නෞකාවේ ගින්න මුළුමනින්ම නිවා දැමේ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    118770995-3273919149388262-4411796636917835719-o.jpg

    118581843-3273919569388220-5426949763104603494-o.jpg

    118718018-3273919602721550-3247028795864262521-o.jpg

    118701500-3273919609388216-5147334477136501716-o.jpg

    ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දැමේ.

    The fire on board the oil tanker MT New Diamond has been completely doused - Sri Lanka Navy Commander
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටාගේ දක්ෂකමක් නිසා නෙවෙයි. නැවේ එන්ජින් කාමරේ ඩීසල් ටික පිච්චිලා ඉවර උනාම කොහොමත් ගින්න නිවෙනවා.නැවේ ගෙනියන තෙල් ටැංකි වලට ගින්න යන්න විදිහක් නැ.මොකද ඒ අතර ලොකු ජලය දාලා සීල් කරලා තියෙන්නේ.අනිත් එක බොර තෙල් ගිනි ගන්නේ නෑ.ඉන්දියන් අයත් සෑහෙන්න සපෝට් එකක් දුන්නා.මොකද ඉන්දියාව අපිට වඩා ඇඩ්වාන්ස්.අපිට වඩා ඕව නිවන්න බඩු තියෙනවා.පොහොට්‍ටු හිගන්නො ඒකත් විකුනගෙන කනවා ෆේස්බුක් එකේ.මොන ආන්ඩුව හිටියත් ඕක නිවනවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    😂😂:yes: