ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දැමේ.
The fire on board the oil tanker MT New Diamond has been completely doused - Sri Lanka Navy Commander
ඔව් ඉන්දියාවෙන් අාවනේ.
oya gini niwana pics wala eka ship ekakwath navy num nemi puthaඕක පුපුරනකන් බලන් හිටපු වුනුත් නැතුවම නෙවයි.![]()
othanin Lankawe ewa monawa d
ගෝටාගේ දක්ෂකමක් නිසා නෙවෙයි. නැවේ එන්ජින් කාමරේ ඩීසල් ටික පිච්චිලා ඉවර උනාම කොහොමත් ගින්න නිවෙනවා.නැවේ ගෙනියන තෙල් ටැංකි වලට ගින්න යන්න විදිහක් නැ.මොකද ඒ අතර ලොකු ජලය දාලා සීල් කරලා තියෙන්නේ.අනිත් එක බොර තෙල් ගිනි ගන්නේ නෑ.ඉන්දියන් අයත් සෑහෙන්න සපෝට් එකක් දුන්නා.මොකද ඉන්දියාව අපිට වඩා ඇඩ්වාන්ස්.අපිට වඩා ඕව නිවන්න බඩු තියෙනවා.පොහොට්ටු හිගන්නො ඒකත් විකුනගෙන කනවා ෆේස්බුක් එකේ.මොන ආන්ඩුව හිටියත් ඕක නිවනවා
