පංච කෙළිය
වර්තමාන සමාජය තුළින් ගිලිහී යාමට ලක්ව ඇති දේශීය ජන ක්රීඩා යලි සමාජය තුළ ප්රචලිත කිරීම සහ ඒ පිළිබඳ දැනුම හා අවබෝධය ලබා දීම මුල් කර ගනිමින් මෙම පරිඝණක ක්රීඩාව හඳුන්වා දෙනු ලබයි.
ජංගම දුරකථනයට පහසුවෙන් බා ගත හැකි මෙම ක්රීඩාව
දේශීයත්වය ආරක්ෂා වන පරිදි සිත් ගන්නා සුළු ලෙස නිර්මානය කර ඇත.
මෙම ක්රීඩාව තනි තනි වශයෙන් හෝ කිහිප දෙනෙකු සමග එකට එක් වී ක්රීඩා කල හැකිය.
ශී්ර ලංකාවේ පළාත් බෙදී ඇති ආකාරය අනුව ක්රීඩාවේ නීති රීති වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
Download : https://play.google.com/store/apps/details?id=com.fclanka.pancha

