ඳ අකුර ටයිප් කරන්නෙ කොහොමද? දැනට කොහෙන් හරි කොපි කරන එක කරන්නෙ. Google එකෙන් කියන්නෙ Ctrl+Alt+o ගැහුවම හරි කියල, ඒත් වැඩ කරන්නෙ නෑ.