නෝ වැක්සීන් 😥

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මේ ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන්ට කිසිම පහසුකමක් දෙන්නේ නෑ
    සෞඛ්‍ය සෙවකයෝ වෙනුවෙන් පෙනී සිටිනෑ. සෞඛ්‍ය සේවකයෝ අතෘප්තිකර ජිවිතයක් ගත කරන්නේ. සෞඛ්‍ය සෙවකයන්ගේ ගැටලු විසදන තාක් අරගකය ඉදිරියට ඇදෙයි. මහජන පීඩාව අරගලයේම කොටසක්. පීඩනය පීඩිතයා වෙත යොමු වෙන තාක් පීඩනය තියේවි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අම්මපා මම president නම් ඕකුන්ගෙන් අනිවා රාජකාරි වෙලාවෙ වර්ජනය කරපු පැය ගානට පඩි කපවනවා..:angry: උත්ගෝෂන පුලුවන් රාජකාරි වෙලාවෙන් පස්සෙ හරි කෑම පැයේ හරි.... ඔය විදිහට මාස 3,4ක් කරානම් ගෙදර මිනිස්සුන්ට කන්න බොන්නවත් පඩියක් නැති උන ගමන් ඕකුන්ගේ ඔය උත්ගෝෂන අමාරුව නිකම්ම හොදවෙනවා....

    p.s.- මේ ක්‍රමේ මුලින්ම පටන්ගන්නේ railway එකේ සක්කිලි බල්ලොන්ගෙන්....(
    මුන්ගේ කෝච්චි ගානට වඩා වැඩියි මුන්ට තියෙන සංගම් ගාන...)
    රේල්වේ උන් තමයි සක්කිලිම විදිහට කරන්නේ. අහිංසක මිනිස්සු පැක් වෙලා ගෙදර යන වෙලාවක් තෝර ගන්නවා ස්ට්‍රයික් කරන්න. එහෙ මෙහෙ යන්න ඉන්න සුද්දොත් අමාරුවේ. tourism දියුණු කරන්න කතාව හැබැයි. මේවගෙන් මිනිස්සුන්ට සහ රටට වෙන පාඩුව ගැන කාලකන්නින්ට තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: tha123 and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන්ට කිසිම පහසුකමක් දෙන්නේ නෑ
    සෞඛ්‍ය සෙවකයෝ වෙනුවෙන් පෙනී සිටිනෑ. සෞඛ්‍ය සේවකයෝ අතෘප්තිකර ජිවිතයක් ගත කරන්නේ. සෞඛ්‍ය සෙවකයන්ගේ ගැටලු විසදන තාක් අරගකය ඉදිරියට ඇදෙයි. මහජන පීඩාව අරගලයේම කොටසක්. පීඩනය පීඩිතයා වෙත යොමු වෙන තාක් පීඩනය තියේවි
    තොපි වගේ උන්‍ හින්ද මේකේ බයියො තමා උඩ යන්නේ..දැන් මේ අාණ්ඩුවේ වැරදි ඔක්කොම යට යනවා උන්ගෙ ලොරි ටෝක්ස් නිසා 😂😂😂
     
    • Dislike
    Reactions: Kasun Baba

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාව පුදුම රටක් තමා කාලයක් වැක්සීන් නෑ කියලා මැරෙන්න හැදුවා දැන් වැක්සීන් එද්දි ගහන්න ඉන්න උන් strike :dull: අවසානේ අහින්සක මිනිස්සු අසරණයි :(
     
    • Like
    • Dislike
    Reactions: Kasun Baba and NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපිට දෙවෙනි එක ගැහුවා ජුනි 30. පළමු එක ගැහුවා මැයි 30. මේ පාර අපේ නම් හොඳට සංවිධානය කරලා තිබ්බා. එන්නත් ගස්සවලා, තේයි බිස්කටුයි දීලයි එව්වේ. පෝලිමේ ඉන්න උනෙත් පැය භාගයක් විතර 👍
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    පොදු යහපත වෙනුවෙන් ඉදිරියට එන සටන් සගයන්ට ආත්මාර්ථයේ යථාර්ථය පෙන්නවයි.

    ටිකක් තේරුම් ගන්න අමරුයි නේද. කුරුවල් වෙච්චි මොල වලට ටිකක් අමාරුයි
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කාලකන්නි ටික මිනිස්සුන්ව ප්‍රාණ ඇපේට තියාගෙන ඉල්ලීම් දිනාගන්න එක කරන්නෙ. ඉස්සර ඉඳන්ම ඔහොම්මමයි මුන්. මොන ආණ්ඩුව ආවත් අමාරුවේ.
    මිනිස්සු අමාරුවේ වැටෙන විදිහටමයි වැඩේ කරන්නේ, ඊට පස්සේ කියන්නේ විරුවා කළේ නෑ අරූ කළේ නෑ මූ කළේ නෑ
    කියලා.
    මුන්ට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න හොඳයි, ඒත් අනිත් අතට ඒ මිනිස්සුන්වම තමා ඇපේට ගන්නේ.
    ඔව් උඹේ කතාව ඇත්ත... අපි ගෝඨාබය මහත්තයට චන්දෙ දුන්නේ කෙලින් වැඩ කරනවා බලන්න... එතුමා මේ වගේ අමන union කාරයෝ මෙල්ල කරනවා නම් කොච්චර හොඳද?? මුළු රටක්ම අද විඳවනවා,, සමහර මිනිස්සුන්ට කෑම බීම ප්‍රශ්න පවා තියනව.. ඒ අස්සේ දොස්තරලා ....> නර්ස්ල ....> දැන් phi ල ඔක්කොම ඉල්ලන්නේ සල්ලි... මේ වෙලාවේ ආණ්ඩුව විපක්ෂයය ඔක්කොම එකතුවෙලා මේ strike කරන පරයෝන්ට පාඩමක් උගන්නනවා නම් හොදද??? අහිංසක මිනිස්සු දුක් විඳිනවා...ජනාධිපතිතුමා තදින් ඉඳල මුන් වගේ උන්ගේ පුකට පයින් ගහල හරි මේ වෙලාවේ වැඩේ කරවනවා නම් ගොඩක් හොදයි... විශේෂයෙන්ම දොස්තරලගෙන් පරිස්සම් වෙලා...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොදු යහපත වෙනුවෙන් ඉදිරියට එන සටන් සගයන්ට ආත්මාර්ථයේ යථාර්ථය පෙන්නවයි.

    ටිකක් තේරුම් ගන්න අමරුයි නේද. කුරුවල් වෙච්චි මොල වලට ටිකක් අමාරුයි

    තමුසෙත් බයියෙක් වගේ මටනම් පේන්නේ..අාණ්ඩුවට ලකුණු අරන් දෙන්න නේද හදන්නෙ උන්ට කෙලවෙලාම ඉන්න වෙලේ...😁😁
     
    • Haha
    Reactions: Kasun Baba

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිට දෙවෙනි එක ගැහුවා ජුනි 30. පළමු එක ගැහුවා මැයි 30. මේ පාර අපේ නම් හොඳට සංවිධානය කරලා තිබ්බා. එන්නත් ගස්සවලා, තේයි බිස්කටුයි දීලයි එව්වේ. පෝලිමේ ඉන්න උනෙත් පැය භාගයක් විතර 👍
    Apitanam beemath alluwa. Erozan ayya tama trey eka aran awe cool Necto bottle ekka
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගුණමකු බල්ලොන්ට මේ‍වා පේන්නෙත් නෑ.නැති ලබ්බම තමා කියවන්නෙ පර ගුණමකු බල්ලො..වැක්සීන් නෑ නෑ කිව්ව දැන් ඒ පාර වැක්සීන් ඵනකොට ගහන්න ඵකෙක් නැහැලු.පච මරණ බලු විපක්ෂයේ සක්කිලි.

    https://elakiri.com/threads/අදත්-චීනයෙන්-සයිනෝෆාම්-එන්නත්-මාත්‍රා-මිලියනයක්-දිවයිනට-අැමරිකාවේ-පයිසර්-26000ක්-හෙට.1997285/
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උබලගේ කුණු ආණ්ඩුව සුද්ද කරන්නවත් එකෙක් නෑ නේ බන්. බන් හිටපන් ලබන සතියේ මොකද වෙන්නෙ කියලා.
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    අද වැක්සීන් ගහනවා කියලා උදේ ගියා
    අනේ බං අදත් හරවලා එව්වා
    අදත් කට්ටිය ස්ට්‍රයික් ලු
    Phi ලා 😥😥😥