නෞකා_ගැටුමක්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕක එච්චර දෙයක් නෙවෙයි බන්.. දැන් මාස දෙකකට විතර කලින් US navy එකේ destroyer එකක් ( USS Fitzgerald), container ship එකක හැප්පුනේ බන්..


    800-3.jpeg



    8627894-3x2-940x627.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප්

    අර තෙල් නැව ලංකාවට එන එකක් නොවේවා කියල පතමු :P:rofl:

    නැත්නම් ඉතින් එකෙනුත් සොරි ඩොට් කොම් වෙන්නේ අපිටමයි සිංහලයෝ :angry::rofl::rofl:
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අනේ මන්ද ....තඩි size නැවක් හැප්පෙනවා කිව්වම...:dull:

    ලොකු කුනාටු වලදී නැව control නෑ mcn. :oo: දියවැල් කේස් එකත් මුහුදේ ලොකුවට තියෙනවා. ඒ වගේ වෙලාවට radar වල Accuracy එක මදි. සන්නිවේදන කේසුත් එමටයි :sorry::sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    meka wenna athi wenda athey

    thel nawa - ahakata ganin nawa
    badu nawa- bah doh
    thel nawa- apey loku ayyata kiyala gasssanawa thota.. gannai kiwwe..
    badu nawa..- tho mata banna ne..issela gannai hitiye.. dan ganne ma nah..ona pakek ta kiyapan
    thel nawa- tho ada thama danaganne.. mey ayya kawda kiyala..

    winadi 20 pase..- gilenawooo
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    යකෝ මුන්ට මුහුදෙ ඉඩ නැද්ද, නැත්තං පේන්නේ නැද්ද

    මට තියෙන ප්‍රශ්නේ ...මෙච්චර ලොකු නැව් දෙකක් හප්පෙනකම් පෙන්නේ නැද්ද?...කොහොමද මෙහෙම හැප්පෙන්නේ...:dull:

    ඔය රේඩාර් මගුල් එහෙම වැඩ නැද්ද බන්? ඊටත් යකෝ ඔච්චර මුහුදේ ඉඩ තියෙනකොට ඔහොම හැප්පෙන්නේ කොහොමද? :dull:

    ඇයි යකො මුගෙ රේඩාර් නැද්ද ...

    නැව් දෙකෙම උන් පට්ට බුලක් කෙලලා වගෙ



    සිරාවට.. කොහොමහරි හැප්පෙන්නේ නැතුව යනවනේ..:rofl:
    හැබැයි ඉතින් නැවක් උනාම එහාට මෙහාට කපලා බේරන්න බැරුව ඇති නේහ්..:baffled:
    ලඟට එනකන්ම මොන මගුළක්ද දන්නේ නෑ කලේ..:confused:
    අර ලොකූ දියවැල් කේස් එකක්වත් බලපෑවද දන්නේ නෑ..:eek:


    :confused::confused::confused:
     
    Jun 25, 2014
    63
    8
    0
    මුහුදෙ නැව් යන්න වෙනම නීති සෙට් එකක් තියෙනවා. ලේසියට කියන්නෙ ROR කියල. මූනට මූන නැව් දෙකක් එනව නන් ඒකෙ තියෙන විදියට වැඩ කරන්නෝන. ඒ වගෙ වෙලාවට දෙන්නම තම තමන්ගෙ දකුනට හරවනවා. සමහරක් වෙලාවට වොච් එකේ ඉන්න නිලධාරිය ආදුනිකයෙක් හරි අවදානයෙන් නෙවෙයි හරි හිටියද දන්නෑ. අනික නැවක් ඉක්ක්මනට හරවන්න බෑ. වෙලා යනවා. කාර්මික දෝශයක් වෙන්නත් පුලුවන්. රේඩියෝ සෙට් එකේ කතා කරන්නත් අපි ඉන්න චැනල් එකේ ඉන්න ඕනෙ. යුද නැව් නන් ඔහොමයි. වෙලඳ නැව් ගෑන නන් දන්නෑ.