නoගියේ මල්ලියේ අහු වෙන්න එපා මේ උගුලට
දුප්පතා විකුණන් කන මිනී මරුවෝ.අහින්සක කොල්ලො කෙල්ලො 1000 ගාණකගේ ජීවිත බිල්ලට දීලා සුර සැප විදින මේ සක්කිලියො ගැන කියන්න දේවල් නම් බොහොමයි. කැම්පස් වලට රින්ගන් අපේ කොල්ලො කෙල්ලො අල්ලන් විස බීජ් ඔළුවට දාලා බිලි පුජාවකට සුදානම් වෙන මේ මිනී මරු පක්ෂයට කැම්පස් යන උඹලා අහු වෙන්න එපා. අයිතීන් වෙනුවෙන් සටන් කරහල්ලා හැබැයි මේ සක්කිලි පක්ෂෙ පස්සෙ යන්න එපා.මුන්ට ඕනේ බලය සහ යැපෙන්න මුදල් පමණි.මුන්ගේ දරුවෝ ජාතියන්තර පාසල් වල කැම්පස් වල සුර සැප විද ඉගෙන ගන්නකොට මේ රටේ දුප්පත් ළමයගේ අධයාපනය කාබාසිනියා කර සුර සැප විදින්න මුදල් සොයන්නයි උඹලා යොදා ගන්නේ. මේ රටේ කැම්පස් අඩාල කරලා පෞද්ගලික කැම්පස් වලට පාර කපන්නේ මුන්.අයිතීන් වෙනුවෙන් සටන් කරහල්ලා මේ සක්කිලි පස්සේ නොයා. එතකොට උඹලගේ අයිතිවාසිකමුත් ඉටුවෙයි අධයාපනෙත් සාර්ථක වෙයි. හැබැයි උඹලගේ වගකීමුත් ඉටු කරහල්ලා.
maru joke eka


