Ape lankawe un wage dennama hithanna ethi anith eka ayin karagani kiyala
aluth ewage nam auto brake, blind spot monitoring, Emergency brake assist wage ewath athi

Ape lankawe un wage dennama hithanna ethi anith eka ayin karagani kiyala






අනේ මන්ද ....තඩි size නැවක් හැප්පෙනවා කිව්වම...
දියවැල් කේස් එකත් මුහුදේ ලොකුවට තියෙනවා. ඒ වගේ වෙලාවට radar වල Accuracy එක මදි. සන්නිවේදන කේසුත් එමටයි 

යකෝ මුන්ට මුහුදෙ ඉඩ නැද්ද, නැත්තං පේන්නේ නැද්ද
මට තියෙන ප්‍රශ්නේ ...මෙච්චර ලොකු නැව් දෙකක් හප්පෙනකම් පෙන්නේ නැද්ද?...කොහොමද මෙහෙම හැප්පෙන්නේ...
ඔය රේඩාර් මගුල් එහෙම වැඩ නැද්ද බන්? ඊටත් යකෝ ඔච්චර මුහුදේ ඉඩ තියෙනකොට ඔහොම හැප්පෙන්නේ කොහොමද?![]()
ඇයි යකො මුගෙ රේඩාර් නැද්ද ...
නැව් දෙකෙම උන් පට්ට බුලක් කෙලලා වගෙ
සිරාවට.. කොහොමහරි හැප්පෙන්නේ නැතුව යනවනේ..
හැබැයි ඉතින් නැවක් උනාම එහාට මෙහාට කපලා බේරන්න බැරුව ඇති නේහ්..
ලඟට එනකන්ම මොන මගුළක්ද දන්නේ නෑ කලේ..
අර ලොකූ දියවැල් කේස් එකක්වත් බලපෑවද දන්නේ නෑ..



මේ බලපන්...පෙනී පෙනී හප්පගන්නේ......පරණ තරහකරයෙක්ද දන්නේ නැ...

