ඒ සයිස් එකේම ෆෑන් එකක්. මටත් සතියකට පස්සේ යැවුනේ නැහැ. මගේ සල්ලි 2000කට කිට්ටු ගානක් ඉවරයි.

    බොහොම කෙටියෙන් මේ කතාව ලිවුවේ හැම ජාතියේම උන් ඉන්නවා වෙලදාමේදී.

    මේක ලියද්දි තවත් කතාවක් මතක් වෙනවා. ඉස්සර ඉස්කෝලේ යන කලේ පලවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලට යනවා පොඩි පොඩි කෑලි ගන්න සර්කිට් වලට. ඒ කාලේ මහා ලොකු සල්ලියක් නැහැ. හම්බයෝ කැමති නැහැ අපි එනවට. ඇයි බලල බලල පොඩි කෑලි ටිකක්නේ ගන්නේ, අන්තිමට අපි පුරුදු උනා මරදානේ සවුන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් ගන්න. සිංහල කඩයක්.

    මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.

    සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.

    මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
    වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි.

    අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. "කොහේද යන පිස්සෙක්...!" මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.

    අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි.

    "මවුලානා පික්චර් පැලස්" නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්‍යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.

    මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය.

    "මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු."

    ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.

    මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.

    අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය...!

    මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි.

    ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.

    ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.

    සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි...?

    සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.

    සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.

    පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.

    "තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ."

    මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර 'වැදගතා' ගැන අප්‍රසාදයකි.
    එහෙත්....මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.

    අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි.

    එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.

    "මේව මහත්තුරු අඳින ඒව...!"
    මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

    මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය.

    (මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්‍රන් බඩු මුදලාලි කෙනෙකුට 'සර්' කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)

    මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
    අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම'පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
    මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.

    "මොකද...?" ඇය ඇසුවේ සැරෙනි.
    "ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!"

    ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.

    "ඇයි...? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද...?"
    ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.

    මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස 'ව්‍යාපෘති අධ්‍යක්ෂ - මෘදුකාංග ඉංජිනේරු' තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.

    ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.

    සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ 'ලොකු සීන්' බැලීමට නොවේ.

    Last edited: