නoගියේ මල්ලියේ අහු වෙන්න එපා මේ උගුලට

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දුප්පතා විකුණන් කන මිනී මරුවෝ.අහින්සක කොල්ලො කෙල්ලො 1000 ගාණකගේ ජීවිත බිල්ලට දීලා සුර සැප විදින මේ සක්කිලියො ගැන කියන්න දේවල් නම් බොහොමයි. කැම්පස් වලට රින්ගන් අපේ කොල්ලො කෙල්ලො අල්ලන් විස බීජ් ඔළුවට දාලා බිලි පුජාවකට සුදානම් වෙන මේ මිනී මරු පක්ෂයට කැම්පස් යන උඹලා අහු වෙන්න එපා. අයිතීන් වෙනුවෙන් සටන් කරහල්ලා හැබැයි මේ සක්කිලි පක්ෂෙ පස්සෙ යන්න එපා.මුන්ට ඕනේ බලය සහ යැපෙන්න මුදල් පමණි.මුන්ගේ දරුවෝ ජාතියන්තර පාසල් වල කැම්පස් වල සුර සැප විද ඉගෙන ගන්නකොට මේ රටේ දුප්පත් ළමයගේ අධයාපනය කාබාසිනියා කර සුර සැප විදින්න මුදල් සොයන්නයි උඹලා යොදා ගන්නේ. මේ රටේ කැම්පස් අඩාල කරලා පෞද්ගලික කැම්පස් වලට පාර කපන්නේ මුන්.අයිතීන් වෙනුවෙන් සටන් කරහල්ලා මේ සක්කිලි පස්සේ නොයා. එතකොට උඹලගේ අයිතිවාසිකමුත් ඉටුවෙයි අධයාපනෙත් සාර්ථක වෙයි. හැබැයි උඹලගේ වගකීමුත් ඉටු කරහල්ලා.
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:පල යකෝ පිරිසිදු දේශපාලනයක් තියෙන්නෙ උන්ගෙ විතරයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් බැරිද බන් උබේ ජොබ් එකට සෙට් වෙලා කියක් හරි හොයාගන්න.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    hqdefault.jpg