න ණ ල ළ එක්ක තරහද? -2 -විසඳුම්
විසඳුම් ඉදිරිපත් කළ එසේම මහත් සේ ප්රතිචාර දැක්වූ සැමටම මගේ ප්රණාමය.
1) මොනවද ඇසුවා - පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
සිත ආදරයෙන් කැළඹේ (‘සඳ මෝදුවෙලා නැගෙනා ----’ එච්-ආර්-ජෝතිපාල/ලතා වල්පොල)
2) මිණිමුතු අබරණ - පටපිළි වස්තුව
කොතරම් තිබුණත් කුමට ප්රියේ
පිවිතුරු ආදර ගුණදම් සුරකින
පෙම්බරයා දෙවි කෙනෙකි ලොවේ (‘කීවෙමි ඔබ හට සිය දහස්වර-----’ එච්-ආර්-ජෝතිපාල)
3) මෙබස් තම නුවණින්ම විමසා නොතිරවූ කය ගති අසන්නේ දෙතිස් කුණුයෙන් යුතුව මඳකුත් සාරනු බව නැණින් දන්නේ මිනිස් බව ලත් තැනේ කුසලක් නොකර උන්නොත් අපල වන්නේ සතිස් එක්සිය නිරේ වැටුණොත් එදයි අනුවණ කම් දැනෙන්නේ (‘ලෝ වැඩ සඟරාව’ - වීදාගම මෛත්රී හිමියන්)
4) විපුල ගුණැති මහතුන් හට පත් විපත නිසල නැණින් යුතු උතුමෝම දුරලත කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත (‘සුභාෂිතය’- අලගියවන්න මුකවැටිතුමා)