මේක යන්නම ඕන tution පන්තියක් සහස්ත්රා ජයවේවා
dilku5 Well-known member Feb 26, 2018 996 258 83 Dec 21, 2018 #41 මේක යන්නම ඕන tution පන්තියක් සහස්ත්රා ජයවේවා
LoneWalker Well-known member Jun 11, 2016 1,178 396 83 6°3′13″N 80°12′42″E Dec 21, 2018 #42 සහස්ත්ර කියන එකේ තේරුම මොකක්ද බං?
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Dec 21, 2018 #43 "දෙවෙනි ඉනිමෙන් දම් රැජින හරහා සහස්"රා වගේ එකක් දාපන් ලමයි එන්නේ සට සට ගාල
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Dec 23, 2018 #44 සහස් රා! (මේ දැන් මුට්ටියෙන් බාපු රා) තෙලිජ්ජ විතරමයි!