නෞකා ගමනාගමනය ගැන හොයමු !!

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ගොඩක් වටිනවා...:yes: ඇත්තටම මම දන්නේ දැන් මෙහෙම විස්ථර බලන්න පුලුවන් කියලා...:baffled:
ස්තුතියි මිත්‍රයා....:)
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙන් බැරිද මචං හම්බන්තොටට එන නැව් ගාන ගණන් කරගන්න :P
    මොනා උනත් මැක්සා පොස්ට් එක ;)