පංතියේ කෙල්ලෙක් බඩ වෙලා..😑

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවේ ඉතිහාසයේ කිසිදාක ඔය ශිස්ටයයි කියාගන්නා (utopian) සමාජය පැවතුනේ නැත ... ඉදිරියේද කිසිදිනක එය උදාවන්නේ නැත !
    loke kohewath aththeth na tibueth na
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවේ ඉතිහාසයේ කිසිදාක ඔය ශිස්ටයයි කියාගන්නා (utopian) සමාජය පැවතුනේ නැත ... ඉදිරියේද කිසිදිනක එය උදාවන්නේ නැත !

    ඒ වුනාට අපේ උන් ඵහෙම තියෙනව කියලනේ හිතන්නේ..ඒ වගේම කරන්න පුළුවන් ඔක්කොම දහ ජරා වැඩ කරල මල් වට්ටියක් අරන් පන්සල් ගියොත් ලංකාවෙන් උන්ට උෟ මාරම උපාසකයා..🤭
     
    • Like
    Reactions: War Fighter

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    වෛද්‍යවරයෙක් බැඳලා ඉන්නෙ කිව්වම අනික් ගෑනු පහත් වගේ හිතන්න ඕනද?උබලා ඕපදූප හෙව්වට උබලගෙ මිනිහ පොල් කඩන එකෙක්නෙ ඒ වගේ එකක්ද සන්න කියන්නෙ,බලාගෙන ගියාම මුගෙ ඇති ඇඩ්වාන්ස් එකක් නෑනෙ ළදරු මානසිකත්වයක්නෙ තියන්නෙ.
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෛද්‍යවරයෙක් බැඳලා ඉන්නෙ කිව්වම අනික් ගෑනු පහත් වගේ හිතන්න ඕනද?උබලා ඕපදූප හෙව්වට උබලගෙ මිනිහ පොල් කඩන එකෙක්නෙ ඒ වගේ එකක්ද සන්න කියන්නෙ,බලාගෙන ගියාම මුගෙ ඇති ඇඩ්වාන්ස් එකක් නෑනෙ ළදරු මානසිකත්වයක්නෙ තියන්නෙ.

    ඉතිං ඒ පංතියේ වෙන ගෑණු බඩ වෙලා නෑනේ.🙄
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    වෛද්‍යවරයෙක් බැඳලා ඉන්නෙ කිව්වම අනික් ගෑනු පහත් වගේ හිතන්න ඕනද?උබලා ඕපදූප හෙව්වට උබලගෙ මිනිහ පොල් කඩන එකෙක්නෙ ඒ වගේ එකක්ද සන්න කියන්නෙ,බලාගෙන ගියාම මුගෙ ඇති ඇඩ්වාන්ස් එකක් නෑනෙ ළදරු මානසිකත්වයක්නෙ තියන්නෙ.
    He has a liberal and very unbiased vision of things. But he has a kind of inferiority complex that may be embedded in him due to his humble birth in a village. He tends to think that Royalists have a different vibe and like by being a wife of a Doctor is some higher step in the social hierarchy. Weed it and get the message is my policy.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට හිතෙන්නේ මුගේ හෙන පොයියක් යන්නේ, මට හිතෙන්නෙම මූ කියන ඒවා නිකං හද හද කියනවා වගේ.... කතා ලියන්නත් පුළුවන් නිසා ෂුවර් නෑ මටනම් මුගේ කතා.